උඹලට ලැජ්ජ නැද්ද බං 🤮

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    D49583C2-820B-4A70-AEC2-8EDCF0C7BC36.jpeg
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    lajja na aayeth munta denawa
    උබට නම් ලැජ්ජ නෑ කියල පේනවා පෙත්ත ගත්තම මල විකාරෙන් කතිරෙගහන්න ඇත්තේ 😂

    Lajja hithenawanam sudusukam nathi palakayanta kathire gahanne nahane :)
    කතිරෙ ගහනකොට ඕව දන්නෙ නැනේ. කතිරෙට වැරැද්දක් කියන්න බෑ. දැන් දැනගෙනත් මොලේ පාවිච්චි කරන් නැති එකනේ ඉවසන්න බැරි 😂
    ------ Post added on Feb 20, 2022 at 4:50 PM
     
    • Haha
    Reactions: ShiningStar

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඇත්තටම මොකක්ද බන් ඇමතිතුමා කිව්ව කතාව. සීදූව මීගමු එවුන් මේකෙ නැද්ද. සීදුවෙ ගාබේජ් ගොඩේ ඉදල පොල්ගස් වල රන්චු ගැගෙන කපුටෝ ප්ලේන් වලට කොටන සීන් එහෙ වෙනවද.. මොකක්ද එතන වෙන්නෙ???
     
    • Haha
    Reactions: akshanz 2.0

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඇත්තටම මොකක්ද බන් ඇමතිතුමා කිව්ව කතාව. සීදූව මීගමු එවුන් මේකෙ නැද්ද. සීදුවෙ ගාබේජ් ගොඩේ ඉදල පොල්ගස් වල රන්චු ගැගෙන කපුටෝ ප්ලේන් වලට කොටන සීන් එහෙ වෙනවද.. මොකක්ද එතන වෙන්නෙ???
    කපුටාස් ඒවට කොටන්නේ නෑළු... කපුටාස් හිටි ද ප්ලේන්ස් ලු නේ 🤔
     
    • Haha
    Reactions: akshanz 2.0

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    එහෙම ලැජ්ජා හිතන්න තිබ්බා උන්ව පත්කරලා යැව්වේ ඉන්දියාවේ චන්දදායකයෝ නම්
     
    • Haha
    Reactions: akshanz 2.0

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,808
    8,147
    113
    Kotahena
    උබට නම් ලැජ්ජ නෑ කියල පේනවා පෙත්ත ගත්තම මල විකාරෙන් කතිරෙගහන්න ඇත්තේ 😂
    ගහන එක ගහනවා ඊළඟ පාර. තොපි ඔක්කොම හැඳි ගෑවිලා පලයව් කියල මුනටම