උමන්දාවේ බලු කපුටු දානය 😂😂😂

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    මල් ගවුම් ඇඳන් අපි හූඇම්පී කියලා නටපු පොන්න ඉරාජ් අනුන්ට චරිත සහතික දෙනවා දකිනකොට පුකෙන් හිනා යන්නේ 😹😹😹😹. සමන්ත බඩ්ඩ රහත්කමෙන් මිදිලද 😹 😹 😹 😹
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,023
    15,513
    113
    New Zealand

    මේ තියෙන්නෙ ෆුල් වීඩීයෝ එක
    සුදාගේ නිදන් කතාව මොකක්ද? රාජපක්‍ෂලාට කඩෙ ගිය හැම එකාම හොරුනේ බන්. සුදාත් ජෙප්පොන්ට සෙට් වෙලා හිටීයට මාර හොරෙක් නේ.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,573
    5,552
    113
    Colombo

    මේ තියෙන්නෙ ෆුල් වීඩීයෝ එක
    සුදාගේ නිදන් කතාව මොකක්ද? රාජපක්‍ෂලාට කඩෙ ගිය හැම එකාම හොරුනේ බන්. සුදාත් ජෙප්පොන්ට සෙට් වෙලා හිටීයට මාර හොරෙක් නේ.

    මූට තියෙන්නේ මිනිස්න්ගේ පරිණාමයේ තියෙන පට්ට සික් එකක්...හෙන මානසික අබාධයක්තියෙන්නේ පවු ඉතින්...
     
    • Haha
    Reactions: Cypress