උඹලා ආර්ට් ඇනිමේෂන් කෝස් බාගන්නේ කොහෙන්ද

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඉස්සර නම් පැය ගණන් බලන් ඉදලා බාගත්තේ online-courses.club එකෙන්.. බාපු ඔක්කොම කෝස්/ඊබූක්ස් ටික නැති වුනා හාඩ් ඩ්‍රයිව් එකට කෙල වෙලා.

    මෙකෙන් බාන්න ගියාම එපා වෙනවා.එක ෆයිල් එකක් බාලා මිනිත්තුවක් 2ක් ඉන්නත් ඕනේ අනික බාගන්න.

    ටොරන්ට් නම් හොයාගන්නත් නෑ.

    සම්පූර්ණ කෝස් එකම බාගන්න තැනක් දන්නවා නම් කියහල්ලාකෝ..විශේෂයෙන් මේ තුන්දෙනාගේ කෝස් ටික ගන්න පුලුවන් තැනක් නම් ..

    Johannes Fast

    Howard Wimshurst

    Hardy Fowler

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    cgpeers 🥱

    A9ErTtx.jpg

    skillshare දෙක නම් trial එකක් අරන් බාගන්න පුලුවන් idm එකෙන්
    ------ Post added on Nov 9, 2024 at 10:08 AM
     
    • Wow
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    cgpeers 🥱

    A9ErTtx.jpg

    skillshare දෙක නම් trial එකක් අරන් බාගන්න පුලුවන් idm එකෙන්
    ------ Post added on Nov 9, 2024 at 10:08 AM
    E kohomada

    TS files enne?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    TS ටික VLC එකට දාල එකපාරම MP4 වලට convert කරගෙන TS ටික delete කරල දානන .
    මම ඕක කරන්න ගියා.කන්වර්ට් වුනේ නෑ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මම SVS කියන සයිට් එකම වගේ බාල mp4 වලට convert කරා ගිය අවුරුද්දේ trial එකෙන් . :baffled:
    ට්‍රයි කරලා බලන්නම්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මේ මම දැනුත් Johannes ගේ එකක් convert කරා . බැරි උනොත් කියපන් . save කරන තැන දෙද්දී උබ නමක් දීපං

    oJ99UYo.jpg
    dan thamai mathak une. oke convert unama audio eka nathuwa output eka awe.

    habayi TS file play karanna puluwan neda VLC eke. convert nokalath awulak ne neda ehema nam. TS/MP4 walin file size loku mona type ekeda?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    dan thamai mathak une. oke convert unama audio eka nathuwa output eka awe.

    habayi TS file play karanna puluwan neda VLC eke. convert nokalath awulak ne neda ehema nam. TS/MP4 walin file size loku mona type ekeda?
    සමහර වෙලාවට TS ෆයිල් හෙන ලෙඩක් වෙන්ව . මැෂින් එක අම්බානෙට slow වෙනව .
    සමහර ඒවා අවුලක් නෑ . එකපාරක් TS ෆයිල් වගයක් හෙන වදයක් වෙච්ච නිසා තමයි මම නම් convert කරන්නේ . නැත්නම් VLC වල play වෙන්ව
    ඔය settings හදපන් මේ විදියට . එතකොට හරි . save කරන තැන සිලෙක්ට් කරද්දී උබ නමක් දීපං . .

    TS/MP4 walin file size loku mona type ekeda?
    සයිස් වැඩි නම් TS

    උඩ 4.2 MB ts එක 2.2MB උනා convert කරාම
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    cgpeers 🥱

    A9ErTtx.jpg

    skillshare දෙක නම් trial එකක් අරන් බාගන්න පුලුවන් idm එකෙන්
    ------ Post added on Nov 9, 2024 at 10:08 AM
    register wela log wenna baluwa. hari yanne ne .error ekak enawa.

    kamak ne.online-courses.club ekenma bagannawa. koi eken bawath file eka eka ne baganna wenne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    register wela log wenna baluwa. hari yanne ne .error ekak enawa.

    kamak ne.online-courses.club ekenma bagannawa. koi eken bawath file eka eka ne baganna wenne
    ආ cgpeers නම් දැන් අවුරුදු ගානක ඉදන් දෙන්නේ නෑ අලුතෙන් හදන්න බන් . මේවා මේ අවුරුදු 10කට වඩා පරණ අකවුන්ට් .

    ඔය course කරන හැම එකාම reference විදියට ගන්නේ The Animator's Survival Kit කියන පොතයි DVD සෙට් එකයි . 10ක් තියනව වීඩියෝ
    පොත නම් එවන්නම් . වීඩියෝ සෙට් එක අමාරුයි එවන්න 6gb වගේ . ඒක හොයාගනින පුලුවන් නම්

    ps :

    මෙන්න මොකෙද්ද මන්ද ඒවා upload කරල youtube එකට . . :rofl:

    ------ Post added on Nov 9, 2024 at 10:51 AM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ආ cgpeers නම් දැන් අවුරුදු ගානක ඉදන් දෙන්නේ නෑ අලුතෙන් හදන්න බන් . මේවා මේ අවුරුදු 10කට වඩා පරණ අකවුන්ට් .
    skillshare ban .error eka enne.