උඹලට මතකද මචන්?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරා බං.. ඕක කියෙව්වාම ඉස්කෝලෙ ගියපු කාලෙ මතක් වෙනව බං..:(
    පට්ට දුකයි.. ආයෙම කොහොම ඒ කාලෙට යන්නද.. හීනෙන් මිසක්..
    ඔය කාලෙ තමා ජීවිතේ වැඩියක්ම සතුටින් හිටපු කාලෙ.. ප්‍රශ්නත් නෑ.. කරදරත් නෑ.. මොන මගුල තිබුණත් ගණන් ගන්නෙත් නෑ..:lol:

    ඔහුගෙ නම රස්කෝල්නිකොවු වන්නට පුළුවන්ය
    ඈ ඔහුගෙ පෙම්වතිය වූ නමුත්
    සෝනියා නොවුණාය.

    යා නොහැකි බව කියා ඇඹරෙමින්
    දහක් රියසක සෙමෙන් ඉකිබිඳින හඬ ඇසිණ.
    මැදිරියේ කවුළුවල
    පේළියට මුහුණු අලවා තිබිණ.

    ඈත සිර කඳවුරට පිටුවහල් කරන ලද
    ඒ සෑම මුහුණක් ම
    කෲර වධ වේදනා වල ම ප්‍රතිබිම්බ විය.

    එක වරම කළු ධූලි පටල නැඟ
    කවුළුවෙන් දුක්මුසුව එබීගත් මුහුණ ගෙන
    ගොර බිරම් යක්ෂයා
    ගුගුරමින් දුවන්නට ඉගිල්ලිණ.
    රතැඟිලි හි
    රත් පැහැව නිය දිලිහි
    අතක් වේදිකාවේ සිට වැනෙන බව පෙණින.
    නිදහසේ වනන්නට ඔහුට දෑතක් නොවිය.

    දොරටුවට පොරකමින් ඇදී යන
    මහ පිරිස් කටහඬට,
    යුවතියක "චිරි බිරිස්" පාවහන් හඬ මුසුව
    මැකී යනවා ඇසිණ.
    ඇගේ උස් සිනා හඬ
    හඳුන ගන්නට හැකිය යන්තමට.

    වේදිකාවේ පසෙක බිමවැටී
    නොපෑගී කිසිවකුට
    කුමක්දෝ තිබෙන බව
    පහන් කණුවට පෙණින.

    නැඹුරු වී ඒ දෙසට
    නිශ්චලව,
    බොහෝ වේලා දුකින් බලා සිටි පහන් රුක
    "කඳුළු බිංදුවක්" යයි පහත් ස්වරයෙන් කීය.

    [බිය නොවන් අයියන්ඩි | 1979]
     
    • Like
    Reactions: Hi Elakiri

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    සිරා බං.. ඕක කියෙව්වාම ඉස්කෝලෙ ගියපු කාලෙ මතක් වෙනව බං..:(
    පට්ට දුකයි.. ආයෙම කොහොම ඒ කාලෙට යන්නද.. හීනෙන් මිසක්..
    ඔය කාලෙ තමා ජීවිතේ වැඩියක්ම සතුටින් හිටපු කාලෙ.. ප්‍රශ්නත් නෑ.. කරදරත් නෑ.. මොන මගුල තිබුණත් ගණන් ගන්නෙත් නෑ..:lol:

    ඔහුගෙ නම රස්කෝල්නිකොවු වන්නට පුළුවන්ය
    ඈ ඔහුගෙ පෙම්වතිය වූ නමුත්
    සෝනියා නොවුණාය.

    යා නොහැකි බව කියා ඇඹරෙමින්
    දහක් රියසක සෙමෙන් ඉකිබිඳින හඬ ඇසිණ.
    මැදිරියේ කවුළුවල
    පේළියට මුහුණු අලවා තිබිණ.

    ඈත සිර කඳවුරට පිටුවහල් කරන ලද
    ඒ සෑම මුහුණක් ම
    කෲර වධ වේදනා වල ම ප්‍රතිබිම්බ විය.

    එක වරම කළු ධූලි පටල නැඟ
    කවුළුවෙන් දුක්මුසුව එබීගත් මුහුණ ගෙන
    ගොර බිරම් යක්ෂයා
    ගුගුරමින් දුවන්නට ඉගිල්ලිණ.
    රතැඟිලි හි
    රත් පැහැව නිය දිලිහි
    අතක් වේදිකාවේ සිට වැනෙන බව පෙණින.
    නිදහසේ වනන්නට ඔහුට දෑතක් නොවිය.

    දොරටුවට පොරකමින් ඇදී යන
    මහ පිරිස් කටහඬට,
    යුවතියක "චිරි බිරිස්" පාවහන් හඬ මුසුව
    මැකී යනවා ඇසිණ.
    ඇගේ උස් සිනා හඬ
    හඳුන ගන්නට හැකිය යන්තමට.

    වේදිකාවේ පසෙක බිමවැටී
    නොපෑගී කිසිවකුට
    කුමක්දෝ තිබෙන බව
    පහන් කණුවට පෙණින.

    නැඹුරු වී ඒ දෙසට
    නිශ්චලව,
    බොහෝ වේලා දුකින් බලා සිටි පහන් රුක
    "කඳුළු බිංදුවක්" යයි පහත් ස්වරයෙන් කීය.

    [බිය නොවන් අයියන්ඩි | 1979]

    :love::love::love::love::love:
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0

    :D
    11.gif