උබ මම අපි ඇයි මෙච්චර කැත

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ලංකාවෙ ඔක්කොම උන් කැතයි
    හෙලයො පම්පෝරි ගැහුවට සුද්දන්ට මේකට ආවම ගෝත්‍රික රටකට ආව කියන ෆීලිං එක එනව ඇති.

    වානරයඝෙන් පරිනාමය උනානම් කොටසක් කලුවෙන්නෙත් කොටසක් සුදුවෙන්නෙත් කොහොමද.

    දේශගුණය හින්දනම් ඔය ඇමරිකාවෙ කලුවො තව ඖරුදු දාහකින් විතර සුදු වෙයිද
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මම මොකෙද්ද කියලා මටම හිතාගන්න බෑ බම් සමහර වෙලාවට 🙄 හැඩි-දෙමළ කාපිරි ද්‍රවිඩ කළුවෙක් වගේ vibe එකක් තියෙන්නේ 🤭🤗
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,139
    46,840
    113
    ලංකාවෙ ඔක්කොම උන් කැතයි
    හෙලයො පම්පෝරි ගැහුවට සුද්දන්ට මේකට ආවම ගෝත්‍රික රටකට ආව කියන ෆීලිං එක එනව ඇති.

    වානරයඝෙන් පරිනාමය උනානම් කොටසක් කලුවෙන්නෙත් කොටසක් සුදුවෙන්නෙත් කොහොමද.

    දේශගුණය හින්දනම් ඔය ඇමරිකාවෙ කලුවො තව ඖරුදු දාහකින් විතර සුදු වෙයිද

    පිස්සුද බං..මේ ඉන්නේ ඕනතරම් හැඩි දැඩි ලස්සණ පිරිමි ලංකාවේ...කෙල්ලෝ ඵහෙම හූල්ලනව මුං පාරේ යනකොට..

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    පිස්සුද බං..මේ ඉන්නේ ඕනතරම් හැඩි දැඩි ලස්සණ පිරිමි ලංකාවේ...කෙල්ලෝ ඵහෙම හූල්ලනව මුං පාරේ යනකොට..

    උන් දෙයියොන්ගේ කොන්ඩෙ කපන එවුන් ද කොහොද. මොට්ටුත් තියාගෙන.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    lol ඒක මේ රටේ ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් මේගා එහෙම Mr. World 2024 contest එකෙන් win කලේ කොහොමද. අවුල තියෙන්නෙ අපේ උන්ගෙ මල පෙරේතකම. කොන්ඩය රැව්ලක් කපන්නෙ නෑ. මාසෙක්ට පාරක් හොඳ ෆේශල් එකක් දාන්නෙ නෑ. අඩුම කිසිම ක්‍රීම් එකක් ගාන්නෙ නෑ. මූනේ ගාන්නෙත් පුකේ අතුල්ලන සබන් කෑල්ලමයි. ඉතින් කොහෙද. 🤣 ඕවා කිව්වාම කරන උන් පොන්නයො ගානට දාලා උන් පිරිම වෙනවා. අනික මෝඩ සිංහලු හිතන් ඉන්නෙ සුදු උනොත් තමා ලස්සන කියලා. 🙃 තොපේ ඔය අඩුකුලේ thinking pattern එකෙන් තමා piyumi hansamali ලා ගේම ගහලා තියෙන්නෙ
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ලංකාවෙ ඔක්කොම උන් කැතයි
    හෙලයො පම්පෝරි ගැහුවට සුද්දන්ට මේකට ආවම ගෝත්‍රික රටකට ආව කියන ෆීලිං එක එනව ඇති.

    වානරයඝෙන් පරිනාමය උනානම් කොටසක් කලුවෙන්නෙත් කොටසක් සුදුවෙන්නෙත් කොහොමද.

    දේශගුණය හින්දනම් ඔය ඇමරිකාවෙ කලුවො තව ඖරුදු දාහකින් විතර සුදු වෙයිද
    Kalui kethai kotai except me
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අලි මැරුනු එකට කියපන්කො මොනා හරි බැල්ලිගෙ පුතෝ

    දැන් මොකද්ද බං උඹට කියාගන්න ඕන? දම්වැල් දාලා යකඩ උල් වලින් ඇන ඇන පාරවල් වල ඇවිද්දන එක හොඳයි කියලද කියන්න ඕන?

    උඹේ අම්මව අවිද්දපන් පාර දිගේ දම්වැල් දාලා වේසිගෙ පුතේ 😅
     
    • Like
    Reactions: Tramadol