උඹලාගේ රැවුල් කට් එක කොහොමද?

උඹලාගේ රැවුල් කට් එක කොහොමද?

  • ෆුල් ෂේව්

    Votes: 27 14.4%
  • උඩු රැවුල විතරයි

    Votes: 3 1.6%
  • උඩු රැවුලයි යට ටිකයි ට්‍රිම් කරලා

    Votes: 15 8.0%
  • වටේටම රැවුල වවලා හැබැයි ට්‍රිම් කරලා

    Votes: 99 52.7%
  • වටේටම කැලෑවක් වගේ රැවුල වවලා

    Votes: 26 13.8%
  • වෙනස් විදියේ අමුතු කට එකක්

    Votes: 2 1.1%
  • උඩු රැවුල නෑ යට රැවුල විතරක් දිගට

    Votes: 3 1.6%
  • තැනින් තැන රවුල් ගස් තියෙනවා. හරියට වැවෙන්නේ නැහැ

    Votes: 13 6.9%

  • Total voters
    188

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    ස්වාභාවිකවම cut එකක් වගේ තියෙනවා. පොඩ්ඩක් trim කරලා වටේට shave කරලා ගන්න තමයි තියෙන්නේ.
     
    • Like
    Reactions: kinkon and sahan50

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,581
    6,160
    113
    යට රැවුල :eek:
    Ga.png


    Wax karalu
    Ga.png

    ------ Post added on Dec 26, 2024 at 5:34 AM
     
    Last edited: