Bump!!!ආදරේ වෙනයි sex වෙනයි.
මම එයාට කැමති වෙද්දී photo එකකින් වත් දැකලා තිබ්බේ නැහැ. කතා බහට ගති ගුණ ට සහ මට ගැළපෙනවා කියන එකට තමයි හිත ගියේ.
අනික sex කියන්නේ magic එකක් ද... කොල්ලොන්ට බඳින්න කලින් ඕනේ තරම් sex කරන්න පුළුවන් නම් අයි කෙල්ලොන්ට බැරි? ඕකේ මහා දේකුත් නෑනේ, හෙළුව දකින එකයි තව පොඩි පොඩි වැඩ ටිකකුයි.
සාධාරණව , යථාර්ථවාදීව හිතන්න පුරුදු උනාම ඔය ප්‍රශ්න නැතුව යනවා.
View eka wenas ne kenagen kenata. Thamanta galapenawanam, hondai nm anith ayage ideas wadak na

