උඹලටත් මෙහෙම වෙලා තියනවද

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,261
    2,817
    113
    මේක මගේ අත්දැකීමක්
    මම CGR ජර්මන් ටෙක් කෝස් එකට ඇප්ලයි කලා 2006. ඉස්සරලම ආවේ ලියන විභාගේ. ඉසිපතන එකේ තිබ්බේ. පේපර් 2ක්. ඒක ලීවා හොදටම. ඊට පස්සේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක්. ඒක තිබ්බේ රත්මලාන CGR ටෙක් එකේමයි. පොඩි පාට්ස් වගයක්+ ටූල් කිට් එකක් තියනවා එයාලා දෙන වෙලාව ඇතුලත දීලා තියන ඩයග්‍රැම් එකේ විදිහට එසෙම්බල් කරන්න ඕනි. ඒකත් හරියටම කලා අඩු කාලෙකදි. ලියන එකටයි ප්‍රැක්ටිකල් එකටයි ලකුණු 90ක් තිබ්බා. ලිස්ට් එකේ නම 42ට තිබ්බේ. පටන් ගන්න දිනේ දන්වලා එවන්නම් කීවා. මමත් ඒ කාලේ ටෙලිකොම් ප්‍රොජෙක්ට් එකක වැඩ. මමත් එක්ක ටෙස්ට් එක කරපු කීපදෙනෙක්ම කතා කරලා කීවා උන්ට කැදවීම් ලිපි ලැබුනා කියලා. මට ආවේ නෑ. ටෙක් එකට කතා කරාම කීවේ ලිස්ට් එකේ නම තිබුනු අංකේ අහලා අනිවාර්යෙන් කැදවීමේ ලිපි එනවා කියලා. බය නැතුව බලන් හිටියා ඔය කියන ලියුම නම් ආවේ නෑ. පස්සේ ඕක අප්පච්චට කීවට පස්සේ එයාගේ යාලුවෙක්ගේ කන්ටැක් එකකින් හොයලා බැලුවා. මගේ නම ටිපෙක්ස් කරලා ඒ වෙනුවට හම්බන්තොට එකෙක්ව දාලා. නාමල් රාජපක්ෂ දේශපාලනේට ආපු කාලේ. මහින්දයා තමයි කරලා තියෙන්නේ. නාමල්ගේ ලිස්ට් එකකින් 18 දෙනෙක් දාලා. අපි මහන්සිවෙලා විභාග ලියලා ප්‍රැක්ටකල් කරලා ලකුණු ගත්තේ. කොහෙවත් ඉන්න පොන්න හැත්තක් උඩින් පාත්වෙලා ගොඩ ගියා. මට එදයින් එදා දේශපාලක හැත්ත පෙන්නන්න බෑ.
    ඊට පස්සේ තමයි Sri Lanka Institute of Printing එකේ Graphic Design, Video Editing කෝස් දෙක කලේ. කීප තැනක වැඩ කලා අත්දැකීම් ගන්න. ඕෆ්සෙට් ප්‍රින්ට් ඉගෙන ගන්න. ඔය අතරේ NAPSL එකේ පොටෝග්‍රැෆි කෝස් එක කරලා පුංචියට මගෙම කියලා බිස්නස් එකක් පටන් ගත්තා. පළවෙනි බිස්නස් එක ලෙසටම කෙල උනා. පොඩි කාලයක් ඉදලා හිමීට ආය පටන් ගත්තා.

    ටෙක් එකේ අන්තිම අවුරුද්ද යද්ද හිටපු සෙට් එකෙන් බාගයක් ජර්මනියට ගත්තා කියලා පස්සේ ආරන්චි උනා.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,771
    11,690
    113
    උබේ නම ටිපෙක්ස් කරලා දාපු හම්බන්තොට උන් ටික ඊට පස්සෙ බෝඩ් කෑලි උස්සන් එනවා ප්‍රයිවට් යුනිවසිටි තහනම් කරනු කියලා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    55,376
    53,335
    113
    ok ubata witharak newei. korea exam liyala pass una kollo PP ehema dila balan hitiya visa enakan, awuruddak withara balan idala barima thena gihin check karala. check karapu office eke lady ahuwalu ara kollagen, " oya lankawe monawada karanne, oya inne korea" kiuwalu. ara kolla uda bima balala. anthimata file eka aran baladdi hambanthota kollo set ekka PP photo wenas karala yawala. set ekama namalge lu
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    7,017
    14,325
    113
    Malfoy Manor, Wiltshire, England.
    Tech eke, korean exam, state banks godak ewata Rajapakshalage kattiya pirewwa ton ganata.
    mata mathakai e scene ekata korean yanna hitapu kollek suicide karagaththa.

    maathaka copa ekedi wage mattu una employees la 37k wage inna gov finance institute ekakata hambantotin 1500 or ewage ganak dala. unta inna thanak nalu field wala inna job widiyata aragena.

    okun ube athulu godak unje jeewatha kaawa bn, ratatama kelawela giya main reason eka rajapakshala.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    25,436
    18,266
    113
    third world kiyanne nikamata newey
    owa hamada wenawa
    owa nawatthana baha kapeta

    try karapan eccharay
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,662
    2,260
    113
    Colombo
    රටට මෙහෙම උනේ ඔය හොර වැඩ නිසා තමා
    රජපක්ශලා බලයට ආව්ත් හරි මොඩ හැතිකරේ තමා ඔය හැම එකට ම යැව්වේ හොර වැඩ කරලා
    මේ රටේ හරි මිනිහාට හරි තැන ලැබිලා නෑ
    කරලා තියෙන්නෙ එකක් ජොබ් එක කරන්නෙ තව එකක්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    38,046
    26,657
    113
    මේ රටේ හැම තැනම පස්සෙ දොරෙන් පගාවට රිංගව ගන්න, රිංගන උන් ඉන්නේ, අන්න ඒ දොරවල් වලට වැට බඳින තාක් මේක හැදෙන්නෙ නැහැ. ඒක හදන්නත් අවංකකම තියන උන් ඉන්න ඕන...
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    2,798
    4,554
    113
    කලින් කිරියෙ එකෙක්ම මේකෙ දාල තිබ්බ උට කොරියා යන්න සෙට් වෙලා ඔක්කොම qualifications තිබිල පස්සෙ උගෙ නමට වෙන හම්බන්තොට පැත්තෙ එකෙක්ව රට යවපු සීන් එකක්. Same scenario උටත් වෙලා තිබ්බෙ. 🙁
     
    • Like
    Reactions: Any.key

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    9,904
    17,539
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හැම තැනම ඔහොම තමා සල්ලියි බලයයි දෙක තියේනම් ඕන තැනක උඩට යන්න පුලුවන්.
    ජපන් කොරියන් ඇමතියන්ගෙ ලියුම් වලට කොච්චර රට පටවන්න ඇත්ද. එක්සෑම් ෆේල් වෙවි ආයෙ අයෙ ලිය ලිය ඉන්නව ගොඩක් උන්.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,192
    12,718
    113
    අපි හම්බ කරොත් අපි කනවා