Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඹලගේ Driving Patterns | Skills | Habits මොනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

0. පොලීසිය ඉන්නවා කියලා ලයිට් ගහන්නෙ නෑ. මාර්ග නීති කඩන එකෙක්ව බේරන්න ඕනෙ නෑ කියලා හිතෙන්නෙ. අනික් එහෙම ලයිට් ගැහිල්ලෙන් ත්රස්තවාදියෙක් උනත් පොලීසියෙන් බේරෙන්න පුලුවන්.

1. මැනුවල් තමයි එලවන්න ආසා. ඔටෝ සෙට් වෙන්නෙ නෑ.

2. දුර පාරවල් වල කඳු පාරවල් වල එළවන්න හරිම ආසයි. මගේ වාහනේ ලංකාවේ හැම දිස්ත්රික්කෙටම ගිහින් තියෙනවා අම්පාරෙ ඇරෙන්න. එළවද්දි නින්ද යන්නෙ නෑ ආසාවෙන් යන නිසා.

3.ඉස්සර නම් පාරෙ සෙනඟ නැත්නම් 80ට විතර ගියා. දැන් එහම යන්නෙ නෑ. හයිවේ එකේ විතරයි 80ට යන්නෙ.

4.පාර්ක් කරද්දි හොඳට ඉඩ තියෙන තැනක් ඕනෙ. බාගෙට පාරට හිටින්න ගහන්න මට හොඳටම අවුල්.

5.පාර්ක් කරද්දි කවදාවත් වෙන කාටවත් වාහන ගන්න බැරිවෙන්න පාර්ක් කරන්නෙ නෑ. එහෙම මොකෙක් හරි කළාම මට නහුතෙට තද වෙනවා.

6.මම කොහෙහරි තැනක නවත්තගෙන ඉද්දි බයික් කාරයෝ එහෙම පාර්ක් කරලා යද්දි ආයෙ මට ගන්න බැරි වෙයි කියලා බය දැනෙනවා. ඒක ඔලුවට මහා වදයක්.

7.ගෙදරින් යන්න කලින් යන්නෙ කොහෙද මොනවද ගේන්නෙ නවත්වන්නෙ කොහෙද හරියට හිතා ගෙන යන්න ඕනෙ. එහෙම නැතුව වයිෆ් මඟදි කෝල් කරලා මොනා හරි ගේන්න කියලා කඩවල නවත්ත නවත්ත හොයන්න ගියාම එපා වෙනවා.

8.මාර්ග නීති අකුරටම පිළිපදිනවා.

9.එළවන්නෙ ඉස්සරහා බලාගෙන. කතා කරත් සම්පූර්ණ අවදානය පාරට දෙනවා. ළඟ ඉන්න කෙනා පැත්තට හැරි හැරි කතා කරන්නෙ නෑ.

10. වාහනේ ඇතුලෙ කෑ කෝ ගහද්දි එළවන්න බෑ එපා වෙනවා. ඒත් සිංදුවක් අහගෙන ගියෑකි.

11. අතුරු පාරකින් කවුරුහරි දානවා නම් ටිකක් ස්ලෝ කරනවා.

12. පාර පනින මිනිස්සුන්ට ඉඩ දෙනවා හදිස්සියක් නැත්නම්.

13.ස්තුත්යි කියලා හෝර්න් එක ගහනවා කවුරුහරි උදව් කලාම.

14.පොඩි ළමයි, බීපු ඩයල්, සත්තු ඉන්න තැන්වල හිමීට යන්නෙ.

15. දුර එලවන්න ගත්තම නවත්වන්න හිතෙන්නෙ නෑ. මොකද එක එක ඕවර්ටේක් කරගෙන ආපුවා ආයෙම පහු වෙන නිසා.

16. ලයිට් ඩිම් කරනවා. ඉස්සරහා ගොබ්බයා දාගෙන එනවානම් ළඟට එනකම් ඉඳලා මූණටම හෙඩ් එක ගහනවා. සමහර වෙලේට ගෑණුත් මෙහෙම හෙඩ් එක ගහගෙන එනවා. සමහර උන් නම් දන්නෙ නෑ ඩිම් කරන්න පුලුවන් කියලා.

17. ගොඩක් වෙලේට ගෑණු කෙනෙක් එළවද්දි හෙන ඈත තියෙන වාහනේටත් බේර්ක් ගහනවා. ඉස්සරහා වාහනේ එහෙම කළාම මල පනිනවා.

18. හෝන් ගහන ලයිට් ගහන බස් කාරයෝ හා අනික් උන්. මම් නියමිත වේගෙන් යනවානම් මම ගණන් ගන්නෙ නෑ. හිමින් යනවානම් ගොඩක් වෙලේට මම් අයිනෙ ලේන් එකේ යන්නෙ.

19. සමහර පරයෝ හෙඩ් එක ගහගෙන එනවා පිටිපස්සෙ. සයිඩ් කණ්ණාඩි එහෙම බලන්න බෑ.

[QUOTE="Honda.putha, post: 26423677, member: 565644"] 0. පොලීසිය ඉන්නවා කියලා ලයිට් ගහන්නෙ නෑ. මාර්ග නීති කඩන එකෙක්ව බේරන්න ඕනෙ නෑ කියලා හිතෙන්නෙ. අනික් එහෙම ලයිට් ගැහිල්ලෙන් ත්රස්තවාදියෙක් උනත් පොලීසියෙන් බේරෙන්න පුලුවන්. 1. මැනුවල් තමයි එලවන්න ආසා. ඔටෝ සෙට් වෙන්නෙ නෑ. 2. දුර පාරවල් වල කඳු පාරවල් වල එළවන්න හරිම ආසයි. මගේ වාහනේ ලංකාවේ හැම දිස්ත්රික්කෙටම ගිහින් තියෙනවා අම්පාරෙ ඇරෙන්න. එළවද්දි නින්ද යන්නෙ නෑ ආසාවෙන් යන නිසා. 3.ඉස්සර නම් පාරෙ සෙනඟ නැත්නම් 80ට විතර ගියා. දැන් එහම යන්නෙ නෑ. හයිවේ එකේ විතරයි 80ට යන්නෙ. 4.පාර්ක් කරද්දි හොඳට ඉඩ තියෙන තැනක් ඕනෙ. බාගෙට පාරට හිටින්න ගහන්න මට හොඳටම අවුල්. 5.පාර්ක් කරද්දි කවදාවත් වෙන කාටවත් වාහන ගන්න බැරිවෙන්න පාර්ක් කරන්නෙ නෑ. එහෙම මොකෙක් හරි කළාම මට නහුතෙට තද වෙනවා. 6.මම කොහෙහරි තැනක නවත්තගෙන ඉද්දි බයික් කාරයෝ එහෙම පාර්ක් කරලා යද්දි ආයෙ මට ගන්න බැරි වෙයි කියලා බය දැනෙනවා. ඒක ඔලුවට මහා වදයක්. 7.ගෙදරින් යන්න කලින් යන්නෙ කොහෙද මොනවද ගේන්නෙ නවත්වන්නෙ කොහෙද හරියට හිතා ගෙන යන්න ඕනෙ. එහෙම නැතුව වයිෆ් මඟදි කෝල් කරලා මොනා හරි ගේන්න කියලා කඩවල නවත්ත නවත්ත හොයන්න ගියාම එපා වෙනවා. 8.මාර්ග නීති අකුරටම පිළිපදිනවා. 9.එළවන්නෙ ඉස්සරහා බලාගෙන. කතා කරත් සම්පූර්ණ අවදානය පාරට දෙනවා. ළඟ ඉන්න කෙනා පැත්තට හැරි හැරි කතා කරන්නෙ නෑ. 10. වාහනේ ඇතුලෙ කෑ කෝ ගහද්දි එළවන්න බෑ එපා වෙනවා. ඒත් සිංදුවක් අහගෙන ගියෑකි. 11. අතුරු පාරකින් කවුරුහරි දානවා නම් ටිකක් ස්ලෝ කරනවා. 12. පාර පනින මිනිස්සුන්ට ඉඩ දෙනවා හදිස්සියක් නැත්නම්. 13.ස්තුත්යි කියලා හෝර්න් එක ගහනවා කවුරුහරි උදව් කලාම. 14.පොඩි ළමයි, බීපු ඩයල්, සත්තු ඉන්න තැන්වල හිමීට යන්නෙ. 15. දුර එලවන්න ගත්තම නවත්වන්න හිතෙන්නෙ නෑ. මොකද එක එක ඕවර්ටේක් කරගෙන ආපුවා ආයෙම පහු වෙන නිසා. 16. ලයිට් ඩිම් කරනවා. ඉස්සරහා ගොබ්බයා දාගෙන එනවානම් ළඟට එනකම් ඉඳලා මූණටම හෙඩ් එක ගහනවා. සමහර වෙලේට ගෑණුත් මෙහෙම හෙඩ් එක ගහගෙන එනවා. සමහර උන් නම් දන්නෙ නෑ ඩිම් කරන්න පුලුවන් කියලා. 17. ගොඩක් වෙලේට ගෑණු කෙනෙක් එළවද්දි හෙන ඈත තියෙන වාහනේටත් බේර්ක් ගහනවා. ඉස්සරහා වාහනේ එහෙම කළාම මල පනිනවා. 18. හෝන් ගහන ලයිට් ගහන බස් කාරයෝ හා අනික් උන්. මම් නියමිත වේගෙන් යනවානම් මම ගණන් ගන්නෙ නෑ. හිමින් යනවානම් ගොඩක් වෙලේට මම් අයිනෙ ලේන් එකේ යන්නෙ. 19. සමහර පරයෝ හෙඩ් එක ගහගෙන එනවා පිටිපස්සෙ. සයිඩ් කණ්ණාඩි එහෙම බලන්න බෑ. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom