උඹලටත් හැදුනද?😱🤔🤔🤔🤔

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    :lol:

    HgZNHjm.jpeg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය කතාව මාත් දැක්ක අර හෙලවෙදකම ග්රූප් එකේ :lol:

    පිටියෙ අප්පු ඒක ඇතුලෙ හෙන ෆේමස්. ඌටම කියල යක්ඛ පුත්තු එහෙයියො සෙට් එකක් ඉන්නව ඒකෙ. ඌ තම්බිය කියල දන්නෙත් නෑ :lol:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ඔමික්‍රෝන් කියන්නේ සාමන්‍ය වයිරස් උනක් විතරයි vaccine ගහපු අයට... ඩොකාල දැන් ඕක ගනන් ගන්නෙත් නෑ.. ගොඩක් අය බයවෙන නිසා වයිරස් උන කියලා බෙහෙත් දීල නිකම් ඉන්නවා..

    මාත් ගිය සතියෙ උන හැදිලා ඩිස්පෙන්සර් එකට ගියා රෝග ලක්ශන අහලා කියන විදිහටනම් ඔමික්‍රෝන් තමා කියලා booster විදලද ඇහුවා.. ඔව් කිව්වට පාසේ එහෙනම් අවුලක් නෑ මේ බෙහෙත් ටික බීල දවස් 3,4ක් ගෙදර ඉන්න කිව්වා.. ඔච්චරයි සරලව..:)
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    ඔමික්‍රෝන් කියන්නේ සාමන්‍ය වයිරස් උනක් විතරයි vaccine ගහපු අයට... ඩොකාල දැන් ඕක ගනන් ගන්නෙත් නෑ.. ගොඩක් අය බයවෙන නිසා වයිරස් උන කියලා බෙහෙත් දීල නිකම් ඉන්නවා..

    මාත් ගිය සතියෙ උන හැදිලා ඩිස්පෙන්සර් එකට ගියා රෝග ලක්ශන අහලා කියන විදිහටනම් ඔමික්‍රෝන් තමා කියලා booster විදලද ඇහුවා.. ඔව් කිව්වට පාසේ එහෙනම් අවුලක් නෑ මේ බෙහෙත් ටික බීල දවස් 3,4ක් ගෙදර ඉන්න කිව්වා.. ඔච්චරයි සරලව..:)
    Ow matath oya tikamai qwe bn lol. Aulak ne sathiyak dekak yanakan poddak amrui habai
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඒක සිගරට් ඒක බීපු මගේ යාලුවට කොරෝනා හැදුනා :lol: මට හැදුනේ නැහැ.. යාළුවා 3ක් විදලා මම එකක්වත් විදලත් නැහැ..
    උට අමාරු උන විදිය දැකලා මට Smoking එපා උනා. එදා ඉදන් මන් Cigars බොන්නේ නැහැ . දැන් දවස් 16ක් :love2:
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    ඒක සිගරට් ඒක බීපු මගේ යාලුවට කොරෝනා හැදුනා :lol: මට හැදුනේ නැහැ.. යාළුවා 3ක් විදලා මම එකක්වත් විදලත් නැහැ..
    උට අමාරු උන විදිය දැකලා මට Smoking එපා උනා. එදා ඉදන් මන් Cigars බොන්නේ නැහැ . දැන් දවස් 16ක් :love2:
    umba wena ewun dena Cigarette witarada bonne
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    umba wena ewun dena Cigarette witarada bonne
    නැහැ... DutyFree ඒවා හම්බෙන නිසා මන් අරන් තියාගෙන දවසට 1ක් වගේ බිව්වේ.. කොහොමත් නතර කරන්න පොටක් හොයා හොයා හිටියේ.. මේකෙන් පස්සේ මට එපා උනා.. තාමත් යාලුවට කතා කරන්න බෑ වචන දෙකක්වත්.. ඌ නම් දවසට 10ක් 12 ක් බොනවා..

    බොන වෙලාවේදී Cigas මාරු වෙනවා කොච්චර කොහොම හිතේ තියන් ගියත් :baffled: :growl: මගේ වැරැද්ද ඉතින් යාලුවන්ගේ ඒවා උනත් මේ දවස් වල බොන ඒක.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,342
    6,519
    113
    හැදුනා විදපු අයටත් නැති අයටත් දෙගොල්ලන්ටම, දැන් සති දෙකයි මට නම් තවම මහන්සියි.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,591
    6,862
    113
    වදුරව
    ඒක සිගරට් ඒක බීපු මගේ යාලුවට කොරෝනා හැදුනා :lol: මට හැදුනේ නැහැ.. යාළුවා 3ක් විදලා මම එකක්වත් විදලත් නැහැ..
    උට අමාරු උන විදිය දැකලා මට Smoking එපා උනා. එදා ඉදන් මන් Cigars බොන්නේ නැහැ . දැන් දවස් 16ක් :love2:
    uta mokda une? hospital dammada?
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    uta mokda une? hospital dammada?

    නැහැ එයාව වෙන් කරලා තියන්න කිව්වා.. තියෙන්නේ Omicron කියලාත් නැහැ, ටිකක් බයානක එකක් කිව්වලු තියෙන්නේ :lol:.. ආමාරු නම් විතරක් නතර කරන්න කිව්වා.. හුස්ම ගන්න අපහසු නැති නිසා නතර කලේ නැහැ.. එත් එයා කතා කරන්න ගත්තොත් අමුතු විදියට හුස්ම ගන්නේ.. රස සුවද මොකුත්ම නැහැ තවම Rest ම කරන්න කිව්වා.. අඩුම ගානේ PHI Poster ඒක වත් ගහල නැහැ :baffled:

    එයාගේ මල්ලි විතරයි ගෙදරින් Positive උනේ.. අම්මා තාත්තා නම් හොදින්..