උඹලට මේක miss උනාද? - BYD Recall

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,279
    74,715
    113
    SHANGHAI – BYD has informed the Chinese regulator that it is recalling nearly 97,000 electric vehicles (EVs) due to a manufacturing fault involving a steering control unit that could lead to fire risks, the market regulator said on Sept 29.

    The Chinese automaker is recalling Dolphin and Yuan Plus EVs manufactured in China between November 2022 and December 2023, according to a statement from the State Administration for Market Regulation (SAMR).

    The company would ask its dealers to install a physical fix in the recalled cars, the SAMR statement added.

    It did not elaborate on whether any of the affected EVs were exported.

    In response to queries from The Straits Times, a spokesperson for BYD Singapore said that the batches and models recalled do not pertain to markets outside China.

    Dolphin and Yuan Plus were BYD’s top-selling models in 2023, which in total accounted for 26 per cent of its three million cars sold in the year, according to data from the China Association of Automobile Manufacturers.

    The recall is a rare one by BYD of its pure electric and plug-in hybrid cars as the Chinese company grew rapidly to become the world’s biggest seller of such vehicles.

    https://www.straitstimes.com/asia/e...vs-on-steering-component-fault-regulator-says
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,062
    46,558
    113

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    කෑල්ල හයි කරලා දෙනවා... ලබ්බේ රීකෝල් 🤣
     
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මොනවා උනත් මුන් දැන් සාර්ථකව මාකට් එක අල්ලලා තියෙන්නේ
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,898
    2,927
    113
    "three million cars sold in the year"

    ලන්කාවෙත් showroom එකක් දාල තියනව ඉබ්බන්වෙල හන්දියෙ. මම හිතන්නෙ John Keels කරන්නෙ ලංකාවෙ

    SEAL එකක් ගමුද
    ඒකෙ ඩිසයින් එකට මටත් ආස හිතුන
    ------ Post added on Oct 4, 2024 at 5:22 PM
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,749
    18,532
    113
    "three million cars sold in the year"

    ලන්කාවෙත් showroom එකක් දාල තියනව ඉබ්බන්වෙල හන්දියෙ. මම හිතන්නෙ John Keels කරන්නෙ ලංකාවෙ

    ඒකෙ ඩිසයින් එකට මටත් ආස හිතුන
    ------ Post added on Oct 4, 2024 at 5:22 PM
    ඔවු උන් ඒජන්ට්.. 38-40M වෙනව
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මුන් යවන රොකට් එහෙම කෑලි හැලෙන්නෙ නැතුව යනවා පුදුමයි
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,007
    113
    chinese shit
    මුන් යවන රොකට් එහෙම කෑලි හැලෙන්නෙ නැතුව යනවා පුදුමයි

    ඔය තරම් BYD හොඳ නැත්නම්, කෑලි හැලෙනවනම් අැයි මේ ඵයාලා බය වෙලා තියෙන්නේ?..හොඳ නැත්නම් මිනිස්සු ගන්නේ නැතුව ඉඳියි නේ..

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,856
    13,078
    113
    ඕක හැම මැනුෆැක්චරම කරනවා. රීකෝල් කියලා අදාල කොටස රීප්ලේස් කරන එක කරන්නේ. හොද වෙලාවට මගේ මොඩල් එක මේකට අදාල නෑ :rolleyes:

    ඔය තරම් BYD හොඳ නැත්නම්, කෑලි හැලෙනවනම් අැයි මේ ඵයාලා බය වෙලා තියෙන්නේ?..හොඳ නැත්නම් මිනිස්සු ගන්නේ නැතුව ඉඳියි නේ..

    BYD සුපිරී බං. සාදාරණයි උන්ගේ ගනන්. අනිත් උන්ගේ අස්ප ගනන්. රේන්ජ් එකත් හොදයි. :yes:
    ------ Post added on Oct 4, 2024 at 7:17 PM
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    Japanese,German brand කවුරුත් recall කරනවා අවුලක් තිබ්බොත් ගොඩක් වෙලාවට. chinese,indian,korean ඒවාගේ විතරයි කරන්නේ නැත්තේ.byd ත් එහෙම කරනවා කියන්නේ හොද දෙයක්.
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    SHANGHAI – BYD has informed the Chinese regulator that it is recalling nearly 97,000 electric vehicles (EVs) due to a manufacturing fault involving a steering control unit that could lead to fire risks, the market regulator said on Sept 29.

    The Chinese automaker is recalling Dolphin and Yuan Plus EVs manufactured in China between November 2022 and December 2023, according to a statement from the State Administration for Market Regulation (SAMR).

    The company would ask its dealers to install a physical fix in the recalled cars, the SAMR statement added.

    It did not elaborate on whether any of the affected EVs were exported.

    In response to queries from The Straits Times, a spokesperson for BYD Singapore said that the batches and models recalled do not pertain to markets outside China.

    Dolphin and Yuan Plus were BYD’s top-selling models in 2023, which in total accounted for 26 per cent of its three million cars sold in the year, according to data from the China Association of Automobile Manufacturers.

    The recall is a rare one by BYD of its pure electric and plug-in hybrid cars as the Chinese company grew rapidly to become the world’s biggest seller of such vehicles.

    https://www.straitstimes.com/asia/e...vs-on-steering-component-fault-regulator-says

    චීනේ EV's ... තව චීනේ ගහන දේවල් ගැන දැනගන්න ආසනම් බලන්න මෙ channel එක ... China Insider with David Zhang .... චීනෙ ගැන එපාම වෙයි

    https://youtube.com/@chinainsiderwithdavidzhang?si=EejhtAOpRRLgCgrE
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,716
    1
    57,885
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය තරම් BYD හොඳ නැත්නම්, කෑලි හැලෙනවනම් අැයි මේ ඵයාලා බය වෙලා තියෙන්නේ?..හොඳ නැත්නම් මිනිස්සු ගන්නේ නැතුව ඉඳියි නේ..

    EU උන් කියන්නෙ BYD කාර් හදන්න යන වියදමට වඩා අඩුවට sell කරනවා කියල.

    මෙහෙම හිතපන් ලොකු කොත්තු මුදලාලි කෙනෙක් නගරෙට ඇවිත් 200ක් වියදම්වෙන කොත්තුව 100ට විකුණනවා කියල. අපි නම් සාධාරණ විදිහට කොත්තුව 250ට විකුණන එකාගෙන් ගන්නෙ නැතිව අර මිනිහගේ 100 කොත්තුව ගන්නවා. නේද!

    එතකොට සාධාරණව බිස්නස් එකක් කරන්න බැරිව අනික් උන් බිස්නස් එකෙන් අයින් වෙනවා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය තරම් BYD හොඳ නැත්නම්, කෑලි හැලෙනවනම් අැයි මේ ඵයාලා බය වෙලා තියෙන්නේ?..හොඳ නැත්නම් මිනිස්සු ගන්නේ නැතුව ඉඳියි නේ..

    ගාන අඩුයි. චීන ෆෝන් ගන්නව වගේ