උඹලටත් ඇයි බන් බැරී r/srilanka වගේ වෙන්න

redux

Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    eww ඒ sub එකට ගිහිල්ල මේකට ආවම පුදුම අඩු කුලේ vibes එන්නෙ

    කැරි දෙමල්ලු ලු, පුසී ස්මෙල් සෝ බෑඩ් ලු. මොනාද මේ තොපි කතා කරන්නෙ

    දැන්වත් ජාතිවාදේ ලිංගික වාදේ අත ඇරපල්ලා

    reddit එකෙන්වත් ඉගෙන ගෙන lgbtq වලට උතුරෙ අපේම සහෝදරවරුන්ට ගරු කරන්න ඉගෙන ගනිල්ලා
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,967
    15,417
    113
    Meke survive wenna bari un thamai eke inne :lol:
    Mama nam dekema innawa. Eke top inna ungen kenek man.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    මේකෙ ඉන්නෙ ඩිප්‍රෙස් වෙලා අලවෙච්ච උන්. රෙඩිට් ඉන්නෙ අලවෙලා ස්ර්වයිව් වෙච්චි උන්. දෙගොල්ල කම්පෙයාර් කරන්න බෑ. මේක අය තාම අල ලෙවල් එකේ ඉන්නෙ.
     
    • Haha
    Reactions: Nidarshana_k

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    ඒ හුත්තෙ කුනුහරපයක් කියන්න විහිලුවක් කරන්න විදියක් නෑ බෑන් කරනව 🙃
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    Had you said it in English, I would've admitted it
    මන් කිව්වෙ නෑනේ මන් ඒකෙ පෝස්ට් කරනව කියල

    උන් ඉංග්‍රීසියෙන් කියන දේවල් මට තේරෙනවා

    මට මුකුත් ලියන්න බෑ ඒ උනාට හෙහ් හෙහ්
     
    • Haha
    Reactions: Bam

    Feraz

    Member
    Jun 4, 2025
    16
    15
    3
    හුට්ටෝ එ තමා progressive කොමියුනිටී. එකේ ඉන්න බගෙට බාගයක් සිතියමක ලංකාව තියන තැනවත් දන්නෑ.