උඹලට ඉස්සර tv එකේ දූරදර්ශන් පෙනුනද ?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    අනිවාර්යෙන්ම පෙනෙයි. යගි ඇන්ටනාවක් තමයි හරියන්නේ, හොඳට පායන රස්නේ දවස් වලට හොඳට පේනවා ඒ කාලේ. මම හිතන්නේ VHF තරංග යන ගෝලයේ වැදිලා පරාවර්තනය වෙනවා. රේඩියෝ වලත් Short wave වල ප්‍රංශ, චීන රේඩියෝ චැනල් අහු උනා

    VHF අයන ගෝලයෙන් පරාවර්තනය වෙන්නෙ කොහෙද බන්, VHF කියන්නෙ line of sight තියෙන්න ඕන, හැබැයි කඳු බිල්ඩින් වගේ දේවල් වලින් පරාවර්තනය වෙලා එන්න චාන්ස් එකක් තියනවා
    අයනගෝලයෙන් පරාවර්තනය වෙලා අපිට එන්න නම් 30MHz වලට වඩා අඩු ෆ්‍රීකුවෙන්සි එකක් තියන්න ඕන, ඊට වැඩි ඒව අයනගෝලය හරහා යනවා.

    අයන ගෝලයෙන් පරාවර්තනය වෙනවා HF වගේ ඒවා, ඒවත් අයනගෝලයේ විශේශ ලේයර් ඇතිවෙන වෙලාවල් වලදි විතරයි වැඩ කරන්නෙ. තව HF වලට පවර් ග්‍රීඩ් එකෙන් එහෙම ලොකු බාධාවක් තියනවා ඒක නිසා හරි අමාරුයි අයනගෝලයෙන් පරාවර්තනය වෙලා එන ඒව අහන්න.
    ඇත්තටම පරාවර්තනයට වඩා වර්තනය නිසා තමයි අයන ගෝලයෙන් එන්නෙ.
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    උඹලට ඉස්සර tv එකේ දූරදර්ශන් පෙනුනද
    mara dewal mathak wenne neda? matath oka penuna , , Indian National anthem ekath ekka wage hawasa 4 wage weddi patan gannawa wage mathakai. :) :) ita passe kukul kotu dal gahagena Satellite hadanna haduwa , , thx mathak kalata
     
    • Like
    Reactions: Gaash

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඉස්සර පරණ TV වලට CNN පවා අහු උනා.. කොලිටියක් නම් නෑ.. හැබැයි බලන්න පුලුවන් ගානට තිබුනා... :yes: :yes:
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඉස්සර පරණ TV වලට CNN පවා අහු උනා.. කොලිටියක් නම් නෑ.. හැබැයි බලන්න පුලුවන් ගානට තිබුනා... :yes: :yes:
    cnn පෙන්නුවෙ dianavition එකේ බන් . ඒක ලන්කාවෙ channel එකක්.
     
    • Wow
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    cnn පෙන්නුවෙ dianavition එකේ බන් . ඒක ලන්කාවෙ channel එකක්.
    Dynavision yako Rebroadcasting
    ඈ... ඒකත් එහෙමද??? කොහොමහරි මට මතක විදියට නම් සමහර සැටලයිට් චැනල් අහු උනා... අර කිව්වා වගේ Rebroadcasting ද නම් දන්නේ නෑ....