උඹලත් නමට විතරක් බෞද්ධයොද?

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    තෙරුවන් සරණයි Gstar සහෝදරයා.
    පින් සිදු වේවා.
    ~~~~~~~~~~
    එලකිරි කොල්ලො බොහොමයක් මේ පෝස්ට් බලනවා, රෙප් දෙනවා.. ඒත් ජීවිතේට මේ ධර්ම කරුනු එකතු කරගන්නෙ කීයන් කී දෙනාද ??

    සසර කියන්නෙ බොහොම භයානක දෙයක් කියල තාම තේරෙන්නෙ නෑ බොහොම දෙනාට. පින් කරන්න, කුසල් රැස් කරන්න නාකි වෙනකල් ඉන්නවා..

    බෞද්ධ සොයුරු සොයුරියන්ටයි මේ ආයාචනය. ඔබ සසරේ කොහෙද යන්නෙ කියල තේරුම් ගන්න. කුසල් රැස් කරන්න. ධාර්මික වෙන්න. ඔබට ධර්මයෙන් අධර්මය ජයගත හැකි, ධර්ම මාර්ගයට එළබෙන්නට හැකි සුබ නව වසරක් වේවා.