උඹලටත් උණද?

codeforme

Well-known member
  • Sep 22, 2017
    962
    1,151
    93
    දැන් මාසෙක විතර ඉඳන් උණයි කැස්සයි ඉවරයක් නෑ. සතියෙන් සතියට උණ ගන්නවා. කරන්න තියන ටෙස්ට් සේරම කරා සින්හලු (කොවිඩ්, ඉන්ෆ්ලුවෙන්සා, ඩෙන්ගූ) සේරම නෙගටිව්. මහා ජරා වයිරස් එකක් වගෙයි.

    මේකට මොනව හරි හොඳ ප්‍රතිකර්මයක් දන්නවානම් කියාගෙන යන්න සින්හලුනේ. දැන් නම් එපා වෙලා තියෙන්නේ.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    එක එක virus එනවා. වෙලාවකට හිතෙනවා vaccine හින්දා ඇඟවල් අවුල් වෙලා ද කියලත්
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    රජයේ ආයුර්වේද dispensary එකකට යන්න, ගුලි අරිෂ්ඨ චූර්ණ ඔක්කොම free. එකම වියදම යන්නේ පිටින් ගන්න මීපැණි, අමු ඉඟුරු වගේ දේවල් වලට විතරයි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    Man nan suwadarani kettle ekakata dala steam inhake karanawa.ekata oluwe bara gathiya adu wenawa
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,962
    152,922
    113
    කොරෝනා ඉවරයි කියලා හිතාගෙන මාස්ක් පාවිච්චිය, සැනටයිස් කිරිලි නවත්තලා දැම්මනෙ.ඕක තමයි හේතුව. කොරෝනා කාලෙත් සමහරු මාස්ක් දැම්මෙ පොලීසියට බයේනෙ. එහෙම නැතුව මේ ටිකේවත් කොහේහරි යනකොට මාස්ක් එකක් දාගෙන යන්න පුළුවන් නම් අඩුම තරමෙ ඔය වෛරස්වල පැතිරීම පොඩ්ඩක් හරි අඩු කරගන්න පුළුවන් වේවි. තමන් ආරක්ෂා වුණොත් අනිත් අයත් ආරක්ෂා වේවි.

    Get well soon!!! 🙂
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,947
    13,859
    113
    126
    Hogwarts
    IMG_8234.jpeg

    Kessata meka ganilla . Mata hari giya
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,813
    1
    60,603
    113
    Mother Earth
    අඩෝ වැඩක් නෑ කියලා දැන් සති දෙකක් තිස්සේ උණ. කොහොමද බන් එහෙම වෙන්නෙ? අම්මා මුත්තා කළේවත් මෙහෙම ලෙඩක් ගැන අහල නෑ. මොකුත් කන්න බෑ අප්පිරියයි. වේලිච්ච කැස්ස තියෙනවා. මේක මිනිස්සු හදපු වෛරස් එකක් වගේ ෂුවර් එකට. අද FBC එකකුත් කරා. ඒකේ අවුලකුත් නෑ. 🤒🤕🤢🥵
     
    • Like
    Reactions: itguy77

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ප්Una ne.eliye innakota lawata faint gathiyak tiyenawa.payya nagge ne sathiyakin witara.kessa
    උබට ඉතින් පොඩි උනක් ආවත් ඉස්සේඑල්ලම බලපාන්නේ #යියටනේ

    මට මේ ලගදී අඩු උනේ බං. සති 2 ක් විතර තිබ්බා.crp 36 ක් වෙලා තිබ්බා.
    ------ Post added on Jan 4, 2024 at 3:49 PM