මුල් කාලේ ආතල් තියෙයි එත් හැමදාම යනක්ට එපා වෙනවා නේ බන් එක දේ . මම බොන්න කැමති නැහැ බිව්වාම් මුල් ටිකේ ආතල් එකේ ඉන්නවා අන්තිම ටික මට හේනට පරණ දේවල් මතක් වෙනවා බන් මේක නිසාම ට්‍රිප් එකක් ගියොත් විතරයි බොන්නේ නැත්තනම් සේෆ් එකේ බයිලාවක් ගහනවාHamadama club yanna tibbanm happy...
උබට කිසි ප්‍රහනයක් නැහැ යකෝකිසිම සතුටක් නෑ බන් හුත්ත ජීවිතේම එපා වෙලා තියෙන්නේ.දරුවො වගේ හදපු සත්තු හතරක් ගිය මාස දෙකේ නැති වුනා.තුන් දෙනෙක් සතියක් ඇතුලත.දැන් අද හවස ඉඳන් තව එක්කෙනෙක් කහිනවා.ආයෙ නම් සත්තු හදන් නෑ කියල කොච්චර හිතාගත්තත් එහෙම ඉන්නත් බෑ.කොච්චර සැලකුවත් මුන්ට ලෙඩ වෙන එකේ ඉවරෙකුත් නෑ.
මම මෙතන කිව්වේ පොඩ්ඩක් අතුලානත්ය වැඩි ප්‍රශ්න 
Oka repeat unath ganan ganna epa mchn, mama kammali nisa degree eka 2 yr parakku kara gatta project eken, procrastination henata, plan karala awlak giyoth karanna passe, thama mama hadila na, dan MSc eke assignment complete karanna wela nati wela pissu hadila inne75% සතුටුයි 25% දුකයි
දුක - බ්‍රහස්පතින්දා final yr project ඒක පෙන්නන්න ඕනේ.. මෙලෝ දෙයක් කරලා නැහැ..මොකද කරන්නේ කියලා හිත ගන්නත් බැහැ.. Repeat කරොත් repeat වෙනවා කියලා හිත හදන් ඉන්නේ..
පූසො.හොඳම වෙට්ලට තමයි බන් පෙන්නන්නේ ඔය හතර දෙනාට 50000ට වඩා වියදම් වුනා.දෙන්න ඕන සියලු වැක්සීන් දීල තිබුනේ.එක එක්කෙනාට තියෙන ප්‍රශ්න වෙනස්නෙ බන්.මට ඉතින් තියෙන ලොකුම අවුල එයාලව බේරගන්න බැරි උන එක.උබට කිසි ප්‍රහනයක් නැහැ යකෝමම මෙතන කිව්වේ පොඩ්ඩක් අතුලානත්ය වැඩි ප්‍රශ්න
හොද වෙට් කෙනෙක්ට පෙන්නපන් ඇත බෙහෙත් කරන්නේ නැතුව කව්ද සත්තු
මටත් අදාලයිටාගට් වලට ගිහින් සතුටින් ඉන්නවා නම් එලකිරි එනවද බන් අපි. FB ගිහින් රඟනවනේ![]()
100% happy
100% sad