උමතු විකටයාගේ පළිගැනීම |(18+) | Terrifier (2016) Sinhala Subtitles

Blogerwiki

Well-known member
  • Nov 3, 2022
    1,143
    789
    113
    Darkweb
    www.darkweb.dk
    හලො කස්ටිය මම ඔයාලට ගෙනාව සුපිරි ස්ලැශර් ෆිල්ම් එකක් ඔයාල හැනිබල් ෆිල්ම් එක බලලා එහෙම ඇතිනේ ඒ වගේ කපන කොටන දර්ශන තියෙන ෆිල්ම් එකක් මේක 2018 මාර්තු 27 වෙනිදා තිරගත වුන මේ චිත්‍රපටය ඩේමියන් ලියොන්ගේ අධ්‍යක්ෂනයක් , සමන්තා ස්කැෆිඩි, කැතරින් කෝර්කෝරන්, මැට් මැක්ඇලිස්ටර් මේ චිත්‍රපටියේ චරිත නිරුපනය කරනවා

    කතාව පැත්තට හැරුනොත් හැලොවීන් දවසේ යාලුවො දෙන්නෙක් පාර්ටියකට ගිහින් එන කොට අමුතු ජෝකර් කෙනෙක්ව හම්බවෙනවා එයාල පොරට විහිලුවක් එහෙම කරලා පිසා එකක් කන්න ගියාම ජෝකර් එතනටත් පස්සෙන් එනවා…..මේකා එසේ මෙසේ ජොකරයෙක් නෙවෙයි ෆිල්ම් එක බලන්නම මේ යකාගේ වැඩ බලන්න

    ️️️⚠⚠⚠⚠⚠⚠අනේ මෙන්න වැන්දා ස්ලැශර් ටයිප් ෆිල්ම් බලන්නේ නැති අය මේක බලන්න එපා….නැත්නම් මට බැනුම් අහන්නයි වෙන්නේ️️️⚠⚠⚠⚠⚠⚠⚠


    Link to watch Online - https://cinesubz.co/movies/terrifier-2016-sinhala-subtitles/

    1671182300753.png
    1671182307898.png
     
    • Like
    Reactions: Reincarnator