උඹලා අද දවස සත්බාවයෙන් කරපු හොඳ ද්‍රයක් කරාද?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    උඹලා අද දවස සත්බාවයෙන් කරපු හොඳ ද්‍රයක් කරාද? මම නම් ගෙඩ්ගර ජැම තිබ්බ, පොඩි එකාට පොඩි කෑමක් කන්න ඔනෙ කියක එක ගන්න එලියට ගියා. කම්මඇලි නැතිව පොඩි එකා එක්ක සෙල්ල්ම.කාරා, අද් ඉරිදා.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,316
    113
    Narcissistic Sociopath Manipulator
    සාමාන්‍යයෙන් ග්‍රෑම් එකට මිලි ග්‍රෑම් 850 - 900 වගෙනෙ දාන්නෙ මම අද ග්‍රෑම් එකක්ම දැම්මා. මේ කරපු පිනෙන් මම මතු බුදු වෙන්න ඕන.
     
    • Haha
    Reactions: Bulathaa

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,187
    5,906
    113
    උඹලා අද දවස සත්බාවයෙන් කරපු හොඳ ද්‍රයක් කරාද? මම නම් ගෙඩ්ගර ජැම තිබ්බ, පොඩි එකාට පොඩි කෑමක් කන්න ඔනෙ කියක එක ගන්න එලියට ගියා. කම්මඇලි නැතිව පොඩි එකා එක්ක සෙල්ල්ම.කාරා, අද් ඉරිදා.
    Bilada inne nana?
     
    • Haha
    Reactions: Inigo Montoya

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    උඹලා අද දවස සත්බාවයෙන් කරපු හොඳ ද්‍රයක් කරාද? මම නම් ගෙඩ්ගර ජැම තිබ්බ, පොඩි එකාට පොඩි කෑමක් කන්න ඔනෙ කියක එක ගන්න එලියට ගියා. කම්මඇලි නැතිව පොඩි එකා එක්ක සෙල්ල්ම.කාරා, අද් ඉරිදා.

    ඉරිදට පල්ලි යන්නෙ නැද්ද උඹ කතෝලිකනෙ
     
    • Haha
    Reactions: Inigo Montoya

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,543
    13,245
    113
    🌎
    ජිම් එක්ට යද්දි ස්කූටරේ බෙල්ට් එක කැඩිල එන්ජිම හිර උනා. තව ටිකෙන් ඇට දෙකත් හොයන්න නැහැ. බයිසිකලේ ගෙදරටම තල්ලු කරන් ආවා කිලෝමීටරස්‍යක් විතර. හෙට යන්න ඕනේ ආයේ තල්ලු කරගෙන ගරාජ් එකකට :dull:
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,084
    15,667
    113
    35
    Spain
    ජිම් එක්ට යද්දි ස්කූටරේ බෙල්ට් එක කැඩිල එන්ජිම හිර උනා. තව ටිකෙන් ඇට දෙකත් හොයන්න නැහැ. බයිසිකලේ ගෙදරටම තල්ලු කරන් ආවා කිලෝමීටරස්‍යක් විතර. හෙට යන්න ඕනේ ආයේ තල්ලු කරගෙන ගරාජ් එකකට :dull:
    හෙටත් ජිම් යන්න ඕන නෑ, ඔය වර්කවුට් එක ඇති වෙයි
     
    • Love
    Reactions: clumsyhulk