***උඹලා ගහලා තියනවද??

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මම හිතන්නේ මගේ පෝස්ට් එකෙන් ඔගොල්ලෝ අතීත්යට ගිහින් වගේ...
    මතම සතුටුයි මගේ පෝස්ට් එකකින් ඕගොල්ලන් මෙච්චර සතුටු උන එක ගැන..
    කොමෙන්ට්ස් ,රෙප් දුන්න හැමෝටම ස්තූතියි......


    clapping.gif

    1314639543530319.gif
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    ඒ කාලේ ඉතිං ඔක‍න් තොර දෙයක් නෑ ඔය පිංතූර දකිද්දි පොඩි කාලේ මතක් වෙනවා