උඹලගෙ salary peg උනාද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    උඹලගෙ companies වල සැලරි peg කලාද? මගෙ යාලුවෙක් මේ පෙබරවාරි වල කම්පැනි එකට ගියා. ඌ ගියේ දෙකහමාරකට කොහෙද. ඌ කියනවා දැන් පහක් විතර සෙට් වෙනවා කියලා. උඹලගෙත් එහෙම හැදුනද? අපි අලුතෙන් කොම්පැනියකට join වුනොත්, අපිට හම්බවෙන්නෙත් කලින් උන්ට peg කරපු rate එකටමද?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    pay scale එක වෙනස් වෙලා නැත්නම් පරණ ගානටම පෙග් වෙනවා.
     
    • Love
    Reactions: CorD SaC

    thomian

    Well-known member
  • May 20, 2011
    12,460
    17,567
    113
    එහෙම කරන්න බෑලු ෆයිනෑන්ස් ඩිපාට්මන්ට් එකට අමාරුලු (2):dull:
     
    • Angry
    Reactions: CorD SaC

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    Mokakda unta thiyena amaruwa, $ nam kalinuth awe e ganama danuth match karala denna puluwan ne, increment kiyala aluthen denna onama na monthly increments enawane lol
    කම්පනි එකින් එකට වෙනස් වෙනවා බං ඒක. සමහර ඒවට හරි ලේසියි. USD හරි මොකක් හරි එක ගානක ලොක් කරනවා කියන්නේ EPF/ETF, salary increment, bonus, allowance ඔක්කොටම බලපානවනෙ බං.
     
    • Like
    Reactions: johnferna678

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    කම්පනි එකින් එකට වෙනස් වෙනවා බං ඒක. සමහර ඒවට හරි ලේසියි. USD හරි මොකක් හරි එක ගානක ලොක් කරනවා කියන්නේ EPF/ETF, salary increment, bonus, allowance ඔක්කොටම බලපානවනෙ බං.
    Eth inflation ekath ekka baladdi loku aulak na neda ban $ walin nam fund wenne, mokakda unta ona nam increments nodi innath puluwan hama masema gana wadi wena nisa sinhalunta loku wenasak therenneth na lol..

    Local projects nam owa karanna ba kohomath loss.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹලගෙ companies වල සැලරි peg කලාද? මගෙ යාලුවෙක් මේ පෙබරවාරි වල කම්පැනි එකට ගියා. ඌ ගියේ දෙකහමාරකට කොහෙද. ඌ කියනවා දැන් පහක් විතර සෙට් වෙනවා කියලා.
    ow..
    oya kiyana gana hambenwa
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    Eth inflation ekath ekka baladdi loku aulak na neda ban $ walin nam fund wenne, mokakda unta ona nam increments nodi innath puluwan hama masema gana wadi wena nisa sinhalunta loku wenasak therenneth na lol..

    Local projects nam owa karanna ba kohomath loss.
    ඔව් retention එක තියාගන්න වෙන්නෑ දිගටම මෙහෙම කරොත් ඇයි ඉතින් වැඩකරන උන් යනවනෙ
     
    • Like
    Reactions: nvhcc89

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    ow math giya aluthen, normal kalin ayage value ekatamai peg une, thaw basic ekath wadi kara agree una ganat wada
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    උඹලගෙ companies වල සැලරි peg කලාද? මගෙ යාලුවෙක් මේ පෙබරවාරි වල කම්පැනි එකට ගියා. ඌ ගියේ දෙකහමාරකට කොහෙද. ඌ කියනවා දැන් පහක් විතර සෙට් වෙනවා කියලා. උඹලගෙත් එහෙම හැදුනද? අපි අලුතෙන් කොම්පැනියකට join වුනොත්, අපිට හම්බවෙන්නෙත් කලින් උන්ට peg කරපු rate එකටමද?
    යාලුවාගේ salary එක peg කරලද?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    ඔය කම්පැනි එක මොකද්ද බං? IFS එක එහෙම පෙග් වෙන්නැතිවෙයිද බං 💔🥲 Calcey එක ගැන දන්නෙ කවුද? ඒක නම් පෙග් වෙලා කියලා දාලා තියනවා දැක්කා.ඒකෙ ෆුල් සැලරි එකම පෙග්ද? නැත්තං basic එක විතරද? ආය සමහර කම්පැනි පෙග්ඩ් කිව්වට එක එකාට ප්‍රෆෝමන්ස් බේස්ඩ්ලු පෙග් වෙන්නෙ? ඔන්න ඔහොම කුණුහරප වැඩ තියනවා පෙග්ඩ් කිව්වට. Calcey එක ගැන දන්න එකෙක් කියහන්කො ඒකෙ කොහොමද කියලා
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    අපි අලුතෙන් කොම්පැනියකට join වුනොත්, අපිට හම්බවෙන්නෙත් කලින් උන්ට peg කරපු rate එකටමද?
    Godak company wala base rate eka hamotama ekai. aluthen hire wuna kiyala wenasak naha parana ayage rate ekama hambawenawa.