උඹලගේ ජොබ් එක Ai නිසා නැති වේ කියලා බයෙන් ද ඉන්නේ?

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,571
    3,336
    113
    උඹලගේ ජොබ් එක Ai නිසා නැති වේ කියලා බයෙන් ද ඉන්නේ?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    නෑ.
    AI use කරන නිසා සහ වැඩ කරන හැටි ඉගෙන ගත්තා නිසා දැන ගත්තා මලාට replace කරන්න බෑ කියලා.
     
    • Like
    Reactions: wqe123 and nooby

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,571
    3,336
    113
    නෑ.
    AI use කරන නිසා සහ වැඩ කරන හැටි ඉගෙන ගත්තා නිසා දැන ගත්තා මලාට replace කරන්න බෑ කියලා.
    මොකක්ද උඹේ experience or adahasa.