උඹට එකයි, මට දහයයි.....අපි එහෙමයි....

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උඹට එකයි, මට දහයයි.....අපි එහෙමයි....



    (DAILY MIRROR CARTOON) Uploaded with ImageShack.us

    අතෙන්, උරෙන් අවි එල්ලාගෙන, රෑ දවල් නොබලා, දහදුක් විඳිමින්, ඇස් ඉස් මස් ලේ දන් දෙමින් අඹුදරුවන්, පෙම්වතියන් නොදැක තල්ගස් මුල දෑස් පියාගත් සෙබලානෙනි.....

    උඹට එක මල්මාලයි, මට දහයයි, විරුවා මමයි, උඹ කලේ රස්සාවක්නෙ....

    -- ITN SLRC මඩ නාලිකාවල දිස්වුනු වර්ශ පූර්ණ සැමරුම --