උබේ බදින්න ඉන්න කෙල්ල....

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,633
    13,290
    113
    🤍
    එක්ක ලන්ච් , ඩිනර් වගේ ගියාහම කෑම කන්කොට සැලකිලිමත් විය යුතු කරනු කියන්න....


    :P
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබ බදින්න ඉන්න කෙල්ලගෙ ඇග උඩ දැන් එකෙක් නැගගෙන අරිනව ඇති හොදට
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    තමුසේ කන විදියට තමුසේ කනවා ඕයි.. අමුතුම චරිත මවාගෙන හීන ලෝක වල ඉන්න එපා ගොබ්බයො වගේ. උබ උබම විදියට ඉදපන්.. බදින්නම ඉන්න කෙල්ල නම් මේ කිව්ව විදිය කරපන්. ආතල් එකට කරනවානම් බොරු වැදගත් විදියට ඉදපන්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එක්ක ලන්ච් , ඩිනර් වගේ ගියාහම කෑම කන්කොට සැලකිලිමත් විය යුතු කරනු කියන්න....


    :P

    issella kiyapan uba selakilimath wenne monawada???
    anna a tika karapan,
     
    • Love
    Reactions: Psiko

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,970
    1
    61,038
    113
    Mother Earth
    එක්ක ලන්ච් , ඩිනර් වගේ ගියාහම කෑම කන්කොට සැලකිලිමත් විය යුතු කරනු කියන්න....


    :P
    • කනකොට කතා කරන්න එපා.
    • කනකොට කට වහන් කන්න.
    • හැඳි ගෑරප්පු හරියට අල්ලන්න.
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,633
    13,290
    113
    🤍
    කෙල්ලගේ හැටි හරියටම දැනගන්න ඕන නම් හංදියේ පොඩි පෙට්ටි කඩේට එක්කන් පලයන්
    ai eee
    Dinner ගන්න යනවා නම් කුලියට හරි වීදුරු කළු කරපු කාර් එකක් අරන් යන්න ඕන.
    ai ee
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    එක්ක ලන්ච් , ඩිනර් වගේ ගියාහම කෑම කන්කොට සැලකිලිමත් විය යුතු කරනු කියන්න....


    :P
    1.ඒකි කොච්චර කනවද කියන එක මත ඉස්සරහට උබේ රීරි මාංශේ කනවද කියන එක තීරණය වෙනව.

    2. ඒකි කද්දි කට අරින ප්‍රමානය ගැන සැලකිලිමත් වෙයන්. අන්න ඒ ප්‍රමානයට වඩා උබේ ජිගාන් එක ලොකුයි නම් එවෙලෙම නවත්තපන් සම්බන්දෙ
     
    • Haha
    • Love
    Reactions: amino and Psiko

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    Pork mutton කන්න එපා. කෙල්ලට alergic වෙයි තොල දාන්න ගියාම :rolleyes:
     
    • Like
    Reactions: Psiko