හිච්චි අබේගෙන් සුපිරි කතාවක් 😍😍

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,521
    75,315
    113
    පොඩි මිනිස්සු
    අපි හැමදාම කියනවා, අපි මීට කලින් මේ රටේ පාලන බලය හිමිකරගත් ධනය හෝ පවුල් පැලැන්ති වලින් ආපු ලොකු මිනිස්සු නෙමෙයි.
    නමුත් අපේ රට ලොකු මිනිස්සු පාලනය කරලා බංකොලොත් රාජ්‍යක් බවට පත් කලා, ආර්ථික සමාජ දේශපාලනය හා සංස්කෘතිය බංකොලොත් භාවයක්. ඒ බංකොලොත් භාවය ගැන ලෝකය ගැන අවබෝදයක් තියන හැමෝම දන්නවා ආයේ කියන්න අවශ්‍ය නෑ.
    ඉතින් මේ අගාදයෙන් එලියට එන්න අපේ රටේ බහුතරයක් ශක්තිමත් පුංචි මිනිස්සු සමූහයකට රට භාරදීලා අදට වසර වසරකුත් මාස පහක් වෙනවා.
    අද උදේ අවදිවෙන විට මේ පුංචි දූපත හා එහි නායකත්වය ලෝක සෑම දෙසම ගෞරවයට පාත්‍රවෙලා, ඒ අපේ රටේ ස්වෛරිත්ව හා නිර්පාක්ෂික භාවය ක්‍රියාවෙන් ඔප්පු කර ලොවටම ආදර්ශයක්දී ඇති නිසා.
    කෙතරම් දේශපාලනය විවේචන තිබුනක් හිටපු විදේශ ඇමති අලි සබ්‍රි මහතා තබා ඇති සටහන ඔහුගේ දේශපාලනයෙන් ඔබ්බට ලාංකීය භාවය මනාව ඉස්මතු කරන්නක්.
    ඔව් අපි පුංචි මිනිස්සු,
    ✅
    අපිට පුලුවන් උනා මේ රටේ ඉතිහාසයෙව් ශක්තිමත්ම ආර්ථික වසර බවට 2025 පත්කරන්න
    ✅
    අපිට පුලුවන් වුනා දේශපාලනය සංස්කෘතිය සහමුලින්ම කනපිට පෙරලන්න
    ✅
    පුංචි අපිට පුලුවන් වුනා දෙස් විදෙස් ආයෝජකයන්ගේ හා ව්‍යවසායකයන්ගේ ආකර්ෂණය දිනාගන්න
    ✅
    අපිට පුලුවන් වුනා රටේ නීතිය සැමට එකයි කියල ප්‍රායෝගිකව ඔප්පු කරල පෙන්වන්න ( මීට කලින් දේශපාලකයන් හා සම්බන්ද අය හිරේ ගිහින් නෑ
    ☺
    )
    ✅
    පුංචි අපිට පුලුවන් වුනා රාජ්‍යකරනය ඩිජිටල්කරණය ආරම්භ කරන්න
    ✅
    පුංචි අපිට පුලුවන් උනා විනාශ කල ආර්ථික මරමස්ථාන වන රාජ්‍ය ව්‍යවසායකයන් භාණ්ඩාගාරයට බරක් නොවී පවත්වන් යන්න
    ✅
    අපිට පුලුවන් වුනා ආගමික හා සංස්කෘතික පුනරුදයකට අඩිතාලමක් දාගන්න
    ✅
    ඔව් අපිට පුලුවන් වුනා සාහිත්‍ය හා කලාවට ප්‍රමුඛත්වයක් දෙන්න
    ✅
    ඔව් අපිට පුලුවන් වුනා ප්‍රවාහන පද්දතියට නව අරුතක් එක්කරන වෙනස්කම් කරන්න
    ✅
    පුංචි අපි අමාරුම අධ්‍යාපන පරිවර්තනයට අත ගහන්න පුලුවන් වුනා
    ✅
    රාජ්‍ය සේවය කාර්‍ය්ක්ෂම කරන්න ආරම්භයක් ගන්න හැකිවීමම මේ රටේ ජයග්‍රහණයක් ලෙස දකිනවා
    ✅
    අපිට පුලුවන් වුනා දූශිතයන් හා සම්බන්ද ව්‍යාපාරය ඒකාධිකාරයක් බිඳිමින් රාජ්‍ය ප්‍රසම්පාදනය ආරම්භ කරන්න
    ✅
    පුංචි අපිට පුලුවන් වුනා පුනර්ජනනීය බලශක්තිය $ සත 8.26 දෙන්න ගිය ගිවිසුම් අකුලල ඒ වියදම $ සත 4ට ගේන්න ( එහි වාසිය ගැන කතාකරන අය දකින්න නෑ
    ☺
    )
    අපි දන්නවා ලොකු මිනිස්සුන්ට හා ඔවුන්ගේ ව්‍යාපාරික ජාල, කාටල, මාධ්‍ය හා පරපෝශිත ජනතාව වේදනාවෙන් පෙළෙන බව. ලෝක හෝ රටේ අර්බුදයක් නිර්මාණය වෙනකම් නැවත බල ලෝබීව බලන් ඉන්න බව
    අපි කැමතියි, ඔබේ බල ලෝබය අපට වඩා දියුණු ආර්ථික, සමාජ, දේශපාලනය හා සංස්කෘතික පුනරුදයක් උදෙසානම්.
    අවාසනාවකට ඔවුන්ට අවශ්‍ය පැරණි මජර ප්‍රතිගාමී ප්‍රභූ දේශපාලනය නැවත මෙහි පැල කරන්න.
    ඊයෙ හරින් ප්‍රනාන්දු කියනවා මෙහෙම
    "ලොක්ක කොවිඩ් එකට සෙට් උනෙත් නෑ මාර වාසනාවන්තයි, හිතන්න අද මේ අර්බුදයට සෙට් උනානම් මේ චාටර් එක කන්න වෙනෙ ලොක්කට" ලොක්ක කියන්නෙ ලංකා ඉතිහාසයේ සාහසිකම දේශපාන නායකයට බටලන්ද ඝාතකයට, 83 කළු ජූලිය අදුරු නිර්මාණකරුවට
    ඒ වාක්‍ය ම ඇති ඔබට මේ දේශපාලන වෙනස තේරුම් ගන්න. අපි ඔබ සමඟ ශක්තිමත්ව නොදන්නා වපසරියක ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැගුවා, ලංකාවෙ රට පුරාම බලපාපු දැවැන්තම සුළි කුණාටුවකට මුහුණ දුන්න. දැන් අපි ඔබ සමඟ ලෝක ආර්ථික අවපාතකයකට සූදානම් වෙනවා
    පුංචි මිනිස්සුනේ අපි එක්ව එකා මෙන්ම, මේ අභියෝගයටත් මුහුන දෙමු, කුඩා ශරීර වල ශක්තිමත් හදවත් ධෛර්‍ය සම්පන්න සාමුහිකයක කොටස් කරුවන් වෙමු
    චතුරංග අබේසිංහ

    එකෙක් දාල තිබ්බ කමෙන්ට් එක දැක්කාම තමා අබේට කඳුලු පනින්න ඇත්තෙ


    Chathuranga Abeysinghe 2025 ශක්තිමත්ම වසර උනේ මචං උඹලා විවේචනය කරපු උඹලා බිල්ලෙක් විදියට දැකපු රනිල් ගෙනාපු IMF එක සහ එකේ කොන්දේසි ක්‍රියාත්මක කිරිම සහ උඹලා සෑහෙන්න විවේචනය කරපු, බදු ක්‍රමය නිසා දේශීය වශයෙන් මහ භාණ්ඩාගාරයට මුදල් පැමිණීම කියන කාරනා මත.
    උඹලා ෆේල් ඇයි කියලා මම කියන්නද
    උඹලා පටන් ගත්ත ඒවට මොකෝ උනේ?
    Clean Sri Lanaka කියලා එකක් බෙර ගහලා ගෙනාවා කෝ කොහේද තිබුනට වඩා clean?
    අයිස් නාටකයක් ගෙනාවා, කෝ අපි දැක්කද withdrawal symptoms තියෙන එක මනුස්සයෙක් පාරේ. ඔය කියන ඒවා කලා නම් එහෙම වෙන්න එපැයි, ඒවට උදාහරණ ලෝකේ තියෙනවා.
    2/3 තියාගෙන මොනවද ගෙනාපු අන පනත්, ප්‍රජාතන්ත්‍රවාදය හෝ ආර්ථිකය ශක්තිමත් වෙන්න.
    තව 100ක් කියන්න පුළුවන්.
    මමත් නාලන්දේ. ඉස්කෝලෙට ලැජ්ජ කරන්න එපා බන්. ඉන්ටවීව් එකකට ගිහින් ඇඩුවා කියලා රටේ ප්‍රශ්ණ විසදෙන්නේ නැහැ.
    උඹලා පොඩි මිනිස්සු වෙන්නේ ධනයෙන් වත් class එකෙන් වත් නෙමෙයි.
    අත්දැකීම් නැති කමෙන්
    උද්දච්ච කමෙන්
    ප්‍රයෝගික අධ්‍යාපනයක් නැති කමින්
    බොරු කීමෙන්
    නොදන්නා කමෙන්
    අර පඩි නොගෙන පක්ෂයට යවන නිසා අපි මාර පුදුම මිනිස්සු කියලා හිතාගෙන ස්වයං වින්දනයක යෙදෙමින් ඉන්න කම නිසා.

     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,768
    113
    හස්තිශෛලපුර
    2025 ශක්තිමත්ම වසර උනේ මචං උඹලා විවේචනය කරපු උඹලා බිල්ලෙක් විදියට දැකපු රනිල් ගෙනාපු IMF එක සහ එකේ කොන්දේසි ක්‍රියාත්මක කිරිම සහ උඹලා සෑහෙන්න විවේචනය කරපු, බදු ක්‍රමය නිසා දේශීය වශයෙන් මහ භාණ්ඩාගාරයට මුදල් පැමිණීම කියන කාරනා මත.

    1000% true ..
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    අපි කියලා දුන්නා අධිකරණයෙන් වැරදිකාරයා කරන කම් කාටවත් හොරා කියන එක නොකළ යුතුයි කියලා කියලා දෙන්න..
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,926
    6,581
    113
    ගග අද්දර
    ඕකා නම් ඔලුව ඉදීමිච්ච එකා.
    දැන් මේ දවස් වල ජෙප්පෝ අතේ ගහන්නේ ප්ලේන් බාන්න දුන්නේ නැති එකට වදින නිව්ස් බලලා. ඒ නිසා ඕවා යට යනවා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,152
    1
    15,996
    113
    තාරක ඒපාර අනුර tv එකේ දැක්කම දුවාන් ඇවිත් thread දාන්නේ නැද්ද?

    උබගේ පිහිටෙන් ගොඩ යන thread නොදාන ස්වාදීන සෙට් එක ගැන හිතන්න ඕනේ තව 🫣🤭
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,478
    2,905
    113
    පොඩි මිනිස්සු
    අපි හැමදාම කියනවා, අපි මීට කලින් මේ රටේ පාලන බලය හිමිකරගත් ධනය හෝ පවුල් පැලැන්ති වලින් ආපු ලොකු මිනිස්සු නෙමෙයි.
    නමුත් අපේ රට ලොකු මිනිස්සු පාලනය කරලා බංකොලොත් රාජ්‍යක් බවට පත් කලා, ආර්ථික සමාජ දේශපාලනය හා සංස්කෘතිය බංකොලොත් භාවයක්. ඒ බංකොලොත් භාවය ගැන ලෝකය ගැන අවබෝදයක් තියන හැමෝම දන්නවා ආයේ කියන්න අවශ්‍ය නෑ.
    ඉතින් මේ අගාදයෙන් එලියට එන්න අපේ රටේ බහුතරයක් ශක්තිමත් පුංචි මිනිස්සු සමූහයකට රට භාරදීලා අදට වසර වසරකුත් මාස පහක් වෙනවා.
    මේක තමා මේගොල්ලන්ගේ NPP fansලාගේ emotional drive එක. විජේවීරට 1970 - 1989 බැරිවෙච්ච class division එක පචයට පුලුවන් උනා 2015 - 2025 අතර කරලා maintain කරගෙන යන්න. ඔය mindset එක තියෙනකං ජෙප්පො ලංකාවේ ප්‍රධානතම දේශපාලන බලවේගය විදිහට තියේවි.
     
    • Like
    Reactions: reddit

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,152
    1
    15,996
    113
    මොකෝ මහින්දට මහ උලු ගෙදරට යන්න වෙයි කියල බයයිද? 🤭
    🤭🤭 අනේ දෙවියනි.. අපේ ලංකාවට මුකුත් සිදු නොවේවා...:no::no::no::no:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,114
    113
    Kottawa
    🤭🤭 අනේ දෙවියනි.. අපේ ලංකාවට මුකුත් සිදු නොවේවා...:no::no::no::no:
    කියන්න දෙයක් නෑ නේද පුන්නක්කු ජෙබයියා 🤭 🤭 ඉස්සර කොහොම හිටපු උන්ද මේ? 🤭🤭
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,152
    1
    15,996
    113
    කියන්න දෙයක් නෑ නේද පුන්නක්කු ජෙබයියා 🤭 🤭 ඉස්සර කොහොම හිටපු උන්ද මේ? 🤭🤭
    මේක මගේ එකක් නෙමෙයි 🫣😅
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,152
    1
    15,996
    113
    වෙන වෙන උන්ගෙ ඒවා කියව කියව යන්නෙ උබට මොකුත් කියාගන්න බැරිද? 🤭🤭
    වෙන උන් කියන්නේ ඔය කොල්ලෙක් ඉස්සර කඩේ ගිය වේවා 🤭😵‍💫

    අනිත් එක
    තාරක thread එකක් දානකම් ඉදලා දුවං එන්නේ ඒකනේ..
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,114
    113
    Kottawa
    වෙන උන් කියන්නේ ඔය කොල්ලෙක් ඉස්සර කඩේ ගිය වේවා 🤭😵‍💫

    අනිත් එක
    තාරක thread එකක් දානකම් ඉදලා දුවං එන්නේ ඒකනේ..
    anik unta kochok dammata ithin ubath ehema neh 🤭 nadda 🤭