උඹලට දවසට GB කොච්චර යනවද?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,512
    7,883
    113
    උඹලට දවසට GB කොච්චර ඕනෙද සිංහළු? Youtube බලන්නේ 1080p දාගෙනද?

    දවල්ට ටොරන්ට් බානවද?

    ප්‍රෝග්‍රැමින්ග් කරද්දි Node Pkg වලට ගොඩක් Data එහෙම යනවද?

    මම 100 කාඩ් එක දාගෙන එන්නේ.. හැරෙන්නවත් බෑ බන්.. කිසිම වීඩියෝ එකක් මම බලන්නේ නෑ.. එළකිරි විතරයි එන්නේ.. එහෙම ඉඳලත් උදේ 100 Data card එක දැම්මාම හවස වෙද්දි ඉවරයි.. මාර කරුම ජීවිතයක් බන්.. ශිට්.. ජොබක් වෙට් කරලා දෙන්න පුළුවන් නම් සෙට් කරලා දියල්ලකෝ බන්..

    ඩේටා නැති නිසා මට Programing Tutorial ටිකවත් කරගන්න බෑ.. කරන්න ගියාම ඩේටා නෑ.. node අනන් මනන් වලට ඩේටා කැපෙනවා. :(
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    mn youtube blnne 240p. review video ekak wge balanwanan 360p uparima 480p dagena blnwa.
    ube username eka mata deepnko :(

    dawsata 1.5gb wge. offpeak download natuwa.
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Screenshot from 2021-05-16 09-27-19.png
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    GB 90k තියෙනවා ඉස්සර නම් ඉතුරුත් වෙනවා. ගිය මාසෙයි මේ මාසෙයි දවස් 15කින් වගේ ඉවරයි. 😐😐😐 හිතාගන්න බෑ හේතුව. දවසට 3gb විතර යනවා. ඕක දැනගත්තෙත් ඩේට වලට මොකද උනේ කියල බලද්දි.
     
    • Like
    Reactions: waliwatta

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    ~5-6 GB per day


    Mobitel 100 GB

    Dialog 35GB (work & learn) + 30 GB (Learn)


    Data is adequate, but networks are not reliable. So planning to buy another connection from a different SP.
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    SLT Web Booster Fibre package eka use karanne. Den nam usage eka wedi. Pod dennath gedara nisa online classs ekka.
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      48.1 KB · Views: 91
    • Capture2.JPG
      Capture2.JPG
      38 KB · Views: 81
    • Like
    Reactions: Solo Rider