Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
51 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඹලට අනුව මේකද අවංක ආදරේ කියලා කියන්නේ 🙄
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ අම්ම ගම්පහ උසාවියෙ ස්ටෙනෝ කෙනෙක් විදියට වැඩ කරන කාලෙ අම්ම ගැන ක්‍රශ් එකක් තිබ්බ handsome අන්කල් කෙනෙක් හිටියා (තාත්ත ඊට වඩා කඩවසම් හැබැයි ). එයාලගෙ කාලෙ හැටියට හොද ෆැශන් කල අන්කල් කෙනෙක්. ලස්සන පුර හදක් වගේ මුහුණක් තිබ්බ අම්මත් හරිම ලස්සන ගැහැණියක් ඒ කාලෙ.

ඒ අන්කල් අදින්නෙ පලදින්නෙ සුදු ශර්ට් එක, සුදු කලිසම, දුඹුරු පාට බෙල්ට් එක සපත්තු.... කෙට්ටු සාමාන්‍ය උස අන්කල් කෙනෙක්. එයාලගෙ කාලෙ (80, 90 දශකෙ) ප්‍රේමයට තිබ්බ නිර්වචන ලින්ගිකත්වයම නෙමෙයි. කෙනෙක් කෙනෙක්ට ආදරේ කරන්නෙ හස්බන්ඩ් ට හොරෙන් රූම් එකකට අරන් ගිහින් වැඩේ කරල මොකුත් නොවුන වගේ ඉන්න නෙමෙයි. ඒ කාලෙ ආදරේ කලේ ඒ ආදරේට පාදක වෙන කෙනාව පරිස්සමෙන් රැක බලාගන්න. අතින්වත් අල්ලල ඇති කියල මම හිතන් නැහැ. ගේන කෑම එක හරි රසට අරන් එනවා අනික් කෙනත් එක්ක බෙදා ගන්න. හවසට කැන්ටිමෙන් කේක් කෑල්ලක් එහෙම අරන් දෙනවා. ඕක අපේ අම්ම තාත්තට කිව්වා..... මම ආසම කලේ තාත්ත දුන්න උත්තරේට...... ( ඒ උත්තරේ අද කාලෙ නම් දෙන්න බැරිවෙයි)

"ඉතින් චන්ද්‍රා එයා ඔයාට එහෙම ආදරෙයි නම් ඒ ආදරේ එයාට කරන්න ඉඩ දෙන්න. ඒක එයාගෙ හිතේ තියන දෙයක්නෙ. ඔයාගෙ හිත මගෙ ලග කියල මම දන්නවා, ### ඔයාට ආදරේ කරන එකෙන් ඔයාට කිසිම වරදක් වෙන් නැහැනෙ. කොටින්ම එයා ඔයාව බස් හෝල්ට් එකට පවා ඇරලනවා තනියම යන එක ප්‍රවේශම් නැහැ කියල. මට කොළඹ ඉදන් ඔයා ගැන බයක් වෙන්න දෙයක් නැහැ. මොන දේ වුනත් ඔයාගෙ හිතේ මම විතරයි ඉන්නෙ කියලත් මම දන්නවා. "

මේ කථාව මට අම්ම කිව්වෙ තාත්තා නැති වුන කාලෙක මගේ එකල පෙම්වතියකට මම බැන වැදුන දිනක. අම්මයි තාත්තයි ප්‍රශ්න වලට උත්තර දුන්නෙ හරිම ලස්සනට. ඒ කතාව කියල අම්ම මට කිව්වෙ,

"ඔන්න උඹලගෙ තාත්තගේ ආදරේ දිග පළල" කියල.....

අනියමක් නොවී ප්‍රේමය ප්‍රේමය ලෙස විදින යුගයක් අපිට තිබුනා.... ඒ අන්කල් අම්මගෙ අවමගුලටත් ආවා. ඇවිත් කිව්වෙ එක දෙයයි.... "අම්මයි තාත්තයි එහෙ කොච්චර ආදරෙන් ඇද්ද, මට ඉරිසියයි පුතේ ඒ ආදරේට" කියල....

අර මැයි මාර ප්‍රසන්ගේ කථාව මතක් වුනා.....

"කොහොම හරි මගේ කර ගැනීම දේශපාලනිකයි....කොහේ හරි සතුටින් ඉන්න ඕන කියන එක විශ්වීයයි. "

අපි තවම ආදරේ ළදරුවෝ නොවෙයිද......

DuLee  ( උපුටා ගැනීමක්)

image to url

අනේ මන්දා මට අනුව නම් මේකට ආදරේ කියන්න බැහැ !! මේක Over කෙනෙක්ව ගොන් කමින් Trust කරන එක (ඒ කෙනාට අනුව ඒක ආදරේ නිසා කරන දෙයක් වෙන්න පුළුවන් ) නැත්නම් අතඇරලා දාලා ඉන්න එක කියලා මට හිතෙන්නේ !! උඹලගේ අදහස මොකක්ද ? උඹලා මෙහෙම කරනවද ?

[QUOTE="Mr.Wijay, post: 29727737, member: 585684"] [SIZE=5]අපේ අම්ම ගම්පහ උසාවියෙ ස්ටෙනෝ කෙනෙක් විදියට වැඩ කරන කාලෙ අම්ම ගැන ක්‍රශ් එකක් තිබ්බ handsome අන්කල් කෙනෙක් හිටියා (තාත්ත ඊට වඩා කඩවසම් හැබැයි 😁). එයාලගෙ කාලෙ හැටියට හොද ෆැශන් කල අන්කල් කෙනෙක්. ලස්සන පුර හදක් වගේ මුහුණක් තිබ්බ අම්මත් හරිම ලස්සන ගැහැණියක් ඒ කාලෙ. ඒ අන්කල් අදින්නෙ පලදින්නෙ සුදු ශර්ට් එක, සුදු කලිසම, දුඹුරු පාට බෙල්ට් එක සපත්තු.... කෙට්ටු සාමාන්‍ය උස අන්කල් කෙනෙක්. එයාලගෙ කාලෙ (80, 90 දශකෙ) ප්‍රේමයට තිබ්බ නිර්වචන ලින්ගිකත්වයම නෙමෙයි. කෙනෙක් කෙනෙක්ට ආදරේ කරන්නෙ හස්බන්ඩ් ට හොරෙන් රූම් එකකට අරන් ගිහින් වැඩේ කරල මොකුත් නොවුන වගේ ඉන්න නෙමෙයි. ඒ කාලෙ ආදරේ කලේ ඒ ආදරේට පාදක වෙන කෙනාව පරිස්සමෙන් රැක බලාගන්න. අතින්වත් අල්ලල ඇති කියල මම හිතන් නැහැ. ගේන කෑම එක හරි රසට අරන් එනවා අනික් කෙනත් එක්ක බෙදා ගන්න. හවසට කැන්ටිමෙන් කේක් කෑල්ලක් එහෙම අරන් දෙනවා. ඕක අපේ අම්ම තාත්තට කිව්වා..... මම ආසම කලේ තාත්ත දුන්න උත්තරේට...... ( ඒ උත්තරේ අද කාලෙ නම් දෙන්න බැරිවෙයි) "ඉතින් චන්ද්‍රා එයා ඔයාට එහෙම ආදරෙයි නම් ඒ ආදරේ එයාට කරන්න ඉඩ දෙන්න. ඒක එයාගෙ හිතේ තියන දෙයක්නෙ. ඔයාගෙ හිත මගෙ ලග කියල මම දන්නවා, ### ඔයාට ආදරේ කරන එකෙන් ඔයාට කිසිම වරදක් වෙන් නැහැනෙ. කොටින්ම එයා ඔයාව බස් හෝල්ට් එකට පවා ඇරලනවා තනියම යන එක ප්‍රවේශම් නැහැ කියල. මට කොළඹ ඉදන් ඔයා ගැන බයක් වෙන්න දෙයක් නැහැ. මොන දේ වුනත් ඔයාගෙ හිතේ මම විතරයි ඉන්නෙ කියලත් මම දන්නවා. " මේ කථාව මට අම්ම කිව්වෙ තාත්තා නැති වුන කාලෙක මගේ එකල පෙම්වතියකට මම බැන වැදුන දිනක. අම්මයි තාත්තයි ප්‍රශ්න වලට උත්තර දුන්නෙ හරිම ලස්සනට. ඒ කතාව කියල අම්ම මට කිව්වෙ, "ඔන්න උඹලගෙ තාත්තගේ ආදරේ දිග පළල" කියල..... අනියමක් නොවී ප්‍රේමය ප්‍රේමය ලෙස විදින යුගයක් අපිට තිබුනා.... ඒ අන්කල් අම්මගෙ අවමගුලටත් ආවා. ඇවිත් කිව්වෙ එක දෙයයි.... "අම්මයි තාත්තයි එහෙ කොච්චර ආදරෙන් ඇද්ද, මට ඉරිසියයි පුතේ ඒ ආදරේට" කියල.... අර මැයි මාර ප්‍රසන්ගේ කථාව මතක් වුනා..... "කොහොම හරි මගේ කර ගැනීම දේශපාලනිකයි....කොහේ හරි සතුටින් ඉන්න ඕන කියන එක විශ්වීයයි. " අපි තවම ආදරේ ළදරුවෝ නොවෙයිද...... DuLee 🌿☮️ ( උපුටා ගැනීමක්)[/SIZE] [URL='https://ibb.co/cXQpyBz'][IMG]https://i.ibb.co/qFp4DSb/IMG-20240409-WA0027.jpg[/IMG][/URL] [URL='https://imgbb.com/']image to url[/URL] [SIZE=5][I][B]අනේ මන්දා මට අනුව නම් මේකට ආදරේ කියන්න බැහැ !! මේක Over කෙනෙක්ව ගොන් කමින් Trust කරන එක (ඒ කෙනාට අනුව ඒක ආදරේ නිසා කරන දෙයක් වෙන්න පුළුවන් ) නැත්නම් අතඇරලා දාලා ඉන්න එක කියලා මට හිතෙන්නේ !! උඹලගේ අදහස මොකක්ද ? උඹලා මෙහෙම කරනවද ? 🙄[/B][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom