Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඹලගේ_ඉංග්රීසි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹලගේ_ඉංග්රීසි

අද මම කියන්න යන්නේ මම අන්තර්ජාලයේ රවුම් ගහා ගහා ඉද්දි හම්බෙච්ච පොඩි ටූල් එකක් ගැන...

මේකේ නම් "හෙමින්වේ එඩිටර්".. අපි ඉංග්රීසි භාෂාවෙන් ලියන ලොකු රචනා වගේ ඒවා මේ ටූල් එක ආධාරයෙන් කොච්චර දුරට පැහැදිලිව කියවන කෙනාට අවබෝධ කරගන්න පුළුවන් ද කියල පරික්ෂා කරලා බලනවා... ඒ එක්කම සමහර ගැඹුරු වචන වෙනුවට සරල වචන මේකෙන් යෝජනා කරනවා.  ඒ නිසා හිත හිත ඉන්න දෙයක් නැහැ..

මේක ඇකඩමික් වැඩ වලට ලියන ඒවාට හරියන්නේ නැති වෙයි... එත් සමහර වෙලාවට තේරුම් ගන්න අපහාසු දිග වාක්ය එහෙම මේකෙන් පෙන්නනවා...

බ්ලොග් කරන අයට වැදගත් වෙයි... එහෙම නැත්තම් යමක් ඉංග්රීසියෙන් ලිව්වම එක කියවන අයට සරලව තේරුම් යන්න ඕනේ කියල හිතෙන දෙයක් ලියන අයටත් වැදගත් වෙයි...

www.hemingwayapp.com

එහෙනම් ඔන්න අපි ගියා... බම්ප් එකක් දාල රෙපක් ගහල පලයව්...

[QUOTE="kolavari, post: 21102366, member: 412792"] [b]උඹලගේ_ඉංග්රීසි[/b] [SIZE=3]අද මම කියන්න යන්නේ මම අන්තර්ජාලයේ රවුම් ගහා ගහා ඉද්දි හම්බෙච්ච පොඩි ටූල් එකක් ගැන...:):) මේකේ නම් "හෙමින්වේ එඩිටර්"..:cool: අපි ඉංග්රීසි භාෂාවෙන් ලියන ලොකු රචනා වගේ ඒවා මේ ටූල් එක ආධාරයෙන් කොච්චර දුරට පැහැදිලිව කියවන කෙනාට අවබෝධ කරගන්න පුළුවන් ද කියල පරික්ෂා කරලා බලනවා...:shocked::eek: ඒ එක්කම සමහර ගැඹුරු වචන වෙනුවට සරල වචන මේකෙන් යෝජනා කරනවා. :nerd: ඒ නිසා හිත හිත ඉන්න දෙයක් නැහැ..:no: [IMG]http://i.imgur.com/fqkYE63.png[/IMG] මේක ඇකඩමික් වැඩ වලට ලියන ඒවාට හරියන්නේ නැති වෙයි...:growl: එත් සමහර වෙලාවට තේරුම් ගන්න අපහාසු දිග වාක්ය එහෙම මේකෙන් පෙන්නනවා...:growl::frown: බ්ලොග් කරන අයට වැදගත් වෙයි...:dull: එහෙම නැත්තම් යමක් ඉංග්රීසියෙන් ලිව්වම එක කියවන අයට සරලව තේරුම් යන්න ඕනේ කියල හිතෙන දෙයක් ලියන අයටත් වැදගත් වෙයි...:dull::dull: [URL="http://www.hemingwayapp.com/"]www.hemingwayapp.com[/URL] එහෙනම් ඔන්න අපි ගියා...:lol: බම්ප් එකක් දාල රෙපක් ගහල පලයව්...:);) [URL="http://www.elakiri.com/forum/reputation.php?p=21102366"][IMG]http://i.imgur.com/CAGjwIy.png[/IMG][/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom