උමතු ලෝක වාර්තා..

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    2013 පෙබරවාරි 12, තායිලන්තයෙදී, දිගම හාදුව සදහා ලෝක වාර්තාවක් තබා ඇත.මෙම වාර්තාව තබා ඇත්තේ තායි ජෝඩු එක්ව පැය 50යි විනාඩි 25යි තප්පර 1ක් ඔවුනොවුන්ගේ තොල් සිපගැනිමෙනි.

    More than 2 days :baffled:


    2010 නොවැම්බර් 24 දින,අහමදාබාද්හි තරඟකරුවන් 20,483 ක් එක්ව චෙස් ක්‍රීඩා කර ලෝක වාර්තාවක් පිහිටවා ඇත.


    20,482 ok, 20,484 ok.
    But 20,483???
    Howw??? :rolleyes:


    tfs
    +++++
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Ela ela, Good One !!
    bt, මේ Record එක ලංකාවෙන් Break කරා නේද ?! :lol::lol:

    14.දිගම මංගල ඇඳුම.
    KpfsUTx.jpg

    2012 මාර්තු 20, දින රුමේනියානු ජාතික 17 හැවිරිදි "එමා"නම් යුවතිය ලෝකයේ දිගම මංගල ඇඳුමින් සැරසී ලෝක වාර්තාවක් පිහිටවා ඇත.එහි දිග මීටර 2,750 කි.
     

    Similar threads