අමු තිරිසන් සක්කිලි ඉන්නේ ලංකාවේ නම් උමංදාවට ගහපු උන්ට උපරිම දඩුවම් දිය යුතුයි. අවුරුදු ගානක් හෙමින් හෙමින් දියුනු කරගෙන ඇවිත් මේ වනවිට අතිශ්‍ය සශ්‍රික බූමි භාගයක් බවට පත් කරපු තැනක් උමංදාව කියන්නේ.