Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබ ජනාධිපති උනොත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

11.යුධ ජයග්රහන සැමරීම තාවකාලිකව අත්හිටුවනව. දැන් 2ක් සමරනවනෙ. ඒ වෙනුවට එදාට හැමෝටම ජාතික ධජයක් දාල පහන් පත්තු කරන්න කියනව. දවල්ට ග්රාමීය මට්ටමින් පිංකම් සංවිධානය කරවනව. (එතකොට මිනිස්සුන්ට අමතක වෙන්නෙ නෑ. රජයට මුදල් යන්නෙ නෑ.)

12.වී මිලදී ගැනීම් ක්රමවත් කරල නව ගබඩා ඉදි කරනව.

ඒ වගේම සියලුම ගොවීන්ට ඵලදාව වැඩි අස්වැන්නක් ලැබීමට පුහුනුව දෙනව.

ඒ වගේම මුදල් නැති ගොවීන්ට සහනධායී ලෙසට ණය ලබාදී කූබුරු කරවනව. එම ණය අස්වැන්නෙ මුදලින් කැපෙන ක්රමයක් හදනව (දැනට මේක MD,Kist,Cargills එකෙන් කරනව. ගොවීන්ට මුදල් හා පුහුනුව දීල වගා කරවගෙන අස්වැන්නත් එයාලම ගන්නව)

ආනයනය ක්රමවත්ව අඩු කරනව.

සහල් ආශ්රිත නිශ්පාදන වැඩි කරනව. ඒ සදහා පෞද්ගලික ආයෝජකයින්ට අවස්තාව දෙනව.( නව කර්මාන්ත සහන)

කුබුරු හිමි සියලුම අයට කන්න හතරකදී අඩුම තරමින් හිමි කොටසෙන් 50%ක් වැඩකලයුතු බවට නීති හදනව. (ඒ කියන්නෙ කන්න 4කදි හිමි ඉඩම් ප්රමානයෙන් ලැබිය හැකි අස්වැන්න 100යි නම් එම කන්න 4 ඇතුලත රජයට අස්වැන්න 12.5ක් අඩුම තරමින් දෙන්න ඕනෙ.)

එහෙම නොකරන අයගෙ ඉඩම් රජයට පවර ගන්නව. (Everyone must contribute one way or another)

13.ධීවර කර්මාන්තය දියුනු කරනව. මුහුදු තීරයෙ අල්ලන මාලු ප්රමානය වැඩි කරනව. එමගින් අන්තර්ජාතික මුහුදෙ අල්ලන කෝට එක වැඩි කරගන්නව.

ආනයනය ක්රමවත්ව අඩු කරනව.

නව මත්සය නිශ්පාදන වැඩි කරනව. සැමන් වගේ. ඒ සදහා පෞද්ගලික ආයෝජකයින්ට අවස්තාව දෙනව.(නව කර්මාන්ත සහන)

කම්මැලී බන් පස්සෙ දාන්නම් තව 1000ක් විතර තියෙනව.

[QUOTE="MihiCherub, post: 19009867, member: 238676"] [SIZE=3]11.යුධ ජයග්රහන සැමරීම තාවකාලිකව අත්හිටුවනව. දැන් 2ක් සමරනවනෙ. ඒ වෙනුවට එදාට හැමෝටම ජාතික ධජයක් දාල පහන් පත්තු කරන්න කියනව. දවල්ට ග්රාමීය මට්ටමින් පිංකම් සංවිධානය කරවනව. (එතකොට මිනිස්සුන්ට අමතක වෙන්නෙ නෑ. රජයට මුදල් යන්නෙ නෑ.) :) 12.වී මිලදී ගැනීම් ක්රමවත් කරල නව ගබඩා ඉදි කරනව. :P ඒ වගේම සියලුම ගොවීන්ට ඵලදාව වැඩි අස්වැන්නක් ලැබීමට පුහුනුව දෙනව. ඒ වගේම මුදල් නැති ගොවීන්ට සහනධායී ලෙසට ණය ලබාදී කූබුරු කරවනව. එම ණය අස්වැන්නෙ මුදලින් කැපෙන ක්රමයක් හදනව (දැනට මේක MD,Kist,Cargills එකෙන් කරනව. ගොවීන්ට මුදල් හා පුහුනුව දීල වගා කරවගෙන අස්වැන්නත් එයාලම ගන්නව) ආනයනය ක්රමවත්ව අඩු කරනව. සහල් ආශ්රිත නිශ්පාදන වැඩි කරනව. ඒ සදහා පෞද්ගලික ආයෝජකයින්ට අවස්තාව දෙනව.( නව කර්මාන්ත සහන) කුබුරු හිමි සියලුම අයට කන්න හතරකදී අඩුම තරමින් හිමි කොටසෙන් 50%ක් වැඩකලයුතු බවට නීති හදනව. (ඒ කියන්නෙ කන්න 4කදි හිමි ඉඩම් ප්රමානයෙන් ලැබිය හැකි අස්වැන්න 100යි නම් එම කන්න 4 ඇතුලත රජයට අස්වැන්න 12.5ක් අඩුම තරමින් දෙන්න ඕනෙ.) එහෙම නොකරන අයගෙ ඉඩම් රජයට පවර ගන්නව. (Everyone must contribute one way or another) 13.ධීවර කර්මාන්තය දියුනු කරනව. මුහුදු තීරයෙ අල්ලන මාලු ප්රමානය වැඩි කරනව. එමගින් අන්තර්ජාතික මුහුදෙ අල්ලන කෝට එක වැඩි කරගන්නව. ආනයනය ක්රමවත්ව අඩු කරනව. නව මත්සය නිශ්පාදන වැඩි කරනව. සැමන් වගේ. ඒ සදහා පෞද්ගලික ආයෝජකයින්ට අවස්තාව දෙනව.(නව කර්මාන්ත සහන) ----------------------------------------------------------------- කම්මැලී බන් පස්සෙ දාන්නම් තව 1000ක් විතර තියෙනව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom