උඹලට තරහ ගියාම.. ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    Angry Leonardo Dicaprio GIF
     

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    කන් දෙක පුපුරු ගහන තරමට රත් වෙනවා. ලේ නටන්න ගන්නවා. ඒ වෙලාවට මම කරන්නෙ මිනිස්සුන්ගෙන් අයින් වෙලා තනියම ඉන්නවා. ඉන්න ගමන් ඇස් පියාගෙන තරහ අඩු කරගෙන මුලින්ම කන් දෙක සීතල වතුරෙන් තෙමලා මූණ හෝදගන්නවා.

    කේන්තිය ඉවරයි. හානියකුත් නෑ :yes:
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මට තරහ ගියාම මගේ ඔලුව රිදෙන්න ගන්නවා 🥴
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මට ඉස්සර තරහ ගියාම කොන්ට්‍රෝල් කරගන්න බැ.. ඒ නිසා ගොඩක් වැරදි සිද්ද උන මගේ අතින්.. මගේ ලගින්ම ඉන්න අය මට කරපු සුළු වැරදි නිසා මම ගොඩක් ඒ අයගෙන් පලි අරන් තියනවා ඒ කාලෙම.....ලොකු සින් ඒවා..
    දැන් ඒ කරපු දේවල් ගැන මම සැහෙන්න දුක් වෙනවා. ඒ අයට මම කුවේට් ආවට ගොඩක් උපකාර කරත් ඒ කරපු ගැන වැරදි මගේ හිතේ සෑහෙන්න වද දෙනවා මචං..
     
    Last edited: