මන් ගාව දැන් ඉන්නෙ ජර්මන් ශෙපර්ඩ් කෙනෙක්. තව නෝමල් වල් බල්ලෙකුත් ඉන්නව.
කලින් හදල තියනව පොමනේරියන්, ටෙරියර්, රොට්වයලර්, ඩැළ්මේශන්, ඩොබර්මන්.
ඒ හැම breed එකේම unique characteristics තියනවා..
ඒත් සම කළ නොහැකි breed එකක් තමයි ඩොබර්මන් කියන්නෙ.. හදපු උන් දන්නව..
තවමත් මන් ආසම ඩොබර්මන් උන්ට.. උන් මාර ලෝයල් බන් උන්ගෙ කොලිටි එක මන් වෙන කිසි බල්ලෙක්ගෙන් දැකලා නෑ මෙච්චර බල්ලො හදලත්.
උබල ඩොබර්මන් කෙනෙක් හදල තියන්වනම් ආය වෙන බ්‍රීඩ් එක්ක බල්ලෙක් හදන්න හිතෙන්නෙ නැති තරම්..
උන් පුදුම පරිණත බල්ලො ජාතියක්..
හරියට අම්මා තාත්ත උබෙන් උබ හොඳ්ඉන් ඉන්නවද කියල ඇහුවෙ නැති උනාට නිතරම උබ ගැන ඇහැ ගහන් ඉන්නව වගෙ උනුත් එහ්මයි. හැඅ වෙලේම බලනව ඔබ නෝමල් එකෙ ඉන්නවද කියල.
කියන දේ හොඳටම තේරෙනව. උබේ gang member කෙනෙක් වගෙ තමයි..පොඩ්ඩක් තග් ලයිෆ් සීන් එකේ ඉන්නෙ උන්.. රෑ වෙනකොටම කලුවර වීගෙන එද්දි ගේ වටේ පොඩ්ඩක් ඇවිදල checkup එකක් දානවා..උදේට හැම කාමරේකටම වගෙ ගිහින් පොඩ්ඩක් බලනව කට්ටියම හොඳ්ඉන්ද කියල.. පොඩි සද්දෙටත් මාරම ඇලර්ට් එකේ ඉන්නෙ..ඒ qualities උන්ගෙ ජානවලින්ම එන ඒවා..
උබේ හිතේ අවුලක් තිබුනත් උන්ට ඒක තේරෙනවා උබ එක්ක නිතරම් ඉද්දි..සාමාන්‍යෙන් අනිත් බ්‍රීඩ් එහෙම නෑ.
උන් එක්ක compare කරද්දි රොට්වයලර් එහෙම හෙන මෝඩයි කියල දැනෙන්නෙ. ජර්මන් ශෙපර්ඩ් එහෙමත් මේ කියන සමහර දේවල් කරනවා,,ඒත් ඒක ඩොබර්මන්ලගෙන් දැනෙන හැටි මාර වෙනසක් තියනවා.
සෙල්ලම් කරන්නත් එහෙමයි මාර ඇක්ටිව්.. ලෙඩ අඩුයි අනිත් උන්ට සාපෙක්ශව. දුවන්න පනින්න වත්තෙ ඉඩ තියනවනම් හදල බලපන් උබේ ජීවිතේට මාර වෙනසක් ඩොබර්මන් කෙනෙක් ඉන්න එක.. හැබැයි උබ බල්ලෙක් හදලම නැත්තන් ඩොබෙක් ගන්න එපා මුලින්ම.