උබේ බදින්න ඉන්න කෙල්ල....

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,929
    16,923
    113
    Colombo
    බඳින්න ඉන්නව නම් ආයෙ මොනා බලන්නද බං.
    අන්න යාලුවෙන්න ඉන්න කෙල්ල නම් බැලුවට කමක් නෑ.

    මෝඩ යකෙක් බන් උබ. :angry:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,004
    113
    Mother Earth
    ගියා කෑවා ආවා ආය මොන මගුලක්ද සැලකිලිමත් වෙන්නෙ. මොකෝ හැමදාම සැලකිලිමත් වෙවී ඉන්ඩෑ.
    හයනයිඩේ නුබ ඇවිදින් ගිය දවසේ..
    ගිණි ඇවිලුණා හද මඩලට අප නිවසේ..

    -psiko
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    ඇම්බුන් ගෙඩි, අයිස්ක්‍රීම් කෝර්න් කන විදිහ අනුව ඔයාම තීරණයක් ගනියි.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    තමුසේ කන විදියට තමුසේ කනවා ඕයි.. අමුතුම චරිත මවාගෙන හීන ලෝක වල ඉන්න එපා ගොබ්බයො වගේ. උබ උබම විදියට ඉදපන්.. බදින්නම ඉන්න කෙල්ල නම් මේ කිව්ව විදිය කරපන්. ආතල් එකට කරනවානම් බොරු වැදගත් විදියට ඉදපන්
    :yes:
     
    • Love
    Reactions: Psiko

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ikmanata kala enna ba. payak withara hemita kanawa. waiter kenek mokakhari kivvoth eka gana ahanawa mokakda kivve arawa mewa. waiteress nam thawath case.

    loku portion ekak order kaloth ado mechchara godak kanawada? ahanawa.

    kana eva photo gannawata kamathi ne
    kana asse call enawata phone eka obanawata kamathi ne.

    hoda paththak widihata mama asa kama mata ganna ida deela thiyenne
     
    • Love
    Reactions: Psiko