උබ ජනාධිපති උනොත්
උබට රටේ ජනාධිපතිකම ලැබුනොත් උබ මොනවද එදාට මොනවද මේ රටේ දියුණුව වෙනුවෙන් කරන්නේ ?
ජෝක් ම නෙමෙයි මේක ..ඉතින් ..!!
PS: මම මගේ අදහස කියන්නම් ..මම නම් මුලින්ම අධ්‍යාපනයෙන් තමයි පටන් ගන්නේ ..මුලින්ම අපේ රටේ ඉතිහාසය , භාෂාව , සංස්කෘතිය කියන විෂයන්ට මුල් තැන දෙමින් මිනිසුන්ගේ මොළ ටික හදන්න තමයි පලවෙනි පියවර තියන්නේ ..මොකද මම තරයේ විස්වාස කරනවා පුටු මාරු උනාට පාට මාරු උනාට මේ රට හදන්න බෑ , මොකද පෙරලෙන්නේ පරණ පොතමයි ..ඒ හින්ද මේ රට හදන්නනම් මිනිසුන්ගේ අදහස් හා ආකල්ප වල වෙනසක් වෙන්නම ඕනේ ..!!

Last edited:
it'll solve almost every problem 