උඹලගෙ ගෙදර කොහොමද?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    උඹලගේ ගෙදරත් minimalist විදිහටද තියාගෙන ඉන්නේ? ගොඩක් ගෙවල් ගත්තම හැමදේම ගොඩගහන් ඉන්නවා කිසිම පිලිවෙලක් නෑ

    ගෙදර එකතුවෙන වැඩකට නැති ප්ලාස්ටික් බඩු, ඉලෙක්ට්‍රොනික් බඩු වගේ දේවල් manage කරන්නේ කොහොමද?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Ape thaththa plumbing wada krnne.. Issra sites wala wada krddi ithuruwena badu gedara genawa kawadahari one weyi kiyla.. Dan ehema genapuwa goda gahila duwili wadila thiyenwa kisi kamakata na..

    Lagadi mn balala hoda tika goni wala dala wadak nathi serama wisikarala damma..
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,941
    113
    Black Pearl
    oka lankawe witarak nemei USA walath wena scene ekak
    wisi karanne naha ayet ona wei kiyala, habai ayet ona welawata hadissiyata hoyagannat amarui
    math ohoma sahenna ayin karala eka gedaraka wenama podi store room ekak hadala tiyanawa
    eka fill, thawa podi geyak wage ekak tiyanawa rent karanna hadapu, dan eketh fill karala tiyenne

    puluwan tharamak awashya kenekta balala dena eka hodai, mama ehema sahenna dewal dunna

    USA wage ratawal wala nam rent ekata storage ganna tiyanawa menna me wage, meke goda gahana eka labai urban area ekaka space ekaka owa tiyan innawata wada. samaharunta sentimental value tiyana dewaluth tiyanawane

    self-storage-market.jpg

    godak aya mewa use karanawa short term, gedara wikunala wena ewata maru weddi
    mama net eke dakka lankaweth tiyanawa
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,031
    3,720
    113
    ප්ලාස්ටික් බඩු ගන්නවනම් නොගෙන බැරි දෙයක් විතරක් ගනින්.
    ගොඩක් වෙලාවට ප්ලාස්ටික් බෝතල් තමා සෑහෙන්න එකතුවෙන්නේ. ඒවා එකතු කරලා ප්ලාස්ටික් එකතු කරන තැනක් හොයලා දීපන්.
    ඉලෙක්ට්‍රික් බඩුනම් ඉතින් පාට්ස්වලට හරි නිකං දීලා දාපන් වැඩක් ගන්න පුලුවන් එකෙකුට.නිකං ගෙදර තියන් ඉදලා කාටවත් වැඩක් නෑනේ.

    ලංකාවේ උන්ගේ බොරු මාන්නේ විතරයි තියෙන්නේ දකින දකින හැම හුත්තම සල්ලි දීලා අරන් ගොඩගහගන්නවා ගන්න එකාට වැඩකුත් නෑ අනික් මිනිස්සුන්ට වැඩකුත් නෑ...නිකං ගෙදර බඩු පිරෙනවා

    මෙන්න මේ 🥴👉 @erozan @2osama @nicjosh83 @N A K A M U R A පොන්නයෝ සෙට් එකටනම් ගෙවල් ගැන වදවෙන්න කිසිම ඔනකමක් නෑ මොකද වත්තේ ලැගලා රෑට මහඑකාගේ ඇඳ පාමුල දනගහන්න විතරයි තියෙන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: siri_ayya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,716
    113
    සේදවත්ත
    උඹලගේ ගෙදරත් minimalist විදිහටද තියාගෙන ඉන්නේ? ගොඩක් ගෙවල් ගත්තම හැමදේම ගොඩගහන් ඉන්නවා කිසිම පිලිවෙලක් නෑ

    ගෙදර එකතුවෙන වැඩකට නැති ප්ලාස්ටික් බඩු, ඉලෙක්ට්‍රොනික් බඩු වගේ දේවල් manage කරන්නේ කොහොමද?
    මම බඩු විසි කරනවා ගන්න දෙන්නෙම නෑ . අප්පා එක්ක බෑ බන් මොකක් හරි හුචක්කුවක් ගේනවා . එයාගේ වැඩට ඕනේ දවසයි ඒක සල්ලි දීලම ගේනවා පස්සේ ඒක කබඩ් ආස්සේ. ගෙදර නැති අම්පන්නයක් නෑ ගෘහබාන්ඩ පින්තුර සැරසිලි ඉලෙක්ටොනික් හැම දේම ඒම බන් 🤦
     
    • Like
    Reactions: siri_ayya

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    බඩු ටිකක් තිබුනම හෙන ලේසී බං. ගෙදර ඕනෙම දේවල් විතරයි තියෙන්නෙ. හරි ලේසියි.
     
    • Like
    Reactions: HKavinda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ප්ලාස්ටික් බඩු ගන්නවනම් නොගෙන බැරි දෙයක් විතරක් ගනින්.
    ගොඩක් වෙලාවට ප්ලාස්ටික් බෝතල් තමා සෑහෙන්න එකතුවෙන්නේ. ඒවා එකතු කරලා ප්ලාස්ටික් එකතු කරන තැනක් හොයලා දීපන්.
    ඉලෙක්ට්‍රික් බඩුනම් ඉතින් පාට්ස්වලට හරි නිකං දීලා දාපන් වැඩක් ගන්න පුලුවන් එකෙකුට.නිකං ගෙදර තියන් ඉදලා කාටවත් වැඩක් නෑනේ.

    ලංකාවේ උන්ගේ බොරු මාන්නේ විතරයි තියෙන්නේ දකින දකින හැම හුත්තම සල්ලි දීලා අරන් ගොඩගහගන්නවා ගන්න එකාට වැඩකුත් නෑ අනික් මිනිස්සුන්ට වැඩකුත් නෑ...නිකං ගෙදර බඩු පිරෙනවා

    මෙන්න මේ 🥴👉 @erozan @2osama @nicjosh83 @N A K A M U R A පොන්නයෝ සෙට් එකටනම් ගෙවල් ගැන වදවෙන්න කිසිම ඔනකමක් නෑ මොකද වත්තේ ලැගලා රෑට මහඑකාගේ ඇඳ පාමුල දනගහන්න විතරයි තියෙන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ප්ලාස්තික් බෝතල් එක්කහු කරන යක කුඩු හදලා තියෙන්නේ බන් හන්දියක් හන්දියක් ගානේ. උඹලගේ පැත්තේ නැද්ද?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    මම ඔය මිනිමලිස්ටික් කුණුහරුප විස්‍වාස කරන්නෙ නෑ. වැඩක් කරන්න ගියාම අවශ්‍ය බඩුව නැති වෙන එක තරම් එපා කරපු දෙයක් නෑ වෙන. ඒක නිසා හැමදේම තියාගන්නවා. අනවශ්‍යම scrap මට්ටමේ ඒව විතරයි විසි කරන්නෙ. වැඩ කරන ඉලෙක්ට්‍රික් බඩු නම් මළාට විසි කරන්නෙ/වෙන අයට දෙන්නෙ නෑ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,807
    9,944
    113
    මටත් ඕක පට්ට වදේ බන්. මමත් කැමති. Minimalist විදියට තියාගන්න. ඒත් අපේ දෙමව්පියො හැදුන විදිය වෙනස් කරන්න බෑ බන්. අනික store room එකක් නෑ. ගේ ඉස්සරහ ඉදන් වතුර මැෂින්, උර, වී වනන කාපට් අනම් මනම්. අස් කරන්න හිතනකොටත් තරහ එනවා. පාඩුවේ ඉන්න එක හොඳයි හිතෙනවා එතකොට.