උඹලා ගිහිල්ලා තියෙන රටවල් මොනවද ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    උඩරට
    පහතරට
    රජරට👍
    මාත් ඔච්චර තමා මාත්තයෝ. ඊළඟ චන්දෙන් මාලිමාවේ ආණ්ඩුවක් ආවේ නැත්තං සුද්දන්ගේ කක්කුස්සි හෝදන්න හරි ඒරොප්පේ යන්නයි හිතාන ඉන්නේ.