උඹලා දන්නවද ? මේ ලංකාවේ සුපිරිම ගේමක් ගහන්නේ කවුද කියලා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    ටියුෂන් ගුරාලා..ගුරිලා

    ලමයි ට ඒ ලෙවල් කරලා ..ඊට පැහැත්තේ ලස්සන ලෝකයක් පෙන්නලා ..ගේමක් ගැහුවොත් ගොඩම තමයි කියලා
    රට පටවලා ලමුයින් එක්සෑම් වලින් අන්ධ කරෝලා

    ෆේල් වුනාම..රිවිසන් දාලා

    සුපිරිම ගේමක් ගහන්නේ ටියුෂන් ගුරාලා.. මම නමක් ගමක් කියන්නේ නෑ..ඒත් උඹලා හොයලා බලපන් ටියුෂන් වලින් නමක් හදාගත්තු ගුරුවරුන්ගේ ලයිෆ් එකයි..ඒ මාර්ගය පේනනලා දීලා ..ජීවිතයේ අනන්තය හොයපු මිනිස්සුන්ගේ ජීවිත වලයි තියන ගැප් එක..

    යුටියුබ් වල ගහලා බලපන්.. ඒ ඒ ටියුෂන් ගුරාලාගේ ගෙවල් . ලක්ෂරි ජීවිත පදින වාහන

    අපිත් ඔය සුරංගනා කතා වලට වහ වැටිලා කාලයක් ගියා...නම් දරාපු මිනිස්සු ගාවට

    මම කියන්නේ මට හිතුන දේ

    අපේ ඉස්කෝලේ පන්තියේ , බිස්නස් කරලා ගොඩ ගිය හුගක් එවුන් හිටියා
    උන් කවදාවත් ඉගෙන ගත්තේ නෑ..ඉගෙන ගෙන ලොකු තැන්වල
    ගියපු උන් නෑ.මං නම් කියන්නේ ලංකාවේ ඉන්නවනම් බිස්නස් වලින්ම දියුණු වෙන්න ඔන්
    ටියුෂන් ගුරාලා කලෙත් ඔය දේ...

    මාර මිත් එකක අපිව හිර කලා ...ඉස්සරහට ඉන්න උන්වත් හිර කරනවා....
    අයිලන්ඩ් රෑන්ක් ... ඩිස්ටි්‍රක් රෑන්ක්...පට්ටම කැරට් අල තමයි..
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    77182605-2576342499141192-4227066452915519488-n.jpg

    242642217-678551223547593-7264606676055242902-n-removebg-preview.png

    99603w2.gif
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    උන් මොනද කරේ බිස්නස් මොන වගේ එවද
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    නූගත් අඩු කුලේ මුඩුක්කු

    kasun_kbp

    මානසික ලෙඩා මොකෝ මේඋබ මයින්ද මාත්තයාට සපෝර්ට් කරන කාලේ නේහ් 🤭 :ROFLMAO: :ROFLMAO:


    මේ ඉන්නේ උබේ තාත්තා නාකි මයිනට සපෝර්ට් කාලේ 🤣🤣🤣

    👇



    foly72.gif
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    ඕකත් කියන්න දෙයක්ද බන්. 🙄 ජරාම system එකක් තමයි අපේ රටේ තියෙන්නෙ.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    ගදගස්සන එපා බන්හ් ...
    වෘත්තියමභාවයක් ඇතුව හැසිරෙමු.


    උන් මොනද කරේ බිස්නස් මොන වගේ එවද
    මල් බිස්නස්..ඒ කිව්වේ...ඔය වෙඩින් වලට මල් සපයන එකක් කලා අපේ ඩයල් එකක්..
    යුනි ගියේ නෑ..
    ------ Post added on Mar 31, 2024 at 4:26 PM
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    ගදගස්සන එපා බන්හ් ...
    වෘත්තියමභාවයක් ඇතුව හැසිරෙමු.



    මල් බිස්නස්..ඒ කිව්වේ...ඔය වෙඩින් වලට මල් සපයන එකක් කලා අපේ ඩයල් එකක්..
    යුනි ගියේ නෑ..
    ------ Post added on Mar 31, 2024 at 4:26 PM
    ඇයි බන් උබ මට ගදගස්සන්න එපා කිව්වේ:(:(
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ක්ලාස් කරන එක නම් සුපිරි තමා සල්ලි තමා . දැන් ඔන්ලයින් කරන උන් තමා ස්මාර්ට්ම උන් . වැඩෙත් ලේසී එක ගලෙන් කුරුල්ලො ගොඩයි සල්ලි කෙලින්ම බැංකුවට නොගෙවන උන්ට ලොග් වෙන්න බෑ ගෙවනකම් . දැන් කස්ටිය සොෆ්ටෙයාර් හදාගන්නවා සුම් ඉන්ටිග්‍රේට් කරලා පේමන්ට් පොටල් , එසයින්මට් සබ්මිශන්, mcq , ටියුට් එක pdf

    දියුණු වෙන ක්‍රම
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,435
    5,134
    113
    University එකෙත් ඕක වෙනවා නේද හොද GPA එකක් අරන් ලොකු company එකක job එකකට ගියොත් ජීවිතේ මල් කියල නේද කියන්නේ
     
    • Like
    Reactions: windows_ubuntu

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ක්ලාස් කරන එක නම් සුපිරි තමා සල්ලි තමා . දැන් ඔන්ලයින් කරන උන් තමා ස්මාර්ට්ම උන් . වැඩෙත් ලේසී එක ගලෙන් කුරුල්ලො ගොඩයි සල්ලි කෙලින්ම බැංකුවට නොගෙවන උන්ට ලොග් වෙන්න බෑ ගෙවනකම් . දැන් කස්ටිය සොෆ්ටෙයාර් හදාගන්නවා සුම් ඉන්ටිග්‍රේට් කරලා පේමන්ට් පොටල් , එසයින්මට් සබ්මිශන්, mcq , ටියුට් එක pdf

    දියුණු වෙන ක්‍රම
    ඔන්ලයින් පන්තියෙ ළමයි විසිදහයි
    ළමයෙක් ගෙන් මාසෙට දෙදහයි

    🤑
     
    • Like
    Reactions: Shamal3001