Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඹද මමද | Ubada Mamada
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරස TV යනු මහජනයාට කාලයක් මතක හිටින්න හොද වැඩසටහන් වගේම යම් යම් අවස්ථාවන්හිදී දෝශදර්ෂණයට පවා ලක්වන වැඩසටහන් කරන පවුද්ගලික නාලිකාවකි. මේ දිනවල ඔබ සිරස බලනවා නම් ඔබ වයස 18 සම්පූර්ණකර ඇති ශ්‍රී ලාංකිකයෙකු නම් දැන්ම අමතන්න 0114678678.බොරු කියන්න දෙයක් නෑ මමත් ඉතින් මේකට රෙජිස්ටර් උනා. ඇත්තටම මොකද්ද මේ අලුත්ම රියලිටි කථාව

ලොව  රටවල් 119ක භාෂා ගණනාවකින් විකාශනය වූ Who Want To Be A Millionaire යන වැඩසටහනේ සංකල්පය මත සිංහල භාෂානුරූපිව නිපදවෙන මෙම වැඩසටහන සදහා එක්සත් රාජදානියේ මෙම වැඩසටහනේ නිල හිමිකාරත්වය හිමි Serado සමාගම සමග වරලත් හිමිකාරත්ව ගිවිසුමක් මත එලබව නිෂ්පාදනය කරයි.එම නිසාWho Want To Be A Millionaire  ඔබද ලක්ෂපති මමද ලක්ෂපති ලෙසට පරිවර්ථනය වී සැප්තැම්බර් 8වන දින ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට රාත්‍රී 9ට දිගහැරෙයි

සැප්තම්බර් 8 වන දින සිට විකාශනය වන මෙම වැඩසටහනේ මුල් දින නවය සදහා පමණක් වෙන් කර ඇති මුදල රුපියල්  ලක්ෂ 180ක් බව මේ වන විට සිරස රූපවහිණිය තුලින් ලැබෙන ආරංචිමාර්ගවලින් සනාථ වේ.ඇත්තටම මෙම තරගයා හුදෙක් සාමාන්‍ය දැනුම මත පදනම්ව මුහුනට මුහුනලා කෙරෙන ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකි.

මීටම සමානව  ස්වාධීන රූපවහිනියේද විකාශනය වන Mind Star වැඩසටහනද මෙම මොඩලයට සමාන උවත් මෙතරම් විශාල ත්‍යාගයක් පිරිනමන්නෙ නැත.මෙම තරගයේදි සිදුවන්නෙ 7788 අංකයට කෙටි පණිවිඩයක් යැවීමෙන් එම අංකයෙන් නැවත පැමිනෙන ප්‍රශ්නයට නැවත පිලිතුරු සැපයීමෙන් මෙම තරගයේ මුලසුන වෙත ළගාවිය හැකිය. ශ්‍රී ලංකාවේ විද්වත් මණ්ඩලයක් ප්‍රශ්න සකසන බවට සිරස රූපවාහිණිය ප්‍රකාශකරයි.අලුත් දේවල් ගොඩක් දැනගන්න පුලුවන් හොද කාලින වැඩසටහනක් කියලයි මම හිතන්නේ සමහර විට මෙම වැඩසටහන ජනප්‍රිය වීමට පුලුවන් ඒක ඉතින් 8වෙනිදයින් පස්සෙ බලන්න පුලුවන් !

මීට වසරකට පෙර අපේ අසල්වැසියා වන ඉන්දියාවේද නාලිකාව මෙවැනිම වැඩසටහනක් නිශ්පාදනය කරා "කෝන් කරෝගා කරෝපති" කියල එම වැඩසටහන ඉන්දියාවෙ බොහොම ජනප්‍රිය වූවා වගේම ඉන්දියාවේ මිනිස්සුන්ගෙන් එම වැඩසටහන නොබැලූ කෙනෙක් නැති තරම්.අපේ  Dialog TV වගේම Peo TV තියෙන අයත් සමහර විට මේක බලල ඇති

කෝකටත් නිකමට වගේ අපි බලමු නිදසුනක්

[YOUTUBE]cego1zvLFQ8[/YOUTUBE][YOUTUBE]QxIN1Fa5Kpk[/YOUTUBE]

වැඩසටහන මෙහෙයවන්නා විසින් තරගකරුවාවෙත ප්‍රශ්නයක් යොමු කරනවා ඒ සදහා මෘදුකාංකවලින් සමන්විත පරිඝණක තාක්ෂණය යොදාගන්නවා.

එමෙන්ම තරගකරු දෙනු ලබන පිලිතුර නිවැරදි නම් ඔහුට අයත්වෙන මුදල කෙමෙන් කෙම වැඩිවෙනවා.මේක තමයි ජාත්‍යන්තර ක්‍රමය ලංකාවෙත් මෙම ක්‍රමය භාවිතාකරනව කියල හිතනව.

මේක බලනකොට ස්ලම් ඩෝග් චිත්‍රපටය මතක් වෙනව මට නම් මොනාඋනත් මේ වැඩසටහන නම් අපේ ශ්‍රී ලාංකිකයන්ට හොද අත්දැකීමක් ගෙන දෙන නැවුම් කිව්වට පොඩක් පරණ එහෙත් ලංකාවට අලුත් වැඩක්. අලුත් දේවල් ඉගෙනගන්න පුලුවන් හොද රියලිටි අත්දැකීමක් කියලයි මම හිතන්නෙ.ඉන්දියාවේ මෙම වැඩසටහන මෙහෙයවූයේ  අමිතාබ් බච්චන් මහතා ලංකාවේ මේක මෙහෙයවන්නෙ ලකී ඩයස් මහතා විසින් තමයි.

සමහරවිට අපේ එලකිරි අය මේකට දනටමත් එකතුවෙන්න හිතගෙන ඇති අපි බලමු මොකද වෙන්නෙ කියල හොද තරගකාරී උණුසුම් තරගයක් තියෙයි මේකට මේ මසේ(සැප්තැම්බර්)8වන දින රාත්‍රී 9වයේ කනිසමට එකතුවෙල බලමු

ඔබද ලක්ෂපති මමද ලක්ෂපති කියල

[QUOTE="Mal Baba, post: 8216419, member: 194988"] [CENTER][IMG]http://www.hodahitha.com/TV/Sirasa_TV.jpg[/IMG] [COLOR=Red] [SIZE=5][B]සි[/B][/SIZE][SIZE=4]රස TV[/SIZE][/COLOR][SIZE=4] යනු මහජනයාට කාලයක් මතක හිටින්න හොද වැඩසටහන් වගේම යම් යම් අවස්ථාවන්හිදී දෝශදර්ෂණයට පවා ලක්වන වැඩසටහන් කරන පවුද්ගලික නාලිකාවකි. මේ දිනවල ඔබ සිරස බලනවා නම් ඔබ වයස [/SIZE][SIZE=4][COLOR=Red]18[/COLOR][/SIZE][SIZE=4] සම්පූර්ණකර ඇති ශ්‍රී ලාංකිකයෙකු නම් දැන්ම අමතන්න [/SIZE][SIZE=4][COLOR=Red]0114678678[/COLOR][/SIZE][SIZE=4].බොරු කියන්න දෙයක් නෑ මමත් ඉතින් මේකට රෙජිස්ටර් උනා. ඇත්තටම මොකද්ද මේ අලුත්ම රියලිටි කථාව [IMG]http://www.deadline.com/wp-content/uploads/2010/06/millionaire-logo-medium.gif[/IMG][/SIZE] [SIZE=4] ලොව [/SIZE] [SIZE=4][COLOR=Red]රටවල් 119[/COLOR][/SIZE][SIZE=4]ක භාෂා ගණනාවකින් විකාශනය වූ [/SIZE][SIZE=4][COLOR=Red]Who Want To Be A Millionaire[/COLOR][/SIZE][SIZE=4] යන වැඩසටහනේ සංකල්පය මත සිංහල භාෂානුරූපිව නිපදවෙන මෙම වැඩසටහන සදහා එක්සත් රාජදානියේ මෙම වැඩසටහනේ නිල හිමිකාරත්වය හිමි [/SIZE][SIZE=4][COLOR=Red]Serado[/COLOR][/SIZE][SIZE=4] සමාගම සමග වරලත් හිමිකාරත්ව ගිවිසුමක් මත එලබව නිෂ්පාදනය කරයි.එම නිසා[/SIZE][SIZE=4][COLOR=DarkRed]Who Want To Be A Millionaire [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]ඔබද ලක්ෂපති මමද ලක්ෂපති [/COLOR][/SIZE][SIZE=4]ලෙසට පරිවර්ථනය වී සැප්තැම්බර් 8වන දින ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට රාත්‍රී 9ට දිගහැරෙයි සැප්තම්බර් 8 වන දින සිට විකාශනය වන මෙම වැඩසටහනේ මුල් දින නවය සදහා පමණක් වෙන් කර ඇති මුදල රුපියල් [/SIZE] [SIZE=4][COLOR=Red]ලක්ෂ 180[/COLOR][/SIZE][SIZE=4]ක් බව මේ වන විට සිරස රූපවහිණිය තුලින් ලැබෙන ආරංචිමාර්ගවලින් සනාථ වේ.ඇත්තටම මෙම තරගයා හුදෙක් සාමාන්‍ය දැනුම මත පදනම්ව මුහුනට මුහුනලා කෙරෙන ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකි. මීටම සමානව [/SIZE] [SIZE=4][COLOR=Red]ස්වාධීන රූපවහිනි[/COLOR][/SIZE][SIZE=4]යේද විකාශනය වන [/SIZE][SIZE=4][COLOR=Red]Mind Star[/COLOR][/SIZE][SIZE=4] වැඩසටහනද මෙම මොඩලයට සමාන උවත් මෙතරම් විශාල ත්‍යාගයක් පිරිනමන්නෙ නැත.මෙම තරගයේදි සිදුවන්නෙ [/SIZE][SIZE=4][COLOR=Red]7788 [/COLOR][/SIZE][SIZE=4]අංකයට කෙටි පණිවිඩයක් යැවීමෙන් එම අංකයෙන් නැවත පැමිනෙන ප්‍රශ්නයට නැවත පිලිතුරු සැපයීමෙන් මෙම තරගයේ මුලසුන වෙත ළගාවිය හැකිය. [/SIZE][SIZE=4][COLOR=Red]ශ්‍රී ලංකාවේ විද්වත් මණ්ඩලයක් ප්‍රශ්න සකසන බව[/COLOR][/SIZE][SIZE=4]ට සිරස රූපවාහිණිය ප්‍රකාශකරයි.අලුත් දේවල් ගොඩක් දැනගන්න පුලුවන් හොද කාලින වැඩසටහනක් කියලයි මම හිතන්නේ සමහර විට මෙම වැඩසටහන ජනප්‍රිය වීමට පුලුවන් ඒක ඉතින් [/SIZE][SIZE=4][COLOR=Red]8වෙනිද[/COLOR][/SIZE][SIZE=4]යින් පස්සෙ බලන්න පුලුවන් ! මීට වසරකට පෙර අපේ අසල්වැසියා වන ඉන්දියාවේද නාලිකාව මෙවැනිම වැඩසටහනක් නිශ්පාදනය කරා "කෝන් කරෝගා කරෝපති" කියල එම වැඩසටහන ඉන්දියාවෙ බොහොම ජනප්‍රිය වූවා වගේම ඉන්දියාවේ මිනිස්සුන්ගෙන් එම වැඩසටහන නොබැලූ කෙනෙක් නැති තරම්.අපේ [/SIZE] [SIZE=4][COLOR=Red]Dialog TV [/COLOR][/SIZE][SIZE=4]වගේම [/SIZE][SIZE=4][COLOR=Red]Peo TV[/COLOR][/SIZE][SIZE=4] තියෙන අයත් සමහර විට මේක බලල ඇති කෝකටත් නිකමට වගේ අපි බලමු නිදසුනක් [/SIZE] [YOUTUBE]cego1zvLFQ8[/YOUTUBE][YOUTUBE]QxIN1Fa5Kpk[/YOUTUBE] [SIZE=4]වැඩසටහන මෙහෙයවන්නා විසින් තරගකරුවාවෙත ප්‍රශ්නයක් යොමු කරනවා ඒ සදහා මෘදුකාංකවලින් සමන්විත පරිඝණක තාක්ෂණය යොදාගන්නවා. [IMG]http://www.dosomething.org/files/who%20wants%20to%20be%20a%20millionaire.jpg[/IMG][/SIZE] [SIZE=4] එමෙන්ම තරගකරු දෙනු ලබන පිලිතුර නිවැරදි නම් ඔහුට අයත්වෙන මුදල කෙමෙන් කෙම වැඩිවෙනවා.මේක තමයි ජාත්‍යන්තර ක්‍රමය ලංකාවෙත් මෙම ක්‍රමය භාවිතාකරනව කියල හිතනව.[/SIZE] [SIZE=4] [IMG]http://www.thetazzone.com/wp-content/screenshot236.jpg[/IMG][/SIZE] [SIZE=4] මේක බලනකොට ස්ලම් ඩෝග් චිත්‍රපටය මතක් වෙනව මට නම් මොනාඋනත් මේ වැඩසටහන නම් අපේ ශ්‍රී ලාංකිකයන්ට හොද අත්දැකීමක් ගෙන දෙන නැවුම් කිව්වට පොඩක් පරණ එහෙත් ලංකාවට අලුත් වැඩක්. අලුත් දේවල් ඉගෙනගන්න පුලුවන් හොද රියලිටි අත්දැකීමක් කියලයි මම හිතන්නෙ.ඉන්දියාවේ මෙම වැඩසටහන මෙහෙයවූයේ [/SIZE] [SIZE=4][COLOR=Red]අමිතාබ් බච්චන් මහතා[/COLOR][/SIZE][SIZE=4] ලංකාවේ මේක මෙහෙයවන්නෙ [/SIZE][SIZE=4][COLOR=Red]ලකී ඩයස් මහතා[/COLOR][/SIZE][SIZE=4] විසින් තමයි. සමහරවිට අපේ එලකිරි අය මේකට දනටමත් එකතුවෙන්න හිතගෙන ඇති අපි බලමු මොකද වෙන්නෙ කියල හොද තරගකාරී උණුසුම් තරගයක් තියෙයි මේකට මේ මසේ(සැප්තැම්බර්)8වන දින රාත්‍රී 9වයේ කනිසමට එකතුවෙල බලමු[/SIZE] [SIZE=5][COLOR=Green]ඔබද ලක්ෂපති මමද ලක්ෂපති කියල[/COLOR][/SIZE] :D:D [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom