

Ow matath oya tikamai qwe bn lol. Aulak ne sathiyak dekak yanakan poddak amrui habaiඔමික්‍රෝන් කියන්නේ සාමන්‍ය වයිරස් උනක් විතරයි vaccine ගහපු අයට... ඩොකාල දැන් ඕක ගනන් ගන්නෙත් නෑ.. ගොඩක් අය බයවෙන නිසා වයිරස් උන කියලා බෙහෙත් දීල නිකම් ඉන්නවා..
මාත් ගිය සතියෙ උන හැදිලා ඩිස්පෙන්සර් එකට ගියා රෝග ලක්ශන අහලා කියන විදිහටනම් ඔමික්‍රෝන් තමා කියලා booster විදලද ඇහුවා.. ඔව් කිව්වට පාසේ එහෙනම් අවුලක් නෑ මේ බෙහෙත් ටික බීල දවස් 3,4ක් ගෙදර ඉන්න කිව්වා.. ඔච්චරයි සරලව..![]()
Mage aththa name eke Supun kiyala kellak gewilawath ne bn XD@supunroxy උඹ පිටියෙ අප්පු නොහොත් සුපුන් ජයවීර නේද![]()
කොහොමත් උඹේ ඇත්ත නම මුස්ලිම් එකක්නෙMage aththa name eke Supun kiyala kellak gewilawath ne bn XD

WTF yako...Pitiye appuwai mai ekama eka kiyala uba kiyanne ai?කොහොමත් උඹේ ඇත්ත නම මුස්ලිම් එකක්නෙ![]()
මට හැදුනේ නැහැ.. යාළුවා 3ක් විදලා මම එකක්වත් විදලත් නැහැ..umba wena ewun dena Cigarette witarada bonneඒක සිගරට් ඒක බීපු මගේ යාලුවට කොරෝනා හැදුනාමට හැදුනේ නැහැ.. යාළුවා 3ක් විදලා මම එකක්වත් විදලත් නැහැ..
උට අමාරු උන විදිය දැකලා මට Smoking එපා උනා. එදා ඉදන් මන් Cigars බොන්නේ නැහැ . දැන් දවස් 16ක්![]()
නැහැ... DutyFree ඒවා හම්බෙන නිසා මන් අරන් තියාගෙන දවසට 1ක් වගේ බිව්වේ.. කොහොමත් නතර කරන්න පොටක් හොයා හොයා හිටියේ.. මේකෙන් පස්සේ මට එපා උනා.. තාමත් යාලුවට කතා කරන්න බෑ වචන දෙකක්වත්.. ඌ නම් දවසට 10ක් 12 ක් බොනවා..umba wena ewun dena Cigarette witarada bonne
මගේ වැරැද්ද ඉතින් යාලුවන්ගේ ඒවා උනත් මේ දවස් වල බොන ඒක.uta mokda une? hospital dammada?ඒක සිගරට් ඒක බීපු මගේ යාලුවට කොරෝනා හැදුනාමට හැදුනේ නැහැ.. යාළුවා 3ක් විදලා මම එකක්වත් විදලත් නැහැ..
උට අමාරු උන විදිය දැකලා මට Smoking එපා උනා. එදා ඉදන් මන් Cigars බොන්නේ නැහැ . දැන් දවස් 16ක්![]()
uta mokda une? hospital dammada?
.. ආමාරු නම් විතරක් නතර කරන්න කිව්වා.. හුස්ම ගන්න අපහසු නැති නිසා නතර කලේ නැහැ.. එත් එයා කතා කරන්න ගත්තොත් අමුතු විදියට හුස්ම ගන්නේ.. රස සුවද මොකුත්ම නැහැ තවම Rest ම කරන්න කිව්වා.. අඩුම ගානේ PHI Poster ඒක වත් ගහල නැහැ