උඹලගෙ දෝණි කෙනෙක්ද බලපල්ලා මේ

ප්‍රොපෝසල් එකක් බලනවනම් මෙහෙම එකකට අහු නොවී ඉන්න හඳුනාගන්න පුළුවන් ලක්ෂණ මොනවද ගෙසී?
එහෙම අදුරගන්න බෑ පුතා. කර්මය කියන දේ පස්සෙන් එනවා. මිනිස්සුන්ව අපිට කාලා බලන්න බෑනෙ. ඒක ඔයාට මට කාට උනත් එහෙමයි. හැබැයි සමහරු නම් දැක්ක ගමන් කියන්න පුළුවන්.
 
elajani

Well-known member
  • Oct 18, 2020
    10,590
    6,353
    113
    466008113_122138646026368360_5723305493459446830_n.jpg
    e nangita kiyahan
    Elakiri enna kiyala

    vasala hamarayi
     
    wpril5

    Well-known member
  • Jul 27, 2024
    588
    729
    93
    මොන හුත්තක්ද බන් ඒ හුත්ති කියල තියෙන්නෙ? කවුරු කාට කොහෙද හුකල තියෙන්නෙ? කවුද රට ගිහින් තියෙන්නෙ
    සෑහෙන්න කොම්පියුස් වෙලා නේ...
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,704
    113
    Miami
    එහෙම අදුරගන්න බෑ පුතා. කර්මය කියන දේ පස්සෙන් එනවා. මිනිස්සුන්ව අපිට කාලා බලන්න බෑනෙ. ඒක ඔයාට මට කාට උනත් එහෙමයි. හැබැයි සමහරු නම් දැක්ක ගමන් කියන්න පුළුවන්.
    එතකොට පූර්ව හඳුනාගැනීමේ ලක්ෂණ මුකුත් නෑ, කාලම බලන්න වෙනව කියලද කියන්නෙ? :( ට්‍රයල් ඇන්ඩ් එරර් බලන්න බෑනෙ මේ සිටුවේෂන් එකේදි.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    ප්‍රොපෝසල් එකක් බලනවනම් මෙහෙම එකකට අහු නොවී ඉන්න හඳුනාගන්න පුළුවන් ලක්ෂණ මොනවද ගෙසී?

    1 family eka balahan. amma tatta monada karanne wadagat minissuda samaje gana terumak tiyeda, kella gana hoyala balanawada etc. Samahara aya hoyala balan na. Samahara ayata terumak na ammala game innawa kella gedarata boru karala colombo pissu natano

    2. Social media wala hasirima. Attention illanawada kiyala post dala

    3. Hotels ganaka gihin taniyama dapu photos witarada social media dala tiyenne kiyala. Taniyen wiyadam karala owata yana kello patta adui. Ekko family ekka nattam kollek ekka

    4. Ekige expectation monada kiyala balahn kalin kolla gana kiyawano mehema kara oyat karanna etc ledak tama. Princess treatment hoyanawanm hadisiyakata bus ekakawat yanna ba level nam awul. Heena lokawala kello epa. Wiyadam karala iwarayak nati weno

    5. Depressed kellekda kiyala balahan. Mekanm aduraganna amarui. Eth try karahan. Yaluwngen wistara ahala. Asraya karala balala. Kalin beth bila hoda una kiuwat amarui mcn. Mentally stable natm passe aith prashna enakota awul. Prashna walata muna denna puluwanda kiyala balahn

    6. Puluwan taram hitawat yaluwo , family walin hoyanna balahan. At least un dannawane etakota tikak hari kella mona wageda kiyala

    Owa okkoma karat pera pin iwara nm karuma set wenna puluwan. Enisa pinak dahamak karan hoda kellek hambenakan api wage taniyama sape idahan 🙃
     
    Last edited:

    CaptainD

    Well-known member
  • Sep 20, 2023
    934
    782
    93
    Miami
    වැඩි කල් ඉන්නෙ නෑ එක්කො කාවහරි බදිනවා. නැත්නම් පැනලා හරි යනවා. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. 🫡
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,978
    18,887
    113
    යන්තන් 1994 - 1997 අතරෙ වගේ කෙල්ලො ටික තමා තාම මේ වයිබ් එකේ නැතුව බේරිලා ඉන්න අන්තිම සෙට් එක. GenZ httiyo ගැනනම් කතා කරලා වැඩක් නෑ.

    @Fiona Dabare mehe wara genZ ponZ mewata uttara dipan
    ගෙවල් අස්සෙ හැදෙන හොද කෙල්ලොත් එකෙක් දෙන්නෙක් ඉන්නව.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,871
    23,558
    113
    ගෙවල් අස්සෙ හැදෙන හොද කෙල්ලොත් එකෙක් දෙන්නෙක් ඉන්නව.
    ගෙවල් අස්සෙ හැදිල හොඳ වෙලා වැඩක් නෑ බන්. ලෝකෙ දැකල ඊට පස්සෙත් හොඳ නන් තමයි ඇත්තම හොඳ කියන්නෙ. ගෙවල් අස්සෙ හැදුන එකියක් ලෝකෙ දකිද්දි ඔක්කොටම වඩා බඩුව වෙන්න පුලුවන්.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    ගෙවල් අස්සෙ හැදිල හොඳ වෙලා වැඩක් නෑ බන්. ලෝකෙ දැකල ඊට පස්සෙත් හොඳ නන් තමයි ඇත්තම හොඳ කියන්නෙ. ගෙවල් අස්සෙ හැදුන එකියක් ලෝකෙ දකිද්දි ඔක්කොටම වඩා බඩුව වෙන්න පුලුවන්.
    අත්දැකීමෙන් කියන්නෙ , මේක නම් ඇත්ත
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අත්දැකීමෙන් කියන්නෙ , මේක නම් ඇත්ත
    ඒවා වැඩක් නැහැ. හෙට ගිහිං ගෑස් සිලින්ඩරය අංක 4, නිමල් ලංසා දෙන්න ජන්දේ නෝනාත් එක්ක පාන්දර.
     
    • Haha
    Reactions: pasansnoop

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,978
    18,887
    113
    ගෙවල් අස්සෙ හැදිල හොඳ වෙලා වැඩක් නෑ බන්. ලෝකෙ දැකල ඊට පස්සෙත් හොඳ නන් තමයි ඇත්තම හොඳ කියන්නෙ. ගෙවල් අස්සෙ හැදුන එකියක් ලෝකෙ දකිද්දි ඔක්කොටම වඩා බඩුව වෙන්න පුලුවන්.
    ඒකත් ඇත්‍ත. හැබැයි මොලේ තියනව නම් ඔහොම වෙන්නෙ ත් නෑ. ලෝකෙ දැකල බේරෙන්නෙ ත් මොලේ තියන උන් තමයි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,871
    23,558
    113
    ඒකත් ඇත්‍ත. හැබැයි මොලේ තියනව නම් ඔහොම වෙන්නෙ ත් නෑ. ලෝකෙ දැකල බේරෙන්නෙ ත් මොලේ තියන උන් තමයි
    මොලේ තියෙනවද නැද්දම නෙමේ ඒක උන්ගෙ චොයිස් එක. බහුතරයක් cheat කරන උන් cheat කරන්නෙ රැවටිල නෙමෙයි. උන් එහෙම කරන්න තෝරගන්නව දැන දැනම.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    ඒවා වැඩක් නැහැ. හෙට ගිහිං ගෑස් සිලින්ඩරය අංක 4, නිමල් ලංසා දෙන්න ජන්දේ නෝනාත් එක්ක පාන්දර.
    නෝනා වත්තලින් ප්‍රසන්න රණවීර සර්ට , පොර මැදිහත් වෙලා අපේ ගෙදරක් ඉස්සරහින් පාර කොන්ක්‍රීට් කලා. කුණු ගෙනිච්චා, මදුරු තෙල් ගැහුවා

    මම නම් පොල්කුඩු බිස්නස් එකේ ඉන්න නිසා, ලංසා සර්ට තමයි , කුඩු වලට පාලන මිලක් ගේන පොරොන්දුවම මදෑ. කුඩු ගොවියාට කෙලින්ම අතර මැදියන් නැතිව පාරිභෝගිකයන්ට ගෙනත් දෙන වැඩපිළිවලකුත් හදනවා, හලාවත වැල්ලට ආර්ථික මහ්‍යස්ථානයක් ගෙනැත් කෙලින්ම බෝට්ටුවෙන් කුඩ්ඩාට සංකල්පය ක්‍රියාත්මක කරවනවා
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    නෝනා වත්තලින් ප්‍රසන්න රණවීර සර්ට , පොර මැදිහත් වෙලා අපේ ගෙදරක් ඉස්සරහින් පාර කොන්ක්‍රීට් කලා. කුණු ගෙනිච්චා, මදුරු තෙල් ගැහුවා

    මම නම් පොල්කුඩු බිස්නස් එකේ ඉන්න නිසා, ලංසා සර්ට තමයි , කුඩු වලට පාලන මිලක් ගේන පොරොන්දුවම මදෑ. කුඩු ගොවියාට කෙලින්ම අතර මැදියන් නැතිව පාරිභෝගිකයන්ට ගෙනත් දෙන වැඩපිළිවලකුත් හදනවා, හලාවත වැල්ලට ආර්ථික මහ්‍යස්ථානයක් ගෙනැත් කෙලින්ම බෝට්ටුවෙන් කුඩ්ඩාට සංකල්පය ක්‍රියාත්මක කරවනවා
    මහත්තයා එහෙනං මතක තියා ගන්න ගෑස් සිලින්ඩරය අංක 4,

    නෝනාට පොහොට්ටුව අංක 14