Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබ ජනාධිපති උනොත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙනම් උබ මම ඇතුලු සමස්ත් එලකිරියෙන් 99%ක්ම මානස විකෘර්ති වුන උන්. එහෙමද? ඕකෙ ඕනවට වැඩිය ගියාමයි එහෙම වෙන්නෙ.

නෑ රටකට ගනිකා වෘතිය නීතිගත කිරීම අවශ්‍යම නෑ. මොකද කවුරුහරි කියනව නම් ඒකෙන් රේප් සීන් අඩු වෙනව, අසහනය අඩුවෙනව කියල ඒකත් ඇස් බැන්දුමක්. වර්තමානයේ රට තුල රේප් සීන් තිබුනත් කෙල්ලෙක් රේප් වෙන්නෙ සමූහ වශයෙන් උනත් බොහෝ වෙලාවට එකපාරයි, නැත්නම් සීමිත කාලයකටයි.

නමුත් ගනිකා වෘතිය ආව ගමන් එකම කෙල්ල සිය දහස් වාරයක් අවුරුදු ගනනාවක් තුල දූශනය වෙනව. කිසිම කෙනෙක් ගනිකාවක් වෙන්න සිහින මවන්නෙ නෑ. ජීවිතේ යම් තැනක වැරදුනු අය හෝ බලෙන් අරන් එන අය තමා ඕක කරන්නෙ. එතකොට කෙල්ලො නැති උනාම පිම්පියො ගම්වල ඉන්න කෙල්ලන්ට සුරංගනා ලෝක පෙන්නල බලෙන් යොමු කරවනව. ඒ වගේම නගරවල ඉන්න කෙල්ලො කෙටිකාලයකට කියල යොමු වෙනව මුදල් නිසා. නමුත් දෙගොල්ලන්ටම ගැලවීමක් නෑ. (once you're in there's no going back)

ඕකට හොදම විසදුම සියලුම ගනිකාවන් අල්ලන එක. ඊලගට නීති අලුත් කරන එක. දැන් දඩය 100ද කොහෙද.. පිම්පියො වසර 5කට වත් හිරේට දාන එක සහ කෙල්ලන්ට ලොකු දඩයක් ගහන එක, ඊලගට බලෙන් ගේන අයව හොයන්න විශේශ කමිටුවක් දාල එහෙම කරන අයට දැඩි දඩුවම් දෙන එක. (වසර 10 ක් හිරේ සහ ලොකු දඩ මුදල්)

ඊලගට රජයේ අනුමැතියෙන් රහසිගතව පෞද්ගලික අංශය හරහා නිසි ක්‍රමවේදයකින් නීති වලට යටින් එම වෘතිය ක්‍රියාත්මක කිරීම. රජය මගින් පාලනය කරන්නෙ කියල කවුරුත් දන්නෙ නෑ. (මෙතනදි සියලුම අය ලියාපදින්චි කරල අදාල ප්‍රදේශය තුල අනුමැතිය ලත් පිම්පියන්ට පමණක් අවස්තාව දෙනව.) රට පුංචි නිසා මේක ප්‍රැක්ටිකල් කරන්න පුලුවන්. ඒ වගේම ආදායම ඉහල නිසා ලාබ නොලබන ලෙස එම මුදල් ක්‍රියාපිලිවෙල දියුණුවට යොදා ගන්න පුලුවන්.  රජයට පිටින් ගේන අයගෙ ඇට තලනව. මුලින් මාධ්‍ය වාරනයට අදාල නීති ගේන නිසා මාධ්‍ය මගින් යන්නෙ නෑ. විකිලීක්ස් වගේ Anonymous ලීක්ස් වලට ක්රියාපිලිවෙන් මුලින්ම හදනව. ඒ කියන්නෙ කොහෙන් හරි ලීක් උනත් රජය ඕවට සම්බන්ද නැති බවට කරුනු මුලදිම හදල තියන් ඉන්නව.

මේ ක්‍රමෙන් හැමෝම ආරක්ශිතයි. හරියට ගංජ තහනම් උනාට බොන්න ඕන එකා ලග තියෙනව වගේ. නීති විරෝධීයි. ඒත් ඕන එකාට අවස්තාව දෙනව. රජය සම්බන්ද බව කවුරුත් දන්නෙ නෑ. ඒ නිසා ජනතාව සාමයෙන්. රටේ බෞද්ධ ප්‍රශ්න නෑ. ඊලගට කෙල්ලන්ව ගේනකොට ඕක ක්රම්වේදයකින් කරන නිසා බලෙන් යොමුකිරීම සෑහෙන්න අඩු වෙනව. ඉන්න කෙල්ලන්ගෙ ආරක්ශාව තහවුරු වෙනව. සමාජ රෝග පාලනය වෙනව. දන්නෝ දනිති නිසා අසහනය හෝ ලින්ගික සැප ගැනීමට අවස්තාව නැති අයට ඒක ලැබෙනව. (Win win win situation)

[QUOTE="MihiCherub, post: 19010482, member: 238676"] [SIZE=3]එහෙනම් උබ මම ඇතුලු සමස්ත් එලකිරියෙන් 99%ක්ම මානස විකෘර්ති වුන උන්. එහෙමද? ඕකෙ ඕනවට වැඩිය ගියාමයි එහෙම වෙන්නෙ.[/SIZE] [SIZE=3]නෑ රටකට ගනිකා වෘතිය නීතිගත කිරීම අවශ්‍යම නෑ. මොකද කවුරුහරි කියනව නම් ඒකෙන් රේප් සීන් අඩු වෙනව, අසහනය අඩුවෙනව කියල ඒකත් ඇස් බැන්දුමක්. වර්තමානයේ රට තුල රේප් සීන් තිබුනත් කෙල්ලෙක් රේප් වෙන්නෙ සමූහ වශයෙන් උනත් බොහෝ වෙලාවට එකපාරයි, නැත්නම් සීමිත කාලයකටයි. [U]නමුත් ගනිකා වෘතිය ආව ගමන් එකම කෙල්ල සිය දහස් වාරයක් අවුරුදු ගනනාවක් තුල දූශනය වෙනව.[/U] කිසිම කෙනෙක් ගනිකාවක් වෙන්න සිහින මවන්නෙ නෑ. ජීවිතේ යම් තැනක වැරදුනු අය හෝ බලෙන් අරන් එන අය තමා ඕක කරන්නෙ. එතකොට කෙල්ලො නැති උනාම පිම්පියො ගම්වල ඉන්න කෙල්ලන්ට සුරංගනා ලෝක පෙන්නල බලෙන් යොමු කරවනව. ඒ වගේම නගරවල ඉන්න කෙල්ලො කෙටිකාලයකට කියල යොමු වෙනව මුදල් නිසා. නමුත් දෙගොල්ලන්ටම ගැලවීමක් නෑ. (once you're in there's no going back) ඕකට හොදම විසදුම සියලුම ගනිකාවන් අල්ලන එක. ඊලගට නීති අලුත් කරන එක. දැන් දඩය 100ද කොහෙද.. පිම්පියො වසර 5කට වත් හිරේට දාන එක සහ කෙල්ලන්ට ලොකු දඩයක් ගහන එක, ඊලගට බලෙන් ගේන අයව හොයන්න විශේශ කමිටුවක් දාල එහෙම කරන අයට දැඩි දඩුවම් දෙන එක. (වසර 10 ක් හිරේ සහ ලොකු දඩ මුදල්) ඊලගට රජයේ අනුමැතියෙන් රහසිගතව පෞද්ගලික අංශය හරහා නිසි ක්‍රමවේදයකින් නීති වලට යටින් එම වෘතිය ක්‍රියාත්මක කිරීම. රජය මගින් පාලනය කරන්නෙ කියල කවුරුත් දන්නෙ නෑ. (මෙතනදි සියලුම අය ලියාපදින්චි කරල අදාල ප්‍රදේශය තුල අනුමැතිය ලත් පිම්පියන්ට පමණක් අවස්තාව දෙනව.) රට පුංචි නිසා මේක ප්‍රැක්ටිකල් කරන්න පුලුවන්. ඒ වගේම ආදායම ඉහල නිසා ලාබ නොලබන ලෙස එම මුදල් ක්‍රියාපිලිවෙල දියුණුවට යොදා ගන්න පුලුවන්. :cool: රජයට පිටින් ගේන අයගෙ ඇට තලනව. මුලින් මාධ්‍ය වාරනයට අදාල නීති ගේන නිසා මාධ්‍ය මගින් යන්නෙ නෑ. විකිලීක්ස් වගේ Anonymous ලීක්ස් වලට ක්රියාපිලිවෙන් මුලින්ම හදනව. ඒ කියන්නෙ කොහෙන් හරි ලීක් උනත් රජය ඕවට සම්බන්ද නැති බවට කරුනු මුලදිම හදල තියන් ඉන්නව. ;) මේ ක්‍රමෙන් හැමෝම ආරක්ශිතයි. හරියට ගංජ තහනම් උනාට බොන්න ඕන එකා ලග තියෙනව වගේ. නීති විරෝධීයි. ඒත් ඕන එකාට අවස්තාව දෙනව. රජය සම්බන්ද බව කවුරුත් දන්නෙ නෑ. ඒ නිසා ජනතාව සාමයෙන්. රටේ බෞද්ධ ප්‍රශ්න නෑ. ඊලගට කෙල්ලන්ව ගේනකොට ඕක ක්රම්වේදයකින් කරන නිසා බලෙන් යොමුකිරීම සෑහෙන්න අඩු වෙනව. ඉන්න කෙල්ලන්ගෙ ආරක්ශාව තහවුරු වෙනව. සමාජ රෝග පාලනය වෙනව. දන්නෝ දනිති නිසා අසහනය හෝ ලින්ගික සැප ගැනීමට අවස්තාව නැති අයට ඒක ලැබෙනව. (Win win win situation) :cool:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom