උඹටත් මේ වගේ දෙයක් උනොත් මොනවද ගන්න පියවර?
මචං මේ වගේ අවස්තාවක මොනවද උඹල කරන්නෙ??
උඹේ කෙල්ල (බඳින්න කලින් හොඳේ.. ඒ කියන්නෙ ගෙවල් දෙකකනේ. ගෙදරිනුත් තාම සීන් එක දන්නෙ නෑ කියල හිතන්න.. එතකොට ගෙවල් 2කක ඉන්නෙ ).. හරිද..
නිකං හිතපං දන්නෙ නැති නම්බර් එකකින් උඹේ කෙල්ලට කුනුහර්ප මැසේජ් එවනව.. උඹ නම්බර් එක ඉල්ලගෙන කතා කරනව.. ඌ කෝල් එක උස්සන්නෙ නෑ.. උබ නම්බර 2ක 3නකින් කතා කරත් එච්චරම තමයි.. උබ ඌට මැසේජ් එකක් දානව උඹේ ෆෝන් එකෙන්(මොකද මේ අවස්තාවෙ කෙල්ල වෙන ගෙදරක.. උඹට යන්නත් බෑ එහේ.. ඉතිං එයාගෙ ෆෝන් එක උඹේ අතට ගන්න විදියකුත් නෑ). උඹේ ෆෝන් එකන් එන කෝල් වලටවත් මැසේජ් වලටවත් ඌ රිප්ලයි නෑ..
ඒත් ඉවරයක් නැතුව ඌ කෙල්ලට කුනුහර්ප මැසේජ් එවනව..
ඉතිං.. මේ වගේ අවස්තාවක.. කෙල්ලගේ කොල්ල වශයෙන් මොකක්ද උඹල ගන්න පියවර?
ඌව කව්ද කියල හොයගන්න විදියක් නෑ..
ජෝක් එපා.. සිරාවට අහන්නෙ..