සිංහලුන්ට පැණි පොවලා ලංකාවට ගෙනාපු පලවෙනි තොගයෙන්ම වැක්සින් ගහගත්තා, සාමාන්‍ය උන් ගෙවල්වළ තියලා බෙහෙත් කරද්දි උන්ට KDU එකේ ඇඳන් වෙන් කරගත්තා තාම හෑලි ලියන උන්නම් මිනිස්සු වෙන්න බෑ