උඹලට අනුව මේකද අවංක ආදරේ කියලා කියන්නේ 🙄

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    317
    675
    93
    අපේ අම්ම ගම්පහ උසාවියෙ ස්ටෙනෝ කෙනෙක් විදියට වැඩ කරන කාලෙ අම්ම ගැන ක්‍රශ් එකක් තිබ්බ handsome අන්කල් කෙනෙක් හිටියා (තාත්ත ඊට වඩා කඩවසම් හැබැයි 😁). එයාලගෙ කාලෙ හැටියට හොද ෆැශන් කල අන්කල් කෙනෙක්. ලස්සන පුර හදක් වගේ මුහුණක් තිබ්බ අම්මත් හරිම ලස්සන ගැහැණියක් ඒ කාලෙ.

    ඒ අන්කල් අදින්නෙ පලදින්නෙ සුදු ශර්ට් එක, සුදු කලිසම, දුඹුරු පාට බෙල්ට් එක සපත්තු.... කෙට්ටු සාමාන්ය උස අන්කල් කෙනෙක්. එයාලගෙ කාලෙ (80, 90 දශකෙ) ප්‍රේමයට තිබ්බ නිර්වචන ලින්ගිකත්වයම නෙමෙයි. කෙනෙක් කෙනෙක්ට ආදරේ කරන්නෙ හස්බන්ඩ් ට හොරෙන් රූම් එකකට අරන් ගිහින් වැඩේ කරල මොකුත් නොවුන වගේ ඉන්න නෙමෙයි. ඒ කාලෙ ආදරේ කලේ ඒ ආදරේට පාදක වෙන කෙනාව පරිස්සමෙන් රැක බලාගන්න. අතින්වත් අල්ලල ඇති කියල මම හිතන් නැහැ. ගේන කෑම එක හරි රසට අරන් එනවා අනික් කෙනත් එක්ක බෙදා ගන්න. හවසට කැන්ටිමෙන් කේක් කෑල්ලක් එහෙම අරන් දෙනවා. ඕක අපේ අම්ම තාත්තට කිව්වා..... මම ආසම කලේ තාත්ත දුන්න උත්තරේට...... ( ඒ උත්තරේ අද කාලෙ නම් දෙන්න බැරිවෙයි)

    "ඉතින් චන්ද්‍රා එයා ඔයාට එහෙම ආදරෙයි නම් ඒ ආදරේ එයාට කරන්න ඉඩ දෙන්න. ඒක එයාගෙ හිතේ තියන දෙයක්නෙ. ඔයාගෙ හිත මගෙ ලග කියල මම දන්නවා, ### ඔයාට ආදරේ කරන එකෙන් ඔයාට කිසිම වරදක් වෙන් නැහැනෙ. කොටින්ම එයා ඔයාව බස් හෝල්ට් එකට පවා ඇරලනවා තනියම යන එක ප්‍රවේශම් නැහැ කියල. මට කොළඹ ඉදන් ඔයා ගැන බයක් වෙන්න දෙයක් නැහැ. මොන දේ වුනත් ඔයාගෙ හිතේ මම විතරයි ඉන්නෙ කියලත් මම දන්නවා. "

    මේ කථාව මට අම්ම කිව්වෙ තාත්තා නැති වුන කාලෙක මගේ එකල පෙම්වතියකට මම බැන වැදුන දිනක. අම්මයි තාත්තයි ප්‍රශ්න වලට උත්තර දුන්නෙ හරිම ලස්සනට. ඒ කතාව කියල අම්ම මට කිව්වෙ,

    "ඔන්න උඹලගෙ තාත්තගේ ආදරේ දිග පළල" කියල.....

    අනියමක් නොවී ප්‍රේමය ප්‍රේමය ලෙස විදින යුගයක් අපිට තිබුනා.... ඒ අන්කල් අම්මගෙ අවමගුලටත් ආවා. ඇවිත් කිව්වෙ එක දෙයයි.... "අම්මයි තාත්තයි එහෙ කොච්චර ආදරෙන් ඇද්ද, මට ඉරිසියයි පුතේ ඒ ආදරේට" කියල....

    අර මැයි මාර ප්‍රසන්ගේ කථාව මතක් වුනා.....

    "කොහොම හරි මගේ කර ගැනීම දේශපාලනිකයි....කොහේ හරි සතුටින් ඉන්න ඕන කියන එක විශ්වීයයි. "

    අපි තවම ආදරේ ළදරුවෝ නොවෙයිද......

    DuLee 🌿☮️ ( උපුටා ගැනීමක්)



    image to url

    අනේ මන්දා මට අනුව නම් මේකට ආදරේ කියන්න බැහැ !! මේක Over කෙනෙක්ව ගොන් කමින් Trust කරන එක (ඒ කෙනාට අනුව ඒක ආදරේ නිසා කරන දෙයක් වෙන්න පුළුවන් ) නැත්නම් අතඇරලා දාලා ඉන්න එක කියලා මට හිතෙන්නේ !! උඹලගේ අදහස මොකක්ද ? උඹලා මෙහෙම කරනවද ? 🙄
     
    Last edited:

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    3,706
    4,967
    113
    ඕක ඉතිං ගොතපු කතාවක්නේ ඇත්ත ලෝකේ ඔය වගේ දේවල් සිද්දවෙන්නෑනේ
     

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    317
    675
    93
    ඕක ඉතිං ගොතපු කතාවක්නේ ඇත්ත ලෝකේ ඔය වගේ දේවල් සිද්දවෙන්නෑනේ
    එයාගේ ඇත්ත කතාවක් කියලා ලියපු එක්කෙනා කියලා තිබ්බා !!

    මේකට කියන්න දේවල් එනවා ඉතින්.
    කිව්වොත් උබ මාත් එක්ක තරහ වෙනවා😥
    කියපන් !! මගේ කතාවක් නෙවේ බන් fb එකේ Share වෙන True Story එකක්
    ------ Post added on Apr 9, 2024 at 9:54 PM

    උබලගෙ තාත්තා කක්කෝල්ඩ්.
    මගේ එකක් නෙවේ බන්. Fb එකේ තිබ්බ එකක්
    ------ Post added on Apr 9, 2024 at 9:54 PM
     
    • Like
    Reactions: Aldren

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    3,776
    8,928
    113
    Ursa Major
    Love can exist anywhere; I know this because I too loved once and never revealed about it. I loved that girl even without thinking about any sexual feelings; it was just pure love.

    Scorpions - Still loving you!

    Time, it needs time
    To win back your love again
    I will be there
    I will be there
    Love, only love
    Can bring back your love someday
    I will be there
    I will be there
    Fight, babe, I'll fight
    To win back your love again
    I will be there
    I will be there
    Love, only love
    Can bring down the wall someday
    I will be there
    I will be there
    If we'd go again
    All the way from the start
    I would try to change
    Things that killed our love
    Your pride has built a wall
    So strong that I can't get through
    Is there really no chance
    To start once again?
    I'm loving you
    And try, baby, try
    To trust in my love again
    I will be there
    I will be there
    Love, our love
    Shouldn't be thrown away
    I will be there
    I will be there
    If we'd go again
    All the way from the start
    I would try to change
    Things that killed our love
    Your pride has built a wall
    So strong that I can't get through
    Is there really no chance
    To start once again?
    If we'd go again
    All the way from the start
    I would try to change
    Things that killed our love
    Yes, I've hurt your pride
    And I know what you've been through
    You should give me a chance
    This can't be the end
    I'm still loving you
    I'm still loving you
    I'm still loving you, I need your love
    I'm still loving you
    Still loving you, baby
    I'm still loving you
    I need your love
    I'm still loving you
    I need your love
    I need your love
    I need your love
    Still loving you

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    37,336
    35,073
    113
    "අම්මයි තාත්තයි එහෙ කොච්චර ආදරෙන් ඇද්ද, මට ඉරිසියයි පුතේ ඒ ආදරේට"
    පුකේ ඇරගන්න ආසාවක් තියෙන්න ඇති
     
    • Haha
    Reactions: Mr.dark

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    2,959
    4,560
    113
    උබලගෙ තාත්තා කක්කෝල්ඩ්.
    මෙක

    වටේ යෑම ඕකේ කියන්ඩ බලු බේසියෙක් ගෙතූ කතාවක්. ඒ නිසා අපරාදේ ඩේටාබේස් එකෙ බයිට්ස් ටිකක් හරි වේස්ට් නොකර ඉඳපං. දෙක ඔසාමාගෙ කඩේ යන නූල් තරම්වත් වටින්නෙ නෑ
    ------ Post added on Apr 9, 2024 at 10:15 PM
     
    • Like
    Reactions: Aldren

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,541
    5,491
    113
    ආදරේ නොලැබෙනවා කියලා දන්නවා නම් ඒක pretty feeling එකක් විතරක් කියලා හිතන්න පුලුවන් ලෙවල් එකේ ඉන්නව නම් ඒ අන්කල් වගේ උනාට කමක් නෑ. ඒත් ඔච්චර නාකි වෙනකම් ඒ ගෑනි දිහා ම බල බල හිටිය නම් ඔලුවට පොල්ලකින් තඩි බාන්න ඕන :ROFLMAO: ආදරේ කියන්නෙත් එක අතකින් තමන්ට අදරේ කිරීමක්. තමන් කැමති විදියට හාත්පසින් ම වෙනස් විදියට උබලගේ ගෑනුත් හැසිරුනා නම් ආදරේ එතනින් අහවර වෙන්න වැඩි කාලයක් යන්නෙ නෑනෙ. ඉතින් ආදරේ කියන්නෙත් එක්තර විදියක hidden ගනුදෙනුවක් තමයි
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    1,575
    2,148
    113
    කක් කක් කක් කක් කක් කක්
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,393
    2,995
    113
    ජෝන්ගෙ ගෙදර
    මනස්ගාත ඔලුවට දාගෙන නිකන් විදවන්නෙ නැතිව හිටු. ආදරේ කියන්නෙ මොලේ ඇතිවන රසායනික ප්‍රතික්‍රියාවක් විතරයි. බොරු වැඩ. අපරාදෙ කාලය නාස්ති කරගෙන නිකන් පසුතැවෙනව.(උඩ විස්තරය කියෙව්වෙ නෑ :P)
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,500
    2,695
    113
    "ඉතින් චන්ද්‍රා එයා ඔයාට එහෙම ආදරෙයි නම් ඒ ආදරේ එයාට කරන්න ඉඩ දෙන්න. ඒක එයාගෙ හිතේ තියන දෙයක්නෙ. ඔයාගෙ හිත මගෙ ලග කියල මම දන්නවා, ### ඔයාට ආදරේ කරන එකෙන් ඔයාට කිසිම වරදක් වෙන් නැහැනෙ. කොටින්ම එයා ඔයාව බස් හෝල්ට් එකට පවා ඇරලනවා තනියම යන එක ප්‍රවේශම් නැහැ කියල.
    Me part eka henama fucked up ara porage paththen, meka tamai oya kollonwa besties la wage laawata hope ekak deela timepass widihata tiyaganna kellonge excuse eka. Aruta move on wela uta sathutin ennath na mungen labena dekut na uta, u life ekama eka thana windawanawa move on wenna bariwa. Ara pora bandapu ekek nam uge wife and family ekatath kela wenawa.

    Oya story ekema tiyenne aruta wayasata gihillath hithata peace ekak na, porage wife ta life time ekama kohoma salakanna athi da meka nisa? eyage wife wa kochchara neglect karanna athi da original poster ge amma laawata hope ekak deela tiyagena hitapu hinda? owa honda wada da? :rolleyes:

    Trusting your partner is one thing, but meka me lead karala wate yawanawa wena minissunwa thamunge waasiyata :rolleyes:
     
    • Like
    Reactions: Mr.Wijay

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    317
    675
    93
    Me part eka henama fucked up ara porage paththen, meka tamai oya kollonwa besties la wage laawata hope ekak deela timepass widihata tiyaganna kellonge excuse eka. Aruta move on wela uta sathutin ennath na mungen labena dekut na uta, u life ekama eka thana windawanawa move on wenna bariwa. Ara pora bandapu ekek nam uge wife and family ekatath kela wenawa.

    Oya story ekema tiyenne aruta wayasata gihillath hithata peace ekak na, porage wife ta life time ekama kohoma salakanna athi da meka nisa? eyage wife wa kochchara neglect karanna athi da original poster ge amma laawata hope ekak deela tiyagena hitapu hinda? owa honda wada da? :rolleyes:

    Trusting your partner is one thing, but meka me lead karala wate yawanawa wena minissunwa thamunge waasiyata :rolleyes:
    100% Agreed