ado supiri bn
uba java, spring framework ehema ekka neda wada karanne? e side ekenmada finland job ekath?
Embilipitiye chooti sirta set kala nam hari
පව් හුත්තෝ ඕකා සිංගපෝ විතරයි පිටරටකට කියල ගිහින් තියෙන්නේ ඒකත් ශොපින් කරන්න.

singa ඉදන් ආපු ට්‍රිප් එකක්නම් අවුලක් නැ.. නැත්නම් අපිට නම් මේ දවස්වල ෆින්ලන්ඩ් යනව කියන්නේ කිසිම වෙනසක් නැ..මේ කාලෙට අපිට යනවනම් ස්පේන් හෝ සිතල අඩු යුරෝප් රටක් තමා![]()
දැන් උඹටත් පුළුවන් එෆ්බි එකට වීඩියෝ එකක් දාන්න මාසේ පඩියෙන් බෙන්ස් එකක් ගත්ත මාස දෙකේ පඩියෙන් පර්චස් 20ක් ගත්තා, මාස තුනෙන් තට්ටු දෙකේ ගෙයක් හැදුවා මාස නමයෙන් බබා හම්බුනා කියලා..
සිතලට වඩා...කලුවර බං වින්ටර් එකේදි එපා වෙනවාඅවුලක් නැත්නම් එච්චරයි.
මෙහෙ වැඩ කරන imigrantලා ගොඩක් ඉන්නවා. උන්ට නම් ආතල් නැතුව ඇති සීතලේ වැඩ කරන එක. ට්‍රිප් එකක් යනවා කියන්නෙ වෙනමම එකක්.

ජෝක් එකට නෙමේ අහන්නේ. ඇයි උබ ඔය වගේ රටකට move වෙන්න හේතුව/හිතුවේ?කවදා යන්නද මේ වගේ රටකට
අපිනං ගියොත් යන්නේ ඉතියෝපියා, උගන්ඩා, සුඩාන් වගේ පයින් යන දුරක් තමයි.![]()
උඹල කැතයි කැතයි කිව්වට කලු ගෑනු හරි ලස්සනයි.සිතලට වඩා...කලුවර බං වින්ටර් එකේදි එපා වෙනවා
ජෝක් එකට නෙමේ අහන්නේ. ඇයි උබ ඔය වගේ රටකට move වෙන්න හේතුව/හිතුවේ?