Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබ ජනාධිපති උනොත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්, මම ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් ලංකාවේ ජනාධිපති වෙන්නේ කොහොමද කියල මුලින්ම කියන්නම්.

1) ප්‍රතිවාදියාට මඩ ගැසිය යුතුයි. ( මම ජනාධිපති වූ විට රටට කරන සේවය ගැන කීමෙන් ඵලක් නැත. හැකි තරම් ප්‍රතිවාදියාට මඩ ගැසිය යුතුයි.)

2) ප්‍රතිවාදියා හා ඔහුගේ පක්ෂය පිළිබඳ ජනතාව අමන්දානන්දයට පත් වන අයුරින් කට කතා පැතිරිය යුතුයි.( ඒවා මුසා වුවාට කම් නැත.)

3) බත් ඇටයේ සිට වැසිකිළි පහසුකම් දක්වා නිකන් දෙන බව පැවසිය යුතුය. ( දෙන්නේ කොහොමද යන්න ජනතාවට කම් නැත. දිනුවට පස්සේ නුදුන්නත් කම් නැත. දෙනවා යන්න පැවසීම පමණක් ප්‍රමාණවත් වේ.)

4) යමක් කමක් කරගන්න පුළුවන් එකාට සෑම විටම බැරි එකා ඉරිසියා කරයි. වෛර කරයි. ලංකාවේ බහුතරය බැරි එවුන් බැවින් ඔවුන්ගේ ඉරිසියාව හා වෛරයෙන් ප්‍රයෝජන ගත යුතුයි. පුළුවන් සුලුතරයාගේ පැත්ත නොගෙන බැරි බහුතරයේ පැත්ත ගත යුතුය. (උදා : රු. 10,000,000 වැඩි වටිනාකමක් ඇති දේපොළ රාජසන්තක කිරීම හෝ ඉහල බදු පැනවීම. විශාල වශයෙන් මුදල් වියදම් කර කරන විනෝදාස්වාද කටයුතු තහනම් කිරීම හා එම මුදල් සෙසු ජනයා අතරේ බෙදා දීම වැනි ප්‍රතිපත්ති ජයග්රහණයෙන් පසු ගෙන එන බව පැවසීම.)

ජනාධිපති වූ පසු කරන දේවල්.

1) ජනතාවගේ චින්තනය යහපත් කිරීම.

උදා: i ) සියලු දෙනාටම ගරු කිරීමට හුරු කරවීම. (ජනාධිපතිගේ සිට යදින්නාට දක්වා එක ලෙස ගරු කරන්න පුරුදු කිරීම. එනම් තව දුරටත් මහත්තුරු හා කුලී කාරයෝ, මාළු කාරයෝ, වැඩ කාරයෝ, සිගන්නන් නැත. සියල්ලෝම සාමුහික දියුණුව සඳහා තම තමන්ගේ අංශ වලින් දායකත්වය සපයන මහත්තුරුන් වේ යන්න අවබෝධ කරවීම.)

ii ) සියලු දේම නිකන් දෙන තුරු බලා නොසිට ධනාත්මකව තමන් වැඩ කිරීමට හා ඉපයීමට පුරුදු කිරීම.

iii ) යමක් කරගැනීමට හැකි එකාට වෛර කිරීම නොව තමනුත් එම තත්වයට යා යුතු බව පසක් කර දීම.

හා එකී මෙකී නොකී දේවල් මෙයට ඇතුලත් විය යුතුයි.

2) සැමට එකසේ අධ්‍යාපනය ලබා ගත හැකි ආකාරයට අධ්‍යාපනය දියුණු කිරීම.

(උදා: මුදල් නැති අයට අධ්‍යාපන වරම් දීමට නිදහස් අධ්‍යාපනය බිහි උණි . නමුත් තරඟ විභාග නිසා උසස් අධ්‍යාපනය ලබන්නට වරම් අහිමි උන දුප්පතුන් කී දෙනෙක් ඇද්ද. ඒ සියල්ලටම අධ්‍යාපනය(වෘතීය පුහුණුව ඇතුලත්) ලබා දීමට හැකි වැඩ පිළිවෙලක් සකස් කිරීම.)

3) මිලට ගැනීම වෙනුවට නිෂ්පාදනයට හා අලෙවියට ජනතාව හුරු කිරීම.

4) තාක්ෂනය හා නව නිර්මාණ සඳහා ජනතාව උනන්දු කිරීම/දිරි ගැන්වීම.

5) රටේ ආරක්ෂාව තහවුරු වන අයුරින් ආරක්ෂක අංශ ශක්තිමත් කිරීම.( අනාගතයද සලකා.)

6) ආර්ථිකය ශක්තිමත් කිරීමට නව ව්යවසයකයින්ව දිරිමත් කිරීම හා යටිතල පහසුකම් නැංවීම.

6) මේ එකකින්වත් තම ජිවන තත්වය උසස් කරගැනීමට අපහසු වූ හාල්පාරුවන්ගේ ජිවන තත්වය නගා සිටුවීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම.

[QUOTE="ලොක්කයිය, post: 19009860, member: 495311"] [SIZE="4"][COLOR="Indigo"]මචන්, මම ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් ලංකාවේ ජනාධිපති වෙන්නේ කොහොමද කියල මුලින්ම කියන්නම්. 1) ප්‍රතිවාදියාට මඩ ගැසිය යුතුයි. ( මම ජනාධිපති වූ විට රටට කරන සේවය ගැන කීමෙන් ඵලක් නැත. හැකි තරම් ප්‍රතිවාදියාට මඩ ගැසිය යුතුයි.) 2) ප්‍රතිවාදියා හා ඔහුගේ පක්ෂය පිළිබඳ ජනතාව අමන්දානන්දයට පත් වන අයුරින් කට කතා පැතිරිය යුතුයි.( ඒවා මුසා වුවාට කම් නැත.) 3) බත් ඇටයේ සිට වැසිකිළි පහසුකම් දක්වා නිකන් දෙන බව පැවසිය යුතුය. ( දෙන්නේ කොහොමද යන්න ජනතාවට කම් නැත. දිනුවට පස්සේ නුදුන්නත් කම් නැත. දෙනවා යන්න පැවසීම පමණක් ප්‍රමාණවත් වේ.) 4) යමක් කමක් කරගන්න පුළුවන් එකාට සෑම විටම බැරි එකා ඉරිසියා කරයි. වෛර කරයි. ලංකාවේ බහුතරය බැරි එවුන් බැවින් ඔවුන්ගේ ඉරිසියාව හා වෛරයෙන් ප්‍රයෝජන ගත යුතුයි. පුළුවන් සුලුතරයාගේ පැත්ත නොගෙන බැරි බහුතරයේ පැත්ත ගත යුතුය. (උදා : රු. 10,000,000 වැඩි වටිනාකමක් ඇති දේපොළ රාජසන්තක කිරීම හෝ ඉහල බදු පැනවීම. විශාල වශයෙන් මුදල් වියදම් කර කරන විනෝදාස්වාද කටයුතු තහනම් කිරීම හා එම මුදල් සෙසු ජනයා අතරේ බෙදා දීම වැනි ප්‍රතිපත්ති ජයග්රහණයෙන් පසු ගෙන එන බව පැවසීම.) [/COLOR] [B][COLOR="DarkGreen"]ජනාධිපති වූ පසු කරන දේවල්. 1) ජනතාවගේ චින්තනය යහපත් කිරීම. උදා: i ) සියලු දෙනාටම ගරු කිරීමට හුරු කරවීම. (ජනාධිපතිගේ සිට යදින්නාට දක්වා එක ලෙස ගරු කරන්න පුරුදු කිරීම. එනම් තව දුරටත් මහත්තුරු හා කුලී කාරයෝ, මාළු කාරයෝ, වැඩ කාරයෝ, සිගන්නන් නැත. සියල්ලෝම සාමුහික දියුණුව සඳහා තම තමන්ගේ අංශ වලින් දායකත්වය සපයන මහත්තුරුන් වේ යන්න අවබෝධ කරවීම.) ii ) සියලු දේම නිකන් දෙන තුරු බලා නොසිට ධනාත්මකව තමන් වැඩ කිරීමට හා ඉපයීමට පුරුදු කිරීම. iii ) යමක් කරගැනීමට හැකි එකාට වෛර කිරීම නොව තමනුත් එම තත්වයට යා යුතු බව පසක් කර දීම. හා එකී මෙකී නොකී දේවල් මෙයට ඇතුලත් විය යුතුයි. 2) සැමට එකසේ අධ්‍යාපනය ලබා ගත හැකි ආකාරයට අධ්‍යාපනය දියුණු කිරීම. (උදා: මුදල් නැති අයට අධ්‍යාපන වරම් දීමට නිදහස් අධ්‍යාපනය බිහි උණි . නමුත් තරඟ විභාග නිසා උසස් අධ්‍යාපනය ලබන්නට වරම් අහිමි උන දුප්පතුන් කී දෙනෙක් ඇද්ද. ඒ සියල්ලටම අධ්‍යාපනය(වෘතීය පුහුණුව ඇතුලත්) ලබා දීමට හැකි වැඩ පිළිවෙලක් සකස් කිරීම.) 3) මිලට ගැනීම වෙනුවට නිෂ්පාදනයට හා අලෙවියට ජනතාව හුරු කිරීම. 4) තාක්ෂනය හා නව නිර්මාණ සඳහා ජනතාව උනන්දු කිරීම/දිරි ගැන්වීම. 5) රටේ ආරක්ෂාව තහවුරු වන අයුරින් ආරක්ෂක අංශ ශක්තිමත් කිරීම.( අනාගතයද සලකා.) 6) ආර්ථිකය ශක්තිමත් කිරීමට නව ව්යවසයකයින්ව දිරිමත් කිරීම හා යටිතල පහසුකම් නැංවීම. 6) මේ එකකින්වත් තම ජිවන තත්වය උසස් කරගැනීමට අපහසු වූ හාල්පාරුවන්ගේ ජිවන තත්වය නගා සිටුවීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම.[/COLOR][/B][/SIZE][B][COLOR="DarkGreen"][/COLOR][/B] :) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom