උඹලට මේවා තේරෙනවද බන්

Redhotchilie

Member
Jun 1, 2014
855
393
0
42
Nawalapitiya
උඹලට මේවා තේරෙනවද බන්

මටනම් සමහර දේවල් තේරුම් ගන්න බැහැ බන්

This Clever Drawings That Will Make You Question Everything Wrong With The World

AD-Clever-Drawings-1.jpg

AD-Clever-Drawings-2.jpg

AD-Clever-Drawings-3.jpg

AD-Clever-Drawings-4.jpg

AD-Clever-Drawings-5.jpg

AD-Clever-Drawings-6.jpg

AD-Clever-Drawings-7.jpg

AD-Clever-Drawings-8.jpg

AD-Clever-Drawings-9.jpg

AD-Clever-Drawings-10.jpg

AD-Clever-Drawings-11.jpg

AD-Clever-Drawings-12.jpg

AD-Clever-Drawings-13.jpg

AD-Clever-Drawings-14.jpg

AD-Clever-Drawings-15.jpg

AD-Clever-Drawings-16.jpg

AD-Clever-Drawings-17.jpg

AD-Clever-Drawings-18.jpg

AD-Clever-Drawings-19.jpg

AD-Clever-Drawings-20.jpg

AD-Clever-Drawings-21.jpg

AD-Clever-Drawings-22.jpg

AD-Clever-Drawings-23.jpg

AD-Clever-Drawings-24.jpg

AD-Clever-Drawings-25.jpg

AD-Clever-Drawings-26.jpg

AD-Clever-Drawings-27.jpg
 
alex007

Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    මේකනම් සිරා, මුන්ගෙ ආගමේ තනිකර බොරුවක් යන බවයි මේකෙන් කියවෙන්නෙ..

    AD-Clever-Drawings-1.jpg

    මේ තියෙන්නෙ වොෂිංටන් ඩීසී බන්. මං ලඟදි කියවපු පොතක තිබුන මේක ගැන. ඇමෙරිකානු ජාතියේ උදාරත්වයලු සංකේතවත් වෙන්නේ මේකෙන්. සමහරවිට මේ පිංතූරෙන් කියන්නෙ "බම්බුව තමයි" කියල වෙන්නැති.:rolleyes::rolleyes:
     
    Last edited:

    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    මේකනම් සිරා, මුන්ගෙ ආගමේ තනිකර බොරුවක් යන බවයි මේකෙන් කියවෙන්නෙ..

    AD-Clever-Drawings-1.jpg

    මේ තියෙන්නෙ වොෂිංටන් ඩීසී බන්. මං ලඟදි කියවපු පොතක තිබුන මේක ගැන. ඇමෙරිකානු ජාතියේ උදාරත්වයලු සංකේතවත් වෙන්නේ මේකෙන්. සමහරවිට මේ පිංතූරෙන් කියන්නෙ "බම්බුව තමයි" කියල වෙන්නැති.:rolleyes::rolleyes:

    නෑ මචන් ආගමක් ගැන නෙමෙයි ඔතන තියෙන්නේ.

    AD-Clever-Drawings-1.jpg

    meka arenna anith okkoma tika theruna :)

    Ela ela.matath therenne naha ban wdi hariyak.danna un aethine.ae nisa kattiyata balanna bump ekakwath dagena yanna.. :):)
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,910
    6,563
    113
    ගග අද්දර
    AD-Clever-Drawings-1.jpg

    meka arenna anith okkoma tika theruna :)

    මට දැන් මේක හිතුනේ. මෙච්චර වෙලා කල්පනා කල. මන් වැරදි නම් කවුරු හරි නිවැරදි කරන්න. ඕකෙ පොලව යට තියෙන්නේ රූකඩයක්. එකේ නහය දික් වෙලා තියනව. ඔහොම වෙන්නේ අපි අහල තියන විදියට පිනෝකියෝට. පිනොකියෝගේ නහය දික් වෙන්නේ බොරු කිව්වාම.
    ඕකෙ පොළවෙන් උඩට මතු වෙලා තියෙන කොටස ස්මාරකයක් විදියට තියන දෙයක්. ඉතින් ඕකෙන් කියන්නෙ ඕකෙ ඇතුලේ ඉන්න උන් බොරු කියල මහජනතාව මුලා කරනවා කියන එක වෙන්න බැරිද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    AD-Clever-Drawings-1.jpg

    මේ තියෙන්නෙ වොෂිංටන් ඩීසී බන්. මං ලඟදි කියවපු පොතක තිබුන මේක ගැන. ඇමෙරිකානු ජාතියේ උදාරත්වයලු සංකේතවත් වෙන්නේ මේකෙන්. සමහරවිට මේ පිංතූරෙන් කියන්නෙ "බම්බුව තමයි" කියල වෙන්නැති.:rolleyes::rolleyes:

    නෑ, ඕකෙන් සංකේතවත් කරන්නේ මේකයි. ඔය ලී රූකඩයක් වගේ එකක් තියෙනවනේ නේ? ඒ පිනෝකියෝ. ඉස්සර පොඩිකාලේ ගිය කථා මතකද. පිනෝකියෝ බොරුවක් කිව්වොත් පිනෝකියෝගේ නහය දික් වෙනවා, වොෂින්ට DC වල තියෙනවා මේ වගේ කණුවක්, ඒකට කියන්නේ ඔබලිස්කය එකක් කියලයි. ඒවා හිටෝලා තියෙන්නේ අනුස්මරණය කරන්නයි යම් දෙයක්. නමුත් මේ පින්තූරයෙන් ඒකේ තේරුමේ කිසිම සම්බන්ධයක් නෑ, මේකේ කියන්නේ ඇමරිකාව ලෝකයට කියන බොරුවල හැටියට තමයි ඔය වොෂින්ට DC වල තියෙන ඔබලිස්කය එක දික් වෙලා තියෙන්නේ කියලා, පිනෝකියෝගෙන් සංකේතවත් වෙන්නේ ඒකයි. White house එකෙන් සංකේතවත් වෙන්නේ ඇමරිකානු රජයයි.
     
    Last edited:
    • Like
    Reactions: .::J@S::.

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මේකනම් සිරා, මුන්ගෙ ආගමේ තනිකර බොරුවක් යන බවයි මේකෙන් කියවෙන්නෙ..

    AD-Clever-Drawings-1.jpg

    meka arenna anith okkoma tika theruna :)

    ඔය තියෙන ටවර් එකට කියන්නේ "Washington Monument" කියලා. ඇමෙරිකාවේ පලවෙනි ජනාදිපති වන "George Washington" ව සිහිවෙන්න හදලා තියෙන්නේ.

    පිටිපස්සෙන් තියෙන්නේ ඉතින් white house එක.
     
    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya

    මට දැන් මේක හිතුනේ. මෙච්චර වෙලා කල්පනා කල. මන් වැරදි නම් කවුරු හරි නිවැරදි කරන්න. ඕකෙ පොලව යට තියෙන්නේ රූකඩයක්. එකේ නහය දික් වෙලා තියනව. ඔහොම වෙන්නේ අපි අහල තියන විදියට පිනෝකියෝට. පිනොකියෝගේ නහය දික් වෙන්නේ බොරු කිව්වාම.
    ඕකෙ පොළවෙන් උඩට මතු වෙලා තියෙන කොටස ස්මාරකයක් විදියට තියන දෙයක්. ඉතින් ඕකෙන් කියන්නෙ ඕකෙ ඇතුලේ ඉන්න උන් බොරු කියල මහජනතාව මුලා කරනවා කියන එක වෙන්න බැරිද?

    Ela ela

    නෑ, ඕකෙන් සංකේතවත් කරන්නේ මේකයි. ඔය ලී රූකඩයක් වගේ එකක් තියෙනවනේ නේ? ඒ පිනෝකියෝ. ඉස්සර පොඩිකාලේ ගිය කථා මතකද. පිනෝකියෝ බොරුවක් කිව්වොත් පිනෝකියෝගේ නහය දික් වෙනවා, වොෂින්ට DC වල තියෙනවා මේ වගේ කණුවක්, ඒකට කියන්නේ ඔබලිස්කය එකක් කියලයි. ඒවා හිටෝලා තියෙන්නේ අනුස්මරණය කරන්නයි යම් දෙයක්. නමුත් මේ පින්තූරයෙන් ඒකේ තේරුමේ කිසිම සම්බන්ධයක් නෑ, මේකේ කියන්නේ ඇමරිකාව ලෝකයට කියන බොරුවල හැටියට තමයි ඔය වොෂින්ට DC වල තියෙන ඔබලිස්කය එක දික් වෙලා තියෙන්නේ කියලා, පිනෝකියෝගෙන් සංකේතවත් වෙන්නේ ඒකයි. White house එකෙන් සංකේතවත් වෙන්නේ ඇමරිකානු රජයයි.

    marai machan mama dekala thiyena godak arthawathma pinthura set ekak
    REP 7+

    Thanks machan

    ඔය තියෙන ටවර් එකට කියන්නේ "Washington Monument" කියලා. ඇමෙරිකාවේ පලවෙනි ජනාදිපති වන "George Washington" ව සිහිවෙන්න හදලා තියෙන්නේ.

    පිටිපස්සෙන් තියෙන්නේ ඉතින් white house එක.

    patta therum thiyena arts tikak .ela

    Thanks hamotama