උඹලා අහලා තියෙන ලස්සනම / වැඩියෙන්ම අ‍ාදරේ හිතෙන ගෑනු නම් මොනවද? 🤔

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,551
    3,993
    113
    වරංගනා කියන නම ඇහෙද්දි අමුතු වලත්ත හැඟීමක් එනවා
    saloon ekaka gahala thiyenwa dakka :D

    සිංහල, දෙමළ හරි වෙන රටක වෙන භාෂාවක එකක් වුණත් කමක් නෑ. කියනකොටත් පහන් හැඟීමක් අ‍ැති වෙන, අ‍ාදරේ හිතෙන ලස්සන නම්. 😍😍

    මට නම් සිංහල නම්වලින් සිව්මිණී, අප්සරා, දෙව්මි තුන තමයි. ❤️

    කඩ්ඩ නම්වලින් Cleo, Phoebe, Bella තුන. 😘😘
    අරුන්දතී ❤️
    ------ Post added on Aug 4, 2022 at 10:59 AM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,333
    35,040
    113
    උපේක්ෂා
    නිල්මිණි
    යශෝධා
    සඳමාලි
    යුරේනි
    උමයංගනා
    ගයත්‍රී
    නයනා
    කාමිනී