උඹලටත් මේක හිතිලා තියෙනවද බං? #කැරුසිමූලි

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,764
    113
    මුරුසියෙ කොල්ලො කෙල්ලොන්ගෙ පෙනුම, අ‍ැඳුම්, හැසිරීම එහෙම ලංකාවෙ සිංහලු වගේමයි බං. කොටින්ම ඉන්දියන් වගේ අපිට කිට්ටුයි කියල හිතෙන උන්ටත් වඩා සමානයි.

    සිරාවටම මොකක් හරි සම්බන්ධයක් තියෙනවද මන්දා. මුරිසිය තියෙන්නෙ අප්‍රිකාව කිට්ටුව.. 🤔🤨🤨







    P. S. හුත්තො පස්සෙ හොයද්දි දැක්කෙ. එංගලන්ත කාරයො ඔස්ට්‍රේලියාවට කරපු දේනෙ ලංකාවෙ අපි මුරුසියට කරල තියෙන්නෙ. බලාගෙන යද්දි මුරුසි කාරයො පැතිරිලා එන්නෙත් සෑහෙන දුරකට ලංකාවෙ අපරාධ කරපු නිසා පිටුවහල් කරපු එවුන්ගෙන්. අම්මට සිරි. 🤯🤯
     
    Last edited:
    • Haha
    Reactions: deanXX

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,469
    8,631
    113
    Galaha
    ඒ කියන්නෙ අපිත් නිගාස්ලද?

    denzel washington GIF
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,469
    8,631
    113
    Galaha
    Ne bn apen thama Murusiye un pewathagena enne... Rajakale ehema pituwal karapu ungen
    ලංකාවෙන් පිටුවහල් කරාට උන්ගෙ රට දිවුනුයි වගේ ලංකාවට වැඩිය. ලංකාවෙන් පිටුවහල් කරන එක දඬුවමක් විදියට සලකන්න බෑ දැන් බලුවාම.
     
    • Love
    Reactions: Tonto

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,903
    11,414
    113
    රටේ නම හරියට දාපං වැලක් වත් සර්ච් කරගන්න
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,469
    8,631
    113
    Galaha
    උඹ ඒ රටේ වැල හොයනව නේද ලංකාවේ වගේ නිසා. දැනුයි මට මීටර් උනේ. :yes: :rolleyes:
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,764
    113
    දැන් මම දන්නවා ඇයි මම 13inches වෙලා ඉපදිලා තියෙන්නෙ කියලා

    approved-13.png
    Inches කිව්වට centimeters වත් එච්චර නෑ නේද. #20කොළේදිග 😅😅

    රටේ නම හරියට දාපං වැලක් වත් සර්ච් කරගන්න
    Mauritius
    ලංකාවෙන් පිටුවහල් කරාට උන්ගෙ රට දිවුනුයි වගේ ලංකාවට වැඩිය. ලංකාවෙන් පිටුවහල් කරන එක දඬුවමක් විදියට සලකන්න බෑ දැන් බලුවාම.
    ඔව් ඔව්, මම කිව්වෙ මිනිස්සුන්ගෙ පෙනුම. ඉන්දියන් හැත්තට, දෙමළුන්ට තියෙන ඩස්පි පාට නෑ. කෙලින්ම උඩරට සිංහල උන්ගෙන් පැවත එන්නෙ.
    ------ Post added on Nov 3, 2025 at 11:15 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මුරුසියේ සිංහල එවුන් ඉන්නවා නේ
    සුද්දෝ ලංකාවෙන් පිටුවහල් කරපු එවුන් යැව්වේ මුරුසියට
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    දැන් මම දන්නවා ඇයි මම 13inches වෙලා ඉපදිලා තියෙන්නෙ කියලා

    approved-13.png
    Owa kiynna epa thread eka daapu ekata aul yanwa 🤣 wihiluwata hari kauru hari ekek paiyaka digak kiwwot eka uge ekata wada wadi wage nam uu ekata aul gahala mokakma hari kiyanwa 😂