උමා ඔයේ හිල?

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    දැන් සමන්තගේ හිල තියෙනවද නැද්ද කියල හොය හොය දගලන්නෙ නැතුව timestamp එක දාල තියෙන තැනින් අහල බලන්න...

    මීට කලින් ලංකාවෙ වෙලා නැති පොඩි පොඩි tremor පවා දැන් එනවා... කලුතර පැත්තෙ ඉදන් කිලෝමීටර් පොඩි ගානක් ඈතින් වෙච්ච සී tremor එකක සද්දෙ මතුගම ඉන්න මටත් ඇහුනා... (සද්දෙ විතරයි) උබටත් ඇහුනද @Heshan Daminda 👀

    ලොකු disaster එකක් එක පාරට ආවොත් ජෙප්පො විතරක් නෙමේ මැරෙන්නේ.. අනික සමන්තගේ හිල කෝ කිය කිය අහන උන් විතරක් බේරෙන්නෙත් නෑ.. ඒ නිසා කෝචෝක් වලින් එහාට ගිය මේ nature එකත් එක්ක සෙල්ලම් කරන විදිහ ගැන කතාවක් ඇති වෙන්න ඕනේ..
     
    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    Mata danna ekek kiyapan oya uma oya eken wenne electricity dena eka witarada? Mata matakai e kale wedikawe ka gahuwa lankawe wathura iraneta wikunana project ekak kiyala uma oya 😱😱
     
    • Haha
    Reactions: tilvin-silva

    Sen-lu

    Well-known member
  • දැන් සමන්තගේ හිල තියෙනවද නැද්ද කියල හොය හොය දගලන්නෙ නැතුව timestamp එක දාල තියෙන තැනින් අහල බලන්න...

    මීට කලින් ලංකාවෙ වෙලා නැති පොඩි පොඩි tremor පවා දැන් එනවා... කලුතර පැත්තෙ ඉදන් කිලෝමීටර් පොඩි ගානක් ඈතින් වෙච්ච සී tremor එකක සද්දෙ මතුගම ඉන්න මටත් ඇහුනා... (සද්දෙ විතරයි)

    ලොකු disaster එකක් එක පාරට ආවොත් ජෙප්පො විතරක් නෙමේ මැරෙන්නේ.. අනික සමන්තගේ හිල කෝ කිය කිය අහන උන් විතරක් බේරෙන්නෙත් නෑ.. ඒ නිසා කෝචෝක් වලින් එහාට ගිය මේ nature එකත් එක්ක සෙල්ලම් කරන විදිහ ගැන කතාවක් ඇති වෙන්න ඕනේ..

    එදාවේල චූන් විතරයි බහුතරේකට ඕන ඒකනිසා වැඩක් නෑ ඕව කියල උඹට කුහකලේබලේ ගහල ජෙප්පෙක් කරල පැත්තකින් තියයි.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    Mata danna ekek kiyapan oya uma oya eken wenne electricity dena eka witarada? Mata matakai e kale wedikawe ka gahuwa lankawe wathura iraneta wikunana project ekak kiyala uma oya 😱😱
    වැල්ලවාය, තනමල්විල, හම්බන්තොට පැත්තට වතුර යවන එක කරන්නේ..
     
    • Like
    Reactions: FuBaR and Nilan1987

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    පරිසරයට කිසිම හානියක් නැතිව ඔය වගේ ප්‍රොජෙක්ට් එකක් කරන්න පුලුවන්ද?
    පරිසරයට නෙමෙයි බං අපිට... එක පාරට ව්‍යසනයක් උනොත් හෝව් හොව් ඔට්ටු නෑ පොඩ්ඩක් ඉදපං අපිට පැනගන්න පොඩි වෙලාවක් දීපං කියල කියන්න බෑනේ..

    අනික මේ project එක සම්පූර්නෙන් වැරදී කියනවට වඩා මේක කරපු විදිහෙ අවුලක් තියෙනවා.. specially ඔය කම්පැනි එක ගැන එක එහෙම..
     
    Sen-lu

    Well-known member
  • අනික මේ project එක සම්පූර්නෙන් වැරදී කියනවට වඩා මේක කරපු විදිහෙ අවුලක් තියෙනවා.. specially ඔය කම්පැනි එක ගැන එක එහෙම..
    දැන් ඉතින් ප්‍රොජෙක්ට් එක ඉවර නිසා Post environmental impact එක ගැන හරිනම් දැන් evaluation එකක් කරන්න ඕන. මහ විනාසයක් වෙන්න කලින්.

    ඒක කරන්නෙ නෑ කරොත් සමන්තයාගෙ හිලේ කතාව confirm වෙන්න චාන්ස් එකක් තියෙනවනෙ.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    පරිසරයට නෙමෙයි බං අපිට... එක පාරට ව්‍යසනයක් උනොත් හෝව් හොව් ඔට්ටු නෑ පොඩ්ඩක් ඉදපං අපිට පැනගන්න පොඩි වෙලාවක් දීපං කියල කියන්න බෑනේ..

    අනික මේ project එක සම්පූර්නෙන් වැරදී කියනවට වඩා මේක කරපු විදිහෙ අවුලක් තියෙනවා.. specially ඔය කම්පැනි එක ගැන එක එහෙම..
    හරි හරි මට තේරෙනවා උබ කියන එක. මන් දන්න විදියට ඔය වගේ හෙවි ස්කේල් ප්‍රොජෙක්ට් වල කොහොමත් පරිසරයට සෑහෙන බලපෑමක් තියෙනවා. ඒක අවම කරගන්නෙ කොහොමද කියලා තමා බලන්න ඕනෙ. Damage control තමා වෙන්න ඕනෙ. බලමු ඉතින් කොහොමත් ලන්කාවෙ ඔවට විසදුම් හොයන්නෙ මොකක් හරි කෙලියක් උනාට පස්සෙනෙ
     
    • Like
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    දැන් ඉතින් ප්‍රොජෙක්ට් එක ඉවර නිසා Post environmental impact එක ගැන හරිනම් දැන් evaluation එකක් කරන්න ඕන. මහ විනාසයක් වෙන්න කලින්.

    ඒක කරන්නෙ නෑ කරොත් සමන්තයාගෙ හිලේ කතාව confirm වෙන්න චාන්ස් එකක් තියෙනවනෙ.
    ඕ යැස්.. සමන්තයත් ගම්මු කියන දේවල් අහල උගෙ වාසියට කෑගැහුව මිසක් මේ ගැන හරියට කතා කලේ නෑ..

    හරි හරි මට තේරෙනවා උබ කියන එක. මන් දන්න විදියට ඔය වගේ හෙවි ස්කේල් ප්‍රොජෙක්ට් වල කොහොමත් පරිසරයට සෑහෙන බලපෑමක් තියෙනවා. ඒක අවම කරගන්නෙ කොහොමද කියලා තමා බලන්න ඕනෙ. Damage control තමා වෙන්න ඕනෙ. බලමු ඉතින් කොහොමත් ලන්කාවෙ ඔවට විසදුම් හොයන්නෙ මොකක් හරි කෙලියක් උනාට පස්සෙනෙ
    එතකොට ඉතින් පරක්කු වැඩී.. 🤷‍♂️
    ------ Post added on May 1, 2024 at 2:21 PM
     
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • ඕ යැස්.. සමන්තයත් ගම්මු කියන දේවල් අහල උගෙ වාසියට කෑගැහුව මිසක් මේ ගැන හරියට කතා කලේ නෑ..
    ඔව් ඉතින් උන්ටත් ඕන හිගන්නගෙ තුවාලයක් ඔහේ කියව කියව ඉන්න. හැබැයි එහෙම හරි ඕක ගැන කතාකරේ ඌ තමා. හරීන් එහෙම ආණ්ඩුබලේ ආවගමන් ඕක ගැන මීක් නැති වුනා.

    නැට්ට පාගගෙන දගලන්නෙ උබනෙ 🤣🤣🤣
    ආ... පරිසරේට හානි නොවී කොහොමද සංවර්ධනේ කොරන්නෙ කියල උඹ ඇහුවෙ හෙනම මෝඩ ප්‍රශ්නයක්. ත්‍රෙඩ් එකේ purpose එකවත් නොතේරිලා හෝ නොතේරෙනව වගේ කමෙන්ට් දාල දැං මම නැට්ට පාගගෙනලු 😂😂
    ------ Post added on May 1, 2024 at 2:28 PM
     
    • Haha
    Reactions: gamerlk

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    පරිසරයට කිසිම හානියක් නැතිව ඔය වගේ ප්‍රොජෙක්ට් එකක් කරන්න පුලුවන්ද?
    FY4PSgtaIAA72sJ

    ගුපියට පිට්ටනියක් හදාගන්නත් බෑ
    ජාතික ආරක්ශාව කොරගන්නත් බෑ :ROFLMAO:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    ඔව් ඉතින් උන්ටත් ඕන හිගන්නගෙ තුවාලයක් ඔහේ කියව කියව ඉන්න. හැබැයි එහෙම හරි ඕක ගැන කතාකරේ ඌ තමා. හරීන් එහෙම ආණ්ඩුබලේ ආවගමන් ඕක ගැන මීක් නැති වුනා.

    ආ... පරිසරේට හානි නොවී කොහොමද සංවර්ධනේ කොරන්නෙ කියල උඹ ඇහුවෙ හෙනම මෝඩ ප්‍රශ්නයක්. ත්‍රෙඩ් එකේ purpose එකවත් නොතේරිලා හෝ නොතේරෙනව වගේ කමෙන්ට් දාල දැං මම නැට්ට පාගගෙනලු 😂😂
    ------ Post added on May 1, 2024 at 2:28 PM
    උබනෙ බන් මෙතන වැලලෙන්න ගත්තෙ ජෙප්පො ජෙප්පො ගගා. සමන්තගෙ හිලයි අරකයි මේකයි ගගා. සමන්තගෙ හිල කෙසේ වෙතත් මේ ප්‍රොජෙක්ට් එකෙන් පරිසර හානියක් වෙලා නෑ කියලා කියන්න තරන් දෝදු නෑ අපිට. මම අරෑගෙන් ඇහුවෙ ඉතින් හානි නොවී කරන්න පුලුවන්ද කියලා
     
    Sen-lu

    Well-known member
  • උබනෙ බන් මෙතන වැලලෙන්න ගත්තෙ ජෙප්පො ජෙප්පො ගගා. සමන්තගෙ හිලයි අරකයි මේකයි ගගා. සමන්තගෙ හිල කෙසේ වෙතත් මේ ප්‍රොජෙක්ට් එකෙන් පරිසර හානියක් වෙලා නෑ කියලා කියන්න තරන් දෝදු නෑ අපිට. මම අරෑගෙන් ඇහුවෙ ඉතින් හානි නොවී කරන්න පුලුවන්ද කියලා
    පරිසරේට හානියක් වෙලා කියල දන්නවනම්, ඒතරම් දුරකට හානියක් උන හේතුව මොකක්ද දන්නවනම් . මොකද උඹ ඔයවගේ ගොං ප්‍රශ්නයක් ඇහුවෙ?
     
    • Like
    Reactions: gamerlk

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,659
    1
    57,772
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හානි නොවී කරන්න පුලුවන්ද කියලා
    මම අඹ ගහකට පොල්ලකින් ගහනවා ගෙඩියක් කඩාගන්න. තාත්ත කියනවා බලල ගහපන් කියල. මම ඒක අහන්නෙ නෑ. ඒ ගහපු පොල්ලක් ගිහින් ගෙදර ජනේලෙ වදිනවා.

    දැන් මම ඇහුවොත් අඹ ගහකට පොලු ගහන්න පුලුවන්ද හානියක් නොවෙන්න කියල හරිද!
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    පරිසරේට හානියක් වෙලා කියල දන්නවනම්, ඒතරම් දුරකට හානියක් උන හේතුව මොකක්ද දන්නවනම් . මොකද උඹ ඔයවගේ ගොං ප්‍රශ්නයක් ඇහුවෙ?
    මෝඩයො දැන් උබ හිතුවද කම්පියුටර් එකේ කොපි පේස්ට් කරාට පස්සෙ redo කරන්න පුලුවන් උනාට මේ වගේ දේවල් නවත්වන්න පුලුවන් කියලා. දැන් හදලා ඉවරනෙ. දැන් කරන්න පුලුවන් මේකෙ මොකක්ද ප්‍රශ්නෙ කියලා හොයලා ඒකට උත්‍තර හොයාගන්න එක. දැන් උබ සහසුද්දෙන් කියන්නෙ කොහොමද උමා ඔය නිසයි ඕක උනේ කියලා. අනේ නිකන් පලයන් බන් යන්න නිකන් හැම ලබ්බටම දේශපාලන වාසි ගන්න හොයන්නෙ නැතිව. මම කියන්නෙ නැහැ උමා ඔය නිස ඔහොම එකක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. ඒක ඉස්සෙල්ල හොයාගන්න එපැයි. උබ සහසුද්දෙන් කියන්නෙ බලන් හිටියගෙ වගේ සමන්තගෙ හිල 🤣🤣🤣
     
    • Like
    Reactions: hide_spider